Singer Fashion Academy - Kaluthara

Singer Fashion Academy - Kaluthara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy - Kaluthara, School, Kalutara.

04/10/2026

ඔබේ දරුවාගේ නිර්මාණශීලිත්වයට වටිනාකමක් එක් කරන්න SINGER වෙතින් වටිනා අවස්ථාවක් 🩷

පළපුරුදු ගුරුතුමියකගේ මඟපෙන්වීම යටතේ,

🧵මූලික මැහුම් දැනුම
🧵ප්‍රායෝගික මැහුම් ක්‍රියාකාරකම්
🧵දරුවන්ගේ නිර්මාණශීලිත්වයට ඉඩක්

සහභාගි වන සියලුම දරුවන්ට වටිනා සහතිකපතක් 🎨

✨ සෑම SINGER Fashion Academy ශාඛාවක ම ලියාපදිංචි වන මුල්ම දරුවන් 20 දෙනාට වටිනා තෑග්ගක් ✨

ඔක්තෝබර් 10 වැනිදා ඔබට ළඟම SINGER Fashion Academy ශාඛාවට පැමිණෙන්න. 😁

15/09/2026

සාරි බ්ලවුස් මැසීමේ කලාව වෘත්තීය ලෙස ඉගෙන ගන්න!

Singer Fashion Academy හි සාරි බ්ලවුස් සහතිකපත්‍ර පාඨමාලාව සමඟ නිවැරදි මිනුම් ගැනීමේ සිට Pattern සැකසීම, කැපීම, මැසීම, Fitting සහ Finishing දක්වා අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගන්න.

නිවැරදි මිනුම් ගැනීම
Pattern සැකසීම හා කැපීම
නිවැරදි මැසීමේ ක්‍රම
Fitting & Finishing Techniques
විවිධ Saree Blouse Designs පිළිබඳ පුහුණුව

ඔබේ මැහුම් හැකියාව තවත් දියුණු කරගෙන, ඔබේ නිර්මාණ වඩාත් වෘත්තීය මට්ටමකට ගෙන යන්න.

📞 වැඩි විස්තර සඳහා: 076 6 177 177
📍 ළඟම Singer Fashion Academy සමඟ අදම සම්බන්ධ වන්න.

18/08/2026

Step into the world of fashion with a Certificate in Pattern Making at Singer Fashion Academy. Transform your imaginative ideas into flawless designs!

- 6 month program
- Starting on 10th September 2026

Learn: pattern making, dress construction, draping, grading, garment construction & more.

Learn how to bring your creativity to life.

📍 Enroll at your nearest SINGER Fashion Academy today!
📞 Enroll today: 076 6177 177

07/08/2026
06/05/2026

සාරි බ්ලවුස් පාඨමාලවත් සමඟම, ඔබ වෙනුවෙන් නොමිලේම ලබා දෙන මේ වටිනා අවස්ථාව මඟ නොහැරගෙන අදම අපිත් සමඟ එකතු වෙන්න!

30/04/2026

Singer Fashion Academy Kalutara
Contact 077 5097257

Address

Kalutara

Alerts

Be the first to know and let us send you an email when Singer Fashion Academy - Kaluthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share