Ashani Tennakoon - Science
Teacher /Tutor
A, B අරන් දෙන්න මහන්සි වෙන ගුරුවරුන්ට වඩා W ගන්න එක වලක්වන්න සමහර ගුරුවරු මාර කට්ටක් කනවා. ඒත් ඒ මහන්සිය අදෘශ්‍යමානයි.
21/08/2024
සමහර පොත් තියෙනවා ඒවා කියවන්න වැස්ස දවසක් , කෝපි කෝප්පයක් එහෙම ඕන නෑ. ........
දෙනෝදාහක් මැද්දෙ පාර අයිනක බස් හෝල්ට් එකේ ඉදන් උනත් කියවන්න පුලුවන්....
07/08/2024
⭕ ආස හිතෙන විදිහට *Science නොමිලේම* ඉගෙන ගන්න.
📛 ඔබේ දරුවාගේ ශ්‍රේනියට අදාල whatsapp සමූහයට පහත ලින්ක් හරහා එකතු වෙන්න
6️⃣ ශ්‍රේණිය
https://chat.whatsapp.com/DYyTc9u5fDyKhesRdSIdNm
7️⃣ ශ්‍රේණිය
https://chat.whatsapp.com/EG8q6QWR5oU7PZ3YIHnxnD
8️⃣ ශ්‍රේණිය
https://chat.whatsapp.com/Fro9mUHp8rT22MiK3oPyho
9️⃣ ශ්‍රේණිය
https://chat.whatsapp.com/K8GgZOWh5bM5QxZJS3PJbK
⭕ පැය 04 ක Paper Class එකක්...
⭕11 වසර දුවලා පුතාලා වෙනුවෙන්ම
☑️පේපර්ස් ලියනවා විතරක් නෙමෙයි හැම ප්‍රශ්නයක්ම පන්තිය තුලදීම සාකච්ඡා කරනවා.
☑️දිනක ඇතුලත් වීමේ ගාස්තුව රු.200/= ක් පමනයි
🔰 A zone - කළුතර
Ashani Tennakoon - Science Teacher /Tutor
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kalutara