04/02/2025
ℂ𝕒𝕟𝕒𝕕𝕚𝕒𝕟 𝔸𝕔𝕔𝕣𝕖𝕕𝕚𝕥𝕖𝕕 𝔸𝕕𝕧𝕒𝕟𝕔𝕖𝕕 ℂ𝕖𝕣𝕥𝕚𝕗𝕚𝕔𝕒𝕥𝕖 ℙ𝕣𝕠𝕘𝕣𝕒𝕞
🚀 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐢𝐧 𝐃𝐢𝐚𝐠𝐧𝐨𝐬𝐢𝐬 & 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 𝐨𝐟 𝐌𝐞𝐧𝐭𝐚𝐥 𝐃𝐢𝐬𝐨𝐫𝐝𝐞𝐫𝐬
(මානසික රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලසුම්කරණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව)
✅ මාධ්‍යය - සිංහල | English
✅ අපගේ අරමුණ විධිමත් දැනුම සහ පුහුණුව ලබා දීමයි.
We offer professional knowledge and enhance the competence.
✅ ඔබ මේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි ??
◼️ ගෝලීය ප්‍රමිතිකරණ සංවිධානයක් වන කුසලතා සංවර්ධන සභාව (SDCC) මඟින් පිළිගත් උසස් සහතිකපත්‍ර පාඨමාලාවක් වීම.
◼️ දේශන පවත්වන්නේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ මානසික සෞඛ්‍යය නිලධාරීන් විසින් වීම.
▫️විශේෂඥ මනෝ වෛද්‍ය ගාමිණි ප්‍රේමතිලක මහතා
▫️විශේෂඥ මනෝ වෛද්‍ය ඌෂා ගුණවර්ධන මහත්මිය
▫️සායනික මනෝවිද්‍යාඥ ආචාර්ය මධුර ගුණවර්ධන මහතා
▫️ළමා සහ යොවුන් මනෝවිද්‍යාඥ බීනුකා වික්‍රමතුංග මහත්මිය
▫️වෛද්‍ය දුමිඳු විජේවර්ධන මහතා
◼️ මෙම පාඨමාලාවේ දේශන වලදී DSM 5 TR හි මාර්ගෝපදේශ මත පදනම්ව,රෝග හඳුනාගැනීම සහ නිර්ණය සිදුකරන ආකාරය පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම.
◼️ මානසික රෝග සහිත සේවාලාභීන් 100 කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය මඟින් ප්‍රායෝගික හා සායනික පුහුණුව ලද හැකි වීම.
◼️ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විදේශීය පිළිගැනීමක් සහිත මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වීම.
▫සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය :
WP/SSD/K/EH/2023/01
◼️ මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් SDCC හි අනුමත (SDCC Accredited) වටිනා සහතික පත්‍රයක් සහ ප්‍රතිලේඛන පත්‍රයක් (Transcript) පිරිනමනු ලැබීම.
✅ අන්තර්ගතය -
Contents of the Course
⏹️ DSM-5-TR; Diagnostic and Statistical Manual of Mental Disorders අනුව මානසික රෝග නිර්ණය සිදු කිරීම.
(Diagnosing Mental Disorders according to DSM-5-TR; Diagnostic and Statistical Manual of Mental Disorders)
▪️ විෂාදය (Depression )
▪️ සමාජ කාංසාව (Social Anxiety)
▪️ ග්‍රස්ථිය නියුරෝසියාව (OCD; Obsessive Compulsive Disorder)
▪️ භීතිකා (Phobias)
▪️ භින්නෝන්මාදය (Schizophrenia)
▪️ මනෝ කායරූපී අක්‍රමතා (Somatoform Disorders)
▪️ ද්විධ්‍රැව අක්‍රමතාවය (Bipolar Affective Disorder;BAD)
▪️ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD;Post Traumatic Stress Disorder)
⏹️ ළමා මානසික රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සැලසුම්කරණය.
(Diagnosis and Treatment Planning of Child Disorders ; Autism, ADHD, Downs Syndrome, Asperger's Syndrome ,etc)
⏹️ පවුල් සහ ලිංගික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සැලසුම්කරණය.
(Diagnosis and Treatment Planning of Family and Health Issues)
⏹️ ඇබ්බැහි වීම් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සැලසුම්කරණය - මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සඳහා ඇබ්බැහිවීම්.
(Diagnosis and Treatment Planning of Addictions; Substance related Addiction and Smoking)
⏹️ වෙනත් උපදේශන සම්බන්ධ ගැටලු.
(Other Counselling related Issues)
⏹️ ප්‍රතිකාර සැලසුම්කරණය පිළිබඳ හැඳින්වීම.
(Introduction to Treatment Planning)
⏹️ මානසික රෝග සඳහා වන මනෝ වෛද්‍ය ප්‍රතිකාර.
(Psychiatric Treatments for Mental Disorders)
⏹️ මානසික රෝග සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප සහ චිකිත්සක ක්‍රම භාවිතය.
(Psychological Techniques and Therapies for Mental Disorders)
⏹️ මානසික රෝග නිර්ණය වාර්තාවක් හඳුනා ගන්නා ආකාරය.
(Reading Diagnostic Cards of Mental Disorders)
⏹️ මානසික රෝග නිර්ණය සඳහා මනෝවිද්‍යාත්මක ඇගයුම් මෙවලම් භාවිතය.
(Psychological Assessments; DASS-21, BPRS, MMSE,MoCA, BDI, etc)
▪️ ඇගයුම් ක්‍රම පිළිබඳ හැඳින්වීම.
(Introduction to Psychological Assessments)
▪️ මානසික රෝග තක්සේරුකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව.
(Practical Training in Mental Disorder Assessment)
⏹️ මානසික රෝග වලින් පෙළෙන සේවාලාභීන් හට ලබාදෙන විශේෂ සායනික හෙද ක්‍රම සහ මනෝ චිකිත්සක ප්‍රතිකර්ම පිළිබඳ අවබෝධය.
(Nursing Care and Psychotherapy for Clients)
▪️ මානසික සෞඛ්‍ය සත්කාර.
(Mental Health Care)
▪️ ආක්‍රමණශීලී සේවාලාභීන් හසුරුවීම පිළිබඳ පුහුණුව.
(Aggressive Patient Management)
✅ ආරම්භක දිනය -
◻2025 පෙබරවාරි 18 අඟහරුවාදා සිට ප.ව 07.00 සිට ප.ව 09.00 දක්වා Zoom දේශන පැවැත්වේ.
✅ පාඨමාලා කාලය : මාස 03
(Zoom මගින් සතියකට දේශන 01 බැගින්, දේශන 12 කි. ප්‍රායෝගික පුහුණුවීම් සදහා දින 03 ක් ආයතනයට පැමිණිය යුතුවේ.)
Zoom දේශන කාලය පැය 02-03 දක්වා.
✅ පාඨමාලා ගාස්තුව : Rs.27,000/= කි.
🌟 පාඨමාලාව අවසානයේදී SDCC (Skill Development Council Canada) මඟින් අනුමත කරන ලද, අන්තර්ජාතිකව පිළිගත් වටිනා සහතික පත්‍රයක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානය මඟින් පිරිනමන සායනික පැය 100ක් ආවරණය කළ බව සඳහන් කරමින් පාඨමාලා අන්තර්ගතය ඇතුලත් සහතික කරන ලද වටිනා ප්‍රතිලේඛන පත්‍රයක් ද (Transcript Letter) ලබා දෙනු ලැබේ.
🌐 පාඨමාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පහත Link එක මගින් Whatsapp සමූහයට එකතු වන්න. ⬇️
https://chat.whatsapp.com/JBMQVecNMmH2f3uyIhVzkg
විමසීම් -
077 117 6699
011 7007 201 / 202
සිත්නිවන මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්‍යස්ථානය
අංක 274, ගාලු පාර, ඈතගම, කළුතර.
▶️ Branches (ශාඛා) :
Shanka Lifestyle Coaching
Publishing City-FZE , Sharjah-UAE.
Sithnivana Mental Health Rehabilitation and Counselling Centre, Kalutara. (Residential Facility for Mentally ill)
Skyline Metro Campus
Galle Road, Mount Lavinia.
Skyline Study Abroad
Galle Road, Mount Lavinia.
Lanka Association of Psychologists and Counselling Professionals: LAPCP
Galle Road, Mount Lavinia.