22/11/2024
ඔයත් කොරියානු භාෂා පංතියක් හොයනවද ?
ගෙදර ඉඳන්ම නැත්නම් වැඩකරන තැන ඉඳන්ම කොරියානු භාෂාව Online ඉගෙන ගන්න කැමතිද ?
මේ තමයි ඒකට හොඳම පංතිය...
ඔයාගේ Level එක මොකක් වුණත් එකපාරින් විභාගය ජයගන්න එකතු වෙන්න අපේ පංතියට..