Sipsara education academy waskaduwa

Sipsara education academy waskaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipsara education academy waskaduwa, Education, sooriyapuravara, Kalutara.

30/10/2022

Sunday class grade #4 reading 👍

Sunday class ✒️✒️👍
05/09/2022

Sunday class ✒️✒️👍

නව වසරට දෙමළ දෙවන බස සඳහා නව වැඩ පොත් පෙළක්... පිළිවෙලින් අධ්‍යනය කර වසර පුරා භාෂාව දියුණු කර ගැනීම සදහා 1 සිට 5 ශ්‍රේණි...
18/04/2022

නව වසරට දෙමළ දෙවන බස සඳහා නව වැඩ පොත් පෙළක්...
පිළිවෙලින් අධ්‍යනය කර වසර පුරා භාෂාව දියුණු කර ගැනීම සදහා 1 සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්වය ඇතුළු විෂය නිර්දේශයට අදාළ සටහන් සහ පැවරුම් ද 6 ශ්‍රේණිය සිට පාසල් පෙළ පොතට සමගාමීව සටහන්, අභ්‍යාස, රචනා, ව්‍යාකරණ සියල්ල ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත.

2022.02.22න් ආරම්භ වන online පන්ති සදහා දිවයිනේ ඕනෑම දරුවෙකුට zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක. මෙම මස 22දා ලියාපදිංචි...
19/02/2022

2022.02.22න් ආරම්භ වන online පන්ති සදහා දිවයිනේ ඕනෑම දරුවෙකුට zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක. මෙම මස 22දා ලියාපදිංචි වීම අවසන් වේ. දිගටම පවත්වාගෙන යන online පන්ති සදහා අතරමැදින් කිසිම දරුවෙකු සම්බන්ධ කරගනු නොලැබේ.

Address

Sooriyapuravara
Kalutara

Telephone

+94718399470

Website

Alerts

Be the first to know and let us send you an email when Sipsara education academy waskaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category