Gamagoda Vidyalaya - Kalutara

Gamagoda Vidyalaya - Kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gamagoda Vidyalaya - Kalutara, School, Gamagoda, Kalutara South, Kalutara.

විශේෂ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් අද දින පැවැත්වුණි. ඒ සඳහා සහභාගී වූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු ලොකුගේ මහත්මියටත් නෑ...
27/02/2024

විශේෂ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් අද දින පැවැත්වුණි. ඒ සඳහා සහභාගී වූ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු ලොකුගේ මහත්මියටත් නෑබඩ මහා විද්‍යාලයේ විදුහල්පති රේණුක මහතාටත් අපගේ ස්තුතිය...

අප විද්‍යාලයේ සිසුන් පිරිසකට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින සිදු කෙරිණි. ඒ සඳහා දායක වූ සි...
14/02/2024

අප විද්‍යාලයේ සිසුන් පිරිසකට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින සිදු කෙරිණි. ඒ සඳහා දායක වූ සියලු දෙනාට අපගේ ස්තූතිය...

10,11 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් විශේෂ ගණිත සම්මන්ත්‍රණයක් අද දින පැවැත්විණි. එය මෙහෙයවූ ජනිත් අංජන මහතාට අපගේ ස්තූතිය...
21/12/2023

10,11 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් විශේෂ ගණිත සම්මන්ත්‍රණයක් අද දින පැවැත්විණි. එය මෙහෙයවූ ජනිත් අංජන මහතාට අපගේ ස්තූතිය...

අද දින පැවති පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහනෙන්...
21/12/2023

අද දින පැවති පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහනෙන්...

යොවුන් මානසික සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ විශේෂඤ වෛද්‍ය විදුර මහත...
12/12/2023

යොවුන් මානසික සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ විශේෂඤ වෛද්‍ය විදුර මහතාටත් සම්බන්ධීකරණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගිහාන් මහතාටත් අපගේ ස්තූතිය...

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මැදිහත් වීමෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අද දින පැවැත්විණි. සම්පත් දායකත්ව...
28/11/2023

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මැදිහත් වීමෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අද දින පැවැත්විණි. සම්පත් දායකත්වය දැක්වූ සියලු දෙනාට අපගේ ස්තූතිය...

අද දින පැවති පෙර පෝය දින වැඩසටහන...
24/11/2023

අද දින පැවති පෙර පෝය දින වැඩසටහන...

දකුණු කළුතර පොලිස් ස්ථානය මගින් ළමා සුරක්ෂිතතාවට අදාළව ගමගොඩ සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද දින ක්‍රියාත්මක කෙරිණි...
06/10/2023

දකුණු කළුතර පොලිස් ස්ථානය මගින් ළමා සුරක්ෂිතතාවට අදාළව ගමගොඩ සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද දින ක්‍රියාත්මක කෙරිණි.

අප විද්‍යාලයේ 10, 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් නිවාඩු කාලයේ විශේෂ දෙදින ගණිත සම්මන්ත්‍රණයක් සහ අභිප්‍රේරණ වැඩසටහනක...
24/08/2023

අප විද්‍යාලයේ 10, 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් නිවාඩු කාලයේ විශේෂ දෙදින ගණිත සම්මන්ත්‍රණයක් සහ අභිප්‍රේරණ වැඩසටහනක් පැවැත්වූ සස්නක සංසදයේ සිසුන්ට අපගේ ස්තුතිය...

මේ සතියේ උදෑසන රැස්වීම 11 ශ්‍රේණියේ සිසුන්ගෙන්...
25/07/2023

මේ සතියේ උදෑසන රැස්වීම 11 ශ්‍රේණියේ සිසුන්ගෙන්...

Address

Gamagoda, Kalutara South
Kalutara
12016

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Gamagoda Vidyalaya - Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category