30/07/2026
ජපානයේ ප්‍රමුඛ පෙළේ ජපන් භාෂා පාසලක විදුහල්පති තුමා සහ ගුරුවරියක් ඊයේ දින (7/29) අප ආයතනයට පැමිණි අතර, ජපානයේ පාසල් වලට ඇතුල් වන ආකාරය සහ ජපානයේ ඉගෙනීම් ක්‍රම ආදිය පිළිබදව මනා පැහැදිලිකිරීමක් සිදු කරන ලදී.
තවද ඉදිරියේදී අප ආයතනය හරහා ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන්ට තම ජපන් සිහිනය සැබෑවක් කර ගැනීම සදහා අවස්ථා රැසක් සලසා දීමට කටයුතු කරන බවද එම අවස්ථාවේදී පවසන ලදී.
2026.07.30
YUKIKO INTERNATIONAL