14/04/2026
May this New Year bring you success, happiness, and strength to achieve your dreams.
------------------------------------------------------------------
සුභ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing you all a Happy Sinhala & Tamil New Year!
14/04/2025
උදාවෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආරම්භයන් ගෙන එන බත බුලතින් පරිපූර්ණ වූ, නීරෝගිමත්
ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!
12/10/2024
මහා ගම්මඩු ශන්තිකර්මය - මහලන්ද එක්සත් සුභසාධක සමිතිය සහා තරුණ කැල විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ගම්මඩු ශන්තිකර්මය 2024 ඔක්තොම්බර් මස 12 වන සෙනසුරාදා දින එනම් අද දින රත්‍රී 7.00 සිට මහලන්ද නිල්කෙත ක්‍රීඩාංගනයේදි පැවැත්වේයි.
-----------------------------------------------------------------------
................... ඔබ සැමට සැදැහැ සිතින් කෙරෙන ආරාධනයයි .....................
-----------------------------------------------------------------------
15/09/2024
Atlas Colour Sparx Pastels
For free delivery use Code: SPARXFREESHIPPING