Wizard of Science

Wizard of Science

Share

The science of today is the technology of tomorrow. 6 සිට 11 ශ්‍රේණි සදහා තනිව හා කණ්ඩායම් පන්ති සදහා විමසන්න.

27/06/2023

“Experience is the best teacher” is an old cliché but I agree with that. Although some people think that best way to learn about life is by listening to our elders and friends, I believe that people learn the best by their experiences. Learning by our own experiences is long lasting and provides better learning. Most of all, learning by our own experiences help people to become more mature and ready to tackle difficulties of life.

chapters we learn through our own experiences are long lasting. We remember those lessons for long time and always remember not to repeat them again. But if we learn from our friends and families, we forgot those things pretty quickly. As we don’t go through that process ourselves, we over look their advices and suggestions. But, when we go through the obstacles and hurdles our selves, we experience whole process.

These hands on experiences help us to remember our journey and keep us alert for long time.
In addition When we realize something ourselves, we understand them more and research more.
Finally, our experiences about own life help us to mature. When we are in teenagers, we learn to make friends. When we a university students, we learn how to build our carrier. Same way, when we get married, we learn how to take the responsibly of family. Learning is a lifetime process. We must learn some thing from our life to make our future better and ready to take care of hardships our lives.
If you love my work and ideas share them with your friends and family........ If you love this post like it comment coz your feed back matters a lot
Follow up coz it gives us the motivation to work much harder for you!! ❤️

25/06/2023

#වාතයට_විදුලිය_සන්නයනය_කළ_නොහැකි_නම්_අකුණු_ඇති_වන්නේ_කෙසේද

අකුණු යනු කුණාටු වලාකුළු සහ පොළව අතර හෝ වලාකුළු තුළම විද්‍යුත අසමතුලිතතාවය නිසා ඇතිවන විද්‍යුත් විසර්ජනයකි. බොහෝ අකුණු හටගන්නේ වලාකුළු තුළය. කුණාටුවකදී, කුණාටු වළාකුළු තුළ ඇති වර්ෂාව, අයිස් හෝ හිම අංශු ගැටීම, කුණාටු වළාකුළුවල පහළ ප්‍රදේශ සෘණාත්මකව ආරෝපණය කරයි. එසේම ගස්‌ සහ පෘථිවිය වැනි පොළව මත ඇති වස්තූන් ධන ආරෝපිත වේ.

එනම් ගිගුරුම් සහිත වැසි ඇති වන විට වලාකුළ සහ පොළව අතර වාතය ධාරිත්‍රකයක් ලෙස ක්‍රියා කරයි. විද්‍යුත් ක්ෂේත්‍රය ප්‍රමාණවත් තරම් ඉහළ වූ විට, වාතය අර්ධ වශයෙන් අයනීකරණය වන අතර, එම අවස්ථාවේ දී ධාරාව ගෙන යාමට නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති අතර වාතය සන්නායකයක් වේ. වලාකුළේ පතුලේ ඇති සෘණ ආරෝපණ (ඉලෙක්ට්‍රෝන) පොළොවේ ඇති ධන ආරෝපණ (ප්‍රෝටෝන) වෙත ආකර්ෂණය වූ විට අකුණු ඇතිවේ.

Photos from Wizard of Science's post 20/06/2023

මේ වනවිට ලෝකයේ වායු රෝධක නළ පද්ධති ප්‍රචලිත නොවූවත්, ඇතැම් ස්ථාන වල දකින්ට පුලුවන්. අවුරුදු 100කට වගේ කලින් ඇතැම් බටහිර රටවල ප්‍රධාන නගරවල ගොඩනැගිලි තුළ හෝ ගොඩනැගිලි දෙකක් අතර පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා මේ පද්ධති භාවිතා කරල තියෙනවා.

නිව්යෝර්ක් වල තැපැල් කාර්යාල අතර සැතපුම් 27ක නල පද්ධතියක් තිබිලා තියෙනවා. අදටත්,ඇමෙරිකාවේ ඇතැම් බැංකු වලද ඇතැම් රෝහල් වල සාම්පල ප්‍රවාහනයේ දීද මෙවැනි පද්ධති භාවිතා කරනවා.

පසුගිය වසරේදී කැනඩාවේ රෝහලකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන කුඩා ප්‍රමාණනයේ විකිරණශීලි ද්‍රව්‍ය සම්ප්‍රේෂණයට යොදාගන්නා මෙවැනි පද්ධතියක් මම දැක්කා. ඒ වගේම මම දැක්කා වෙනස්ම තැනක්, මේවා තුළින් ආහාර බෙදා හරින.

මේ C1 Espresso. නවසීලන්තයේ ක්‍රිස්චර්ච් හි මීට වසර 10කට පෙර ආරම්භ කරන ලද අවන්හලක්. ඔවුන් අලුත්ම වායුරෝධක නළ පද්ධතියක් යොදාගෙන තියෙනවා. පාරිභෝගිකයෙක් ආහාර ඇනවුම් කල විට එය මුලුතැන්ගෙයට යවන අතර සූපවේදියා එය පිළියෙල කර නැවත අදාල පාරිභෝගිකයා වෙතට යවනු ලබනවා.සුප් වගේ ආහාර හැර බර්ගර්, ෆ්‍රයිස් ආදී ආහාර තමයි මේ තුළින් යවන්නේ. මේ අවන්හල මේ නිසාම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

Copied from - Naturalia

20/06/2023

මේ පොත් පොඩ්ඩයි!

අවුරුදු 6 1/2ක ගමනෙදි පහු කරන් ආවේ මේ පොත් කන්ද විතරක් නෙමෙයි.

කවදාවත් දැකලවත් නැති පිරිසකගෙ ඉගෙනීමක් වෙනුවෙන් තමන්ගෙ මළ සිරුර වෙන් කරලා තියලා මිය ගිය ආදරණීය මිනිස්සු..❤️

ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගියාම ලෙඩේ අමාරුවත් විඳ දරාගෙන, මේ ඉගෙන ගන්න ළමයිනේ කියලා එකම විස්තරේ සියවෙනි පාරටත් අහන අපිව දරා ගත්ත ආදරණීය රෝගීන්...❤️

Exam එකේදිත් "එහෙම check කරද්දි රිදෙයි කියලා මං බයයි. ඒත් මං බෑ කිව්වොත් ඔයාගෙ ලකුණු අඩු වෙයිනේ.." කියලා පරීක්ෂාවට උපරිම සහයෝගය ලබා දීපු ආදරණීය රෝගීන්.. ❤️

වැඩ පිරිලා ඉතිරිච්ච වාට්ටු මැද්දෙ අපි කරපු ගොන්කම් ඉවසගෙන අපිට උගන්නපු ආදරණීය ජේෂ්ඨයින්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඇටෙන්ඩන් අක්කලා අයියලා.. ❤️

තමන්ට කන්න බොන්න නැතත්, බැන බැන හරි තව කෙනෙක්ගෙ අධ්‍යාපනයට තමන්ගෙ බදු මුදල් වියදම් කරපු මේ සටහන කියවන ඔබත් ඇතුළු සියළුම ආදරණීයයන්.. ❤️

ඉතින් ඒ වගේ මිනිසුන්ගෙ ආදරණීයකම මේ පොත් කන්දට වඩා හුඟාක් උසයි. මේ පොත් පොඩ්ඩයි!❤️❤️

උපුටාගැනීම
Hashini Colomboge අක්කගෙන්❤️
Faculty of Medicine-J'pura

27/11/2021
25/11/2021

නව පන්ති ආරම්භය සදහා ලියාපදිංචි වීමට
නම, ශ්‍රේණිය සමග whatsapp පණිවිඩයක් යොමු කරන්න.

9 EASY SCIENCE EXPERIMENTS TO DO AT HOME 21/11/2021



9 EASY SCIENCE EXPERIMENTS TO DO AT HOME 9 EASY SCIENCE EXPERIMENTS TO DO AT HOME They are awesome and amazing you can do at SCHOOL, let show super cool magic with these experiments that will amaze ...

Want your school to be the top-listed School/college in Kalutara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Wadduwa
Kalutara
12560

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00