01/01/2026
සුබම වේවා හැම කෙනාටම 🙏
"Education is the most powerful weapon. Which you can use to change the world "💪👊
01/01/2026
සුබම වේවා හැම කෙනාටම 🙏
29/12/2025
නව ගිණුම්කරණ ප්‍රමිත (LKAS, SLFRS) ආරම්භවේ.
25/11/2025
#ගිණුම්කරණයේ_විශ්වාසය
බුදු සරණයි පුතේ.
හෙටින් ආරම්භ වන විභාගය හොදට ලියන්න.🧡
ආදරණීයන්ගේ අවසාන දිනය ❤️
2025 AL - කලුතර
සිසුන් ලෙස පැමිණි ඔබ අද ආදරණීය මතකයක් වෙලා.
එක් ගමනක අවසානයක් යනු තවත් ගමනක ආරම්භයක්.
මේ හැම සිනහවකම පිටුපස ඇත්තේ වසර දෙකක මහන්සිය සහ කැපවීමයී.
විශිෂ්ට ප්‍රතිඵල සමග නැවත මුණ ගැසෙමු.❤️
2025 AL - පානදුර
06/10/2025
මේ මම අද උගන්වන විෂය මට උගන්නපු මගේ මිස්.
මිස් නැත්නම් ඇත්තටම මම අද කොහෙද කියලවත් දන්නේ නැහැ. ඒ තරමට ජීවිතයට කියල දුන්න දේවල් කොච්චරද කියලා දැන් තේරෙන්නේ..මම වගේම තව දහස් දෙනෙක්ගේ ඇස් පාදලා ඇතී..ඉතින් මම අද ගියා මිස්ව බලන්න..
පළමු වසරේ සිට අද වෙනතුරු උගන්නපු ගුරුවරු හැම කෙනාම බලන්න එන්න බැරි උනාට මට සමාවෙන්න.
සුබම සුබ ගුරු දිනයක් වේවා..🙏🙏