Kavindu Shrimal - Business and Accounting Studies

Kavindu Shrimal - Business and Accounting Studies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kavindu Shrimal - Business and Accounting Studies, Tutor/Teacher, Kalutara.

10 ශ්‍රේණිය සඳහා නව පංති ආරම්භය නොවැම්බර් මස මුල සිට...සෙනසුරාදා පෙ.ව. 8.00NRA - ලත්පඳුර074 0340272
25/10/2023

10 ශ්‍රේණිය සඳහා නව පංති ආරම්භය නොවැම්බර් මස මුල සිට...

සෙනසුරාදා පෙ.ව. 8.00
NRA - ලත්පඳුර
074 0340272

නව 10 ශ්‍රේණිය දෙවන කණ්ඩායම සඳහා නව පංති ආරම්භය මාර්තු මස මුල සිට...සිකුරාදා ප.ව. 2.30යුනික් - මතුගම සෙනසුරාදා පෙ.ව. 8.0...
24/02/2023

නව 10 ශ්‍රේණිය දෙවන කණ්ඩායම සඳහා නව පංති ආරම්භය මාර්තු මස මුල සිට...

සිකුරාදා ප.ව. 2.30
යුනික් - මතුගම

සෙනසුරාදා පෙ.ව. 8.00
NRA - ලත්පඳුර

ඉරිදා ප.ව. 2.30
සියෝනිට් - ගල්මත්ත

🛑 ඔන්න හෙටයි අනිද්දයි තමයි දවස් දෙක...මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දුවා දරුවන් වෙනුවෙන් *නොමිලේ* පවත්වනු ලබන  සම්...
25/01/2023

🛑 ඔන්න හෙටයි අනිද්දයි තමයි දවස් දෙක...

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දුවා දරුවන් වෙනුවෙන් *නොමිලේ* පවත්වනු ලබන සම්මන්ත්‍රණය

ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම් පාඩම සම්පූර්ණයෙන් ආවරණය කෙරේ.

▶️ ජනවාරි 26 - NRA ලත්පඳුර
පෙ.ව. 8.30
ප.ව. 2.00 (උදේ වරුව පාසල් පැවැත්වෙන සිසුන් සඳහා)

▶️ ජනවාරි 27 - සිසෝරා මතුගම
පෙ.ව. 8.30

🟡 *නොමිලේ සම්මන්ත්‍රණය* 🔴 ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම් අමාරුද ?       එක දවසින් සම්පූර්ණ පාඩමම ගොඩදාගන්න         ▶️ *ජ...
20/01/2023

🟡 *නොමිලේ සම්මන්ත්‍රණය*

🔴 ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම් අමාරුද ?

එක දවසින් සම්පූර්ණ පාඩමම ගොඩදාගන්න
▶️ *ජනවාරි 26 පෙ.ව. 8.30ට ලත්පඳුර NRA එකට එන්න...*

නැත්නම්,

▶️ *ජනවාරි 27 පෙ.ව. 8.30ට මතුගම සිසෝරාවට එන්න...*

🔴 මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් *නොමිලේ* පවත්වනු ලබන සම්මන්ත්‍රණය...

⏩ ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම් පාඩම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි පැවැත්වේ.

⏩ මුද්‍රිත නිබන්ධනයක් ලබා දෙන අතර ගණන් සෑදීමට පොතක් රැගෙන එන්න.

⏩ කිසිදු අයකිරීමක් නොමැත..
⏩ 074 0340272

🛑 2023 වර්ෂයේ 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය නව පංති ආරම්භය ජනවාරි මස සිට...▶️ *ජනව...
25/12/2022

🛑 2023 වර්ෂයේ 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය නව පංති ආරම්භය ජනවාරි මස සිට...

▶️ *ජනවාරි සහ පෙබරවාරි මස නොමිලේ.*

🟡 *සිසෝරා - මතුගම*
නව 10 ශ්‍රේණිය
*සෙනසුරාදා පෙ.ව. 8.00*

🟡 *NRA - ලත්පඳුර*
නව 10 ශ්‍රේණිය
*සෙනසුරාදා පෙ.ව 10.30*

🟡 *සියෝනිට් - ගල්මත්ත*
නව 10 ශ්‍රේණිය
*සෙනසුරාදා ප.ව. 1.30*

☎️ - 074 0340272 (whatsapp)

මගේ ගුරු භූමිකාවේ ඇස් පෑදීමට ලැබූ පලමුවන මල් කැකුළු ටික.මා ගැන තැබූ විශ්වාසයට නුඹලට ස්තූතියි...මේ ප්‍රථිඵල අයිති නුඹලාටය...
05/12/2022

මගේ ගුරු භූමිකාවේ ඇස් පෑදීමට ලැබූ පලමුවන මල් කැකුළු ටික.
මා ගැන තැබූ විශ්වාසයට නුඹලට ස්තූතියි...

මේ ප්‍රථිඵල අයිති නුඹලාටයි. ඒ ඔබගේ උත්සාහය මහන්සිය හා කැපවීමයි. එයට යම් අයුරකින් දායක වීමට ලැබීම සන්තෝෂයක්...

සිසුන් සංඛ්‍යාව 08
A- 03, B- 01, C- 04

11026995 නදුන් දිනුජය A
11027835 හංසක සඳකැලුම් A
11211156 තරිඳි සංජනා A
11049871 සනුරි නිමේෂිකා B
11026871 රනිදු හංසනෙත් C
10985506 උදාර අමජිත් C
උදීශ ශෙහාන් C
1148794 නිකේශලා කාවින්දි C

පුලුවන් යාළුවෝ share එකක් දෙමු.ලත්පඳුර නව පංති ආරම්භය2022 වර්ෂයේ 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන්ට නව පංති ආරම්භ වේ.ව්‍ය...
05/01/2022

පුලුවන් යාළුවෝ share එකක් දෙමු.
ලත්පඳුර නව පංති ආරම්භය
2022 වර්ෂයේ 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන්ට නව පංති ආරම්භ වේ.
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
ඉරිදා ප.ව. 05.30
N.R.A. අධ්‍යාපන ආයතනය
ලත්පඳුර...

*එළඹුනා වූ 2022 නව වසර සියලු කටයුතු සාර්ථක වන ඔබට සහ පවුලේ සැමට නීරෝගීකම සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා....!* 🎊 ...
01/01/2022

*එළඹුනා වූ 2022 නව වසර සියලු කටයුතු සාර්ථක වන ඔබට සහ පවුලේ සැමට නීරෝගීකම සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා....!* 🎊

_- ශ්‍රීමාල් -_

පුලුවන් අය share එකක් දෙමු.2022 නව වසරේ 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන්ට ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය න...
18/12/2021

පුලුවන් අය share එකක් දෙමු.
2022 නව වසරේ 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන්ට ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නව පංති ආරම්භ ජනවාරි මුලසිට (2 වන කණ්ඩායම).
ජනවාරි මස නොමිලේ.
ජනවාරි 01 වන දින - සෙනසුරාදා පෙ.ව. 10.30 ට මතුගම සිසෝරා ආයතනයේ දී.
වැඩි විස්තර සඳහා - 074 0340272

A 🎯 ලියාපදිංචි වීමට අදම නම,පාසල whatsapp පණිවිඩයක් යොමු කරන්න. 077 7475181
06/10/2021

A 🎯 ලියාපදිංචි වීමට අදම නම,පාසල whatsapp පණිවිඩයක් යොමු කරන්න. 077 7475181

පුලුවන් අය share එකක් දෙමු.නව 10 ශ්‍රේණිය පංති ආරම්භයඔක්තෝබර් මස නොමිලේ2022 නව වසරේ 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට පිවිසෙන ද...
06/09/2021

පුලුවන් අය share එකක් දෙමු.
නව 10 ශ්‍රේණිය පංති ආරම්භය
ඔක්තෝබර් මස නොමිලේ
2022 නව වසරේ 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන්ට ඔක්තෝබර් මස මුල සිට පංති ආරම්භ වේ. ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය හදාරණ දුවා දරුවන් කැපවීමෙන් අධ්‍යන කටයුතු කර නිසැකවම A සාමාර්ථයක් ලබා ගැනීමට අපේ පංතිය හා සම්බන්ධ වන්න.

*පළමු මාසය සඳහා එනම් ඔක්තෝබර් මාසය සඳහා කිසිදු ගාස්තු අයකිරීමක් නොකරනු ලබන* අතර පළමු දින සහභාගී වී විෂය සහ පංතියේ ඉගැන්වීම් රටාව වැඩ කටයුතු සිදු කිරීමේ ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගත හැක.

පංතියට සහභාගී වීමට පහත අංකයකට *නම, පාසල සහ ශ්‍රේණිය* whatsapp හරහා පණිවිඩයක් යොමු කිරීම මගින් ලියාපදිංචි විය හැක.
077 7475181
074 0340272
(සිසෝරා - මතුගම)

භෞතිකව පංති ආරම්භ වන තෙක් zoom තාක්ෂණය ඔස්සේ පංති පැවැත් වේ.

පංති පැවැත්වෙන වේලාවන්
1- කණ්ඩායම ඔක්: 01 පෙ.ව. 10.00
2- කණ්ඩායම ඔක්: 04 ප.ව. 03.00
3- කණ්ඩායම ඔක්: 05 පෙ.ව. 10.00

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන විෂයෙහි දක්ෂයෙකු වී නිසැකවම A සාමාර්ථයක් ලබා ගැනීමට අප හා එක්වන්න.

Address

Kalutara

Telephone

+94740340272

Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Shrimal - Business and Accounting Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kavindu Shrimal - Business and Accounting Studies:

Shortcuts

Share

Category