Ayesha Sanahari

Ayesha Sanahari Guidance for Advanced level biology students
(1)

15/03/2026

මාධ්‍ය නිවේදනය

ඉන්ධන බලපත්‍රය (QR Code) භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) යටතේ ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රථවාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3ක් පිළිබඳව බලධාරීන් විසින් අවධාරණය කරනු ලබයි.

ඒ අනුව, ඔබ අයත් වන්නේ පහත කුමන කාණ්ඩයටදැයි හඳුනාගෙන අදාළ පියවර අනුගමනය කරන්න:

පැරණි QR කේතය නොවෙනස්ව පවතින අයට:
දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට, තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැක.

QR කේතය අස්ථානගත වූ නමුත් තොරතුරු නොවෙනස් අයට:
මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත්, තම QR කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් (දුරකථන අංකය සහ වාහන තොරතුරු නොවෙනස් නම්), නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. පද්ධතියට ලොග් වී (Log-in) ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය මගින් නැවතත් සිය QR කේතය ලබාගත හැක.

අලුතින් ලියාපදිංචි විය යුතු අයට:
මීට පෙර කිසිසේත්ම ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලුතින් මිලදී ගත් පුද්ගලයන් (අයිතිය වෙනස් වූ) හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියේ අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය වේ.ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත්, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමටත් ඉහත උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස රථවාහන හිමියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

2028 A/L - Biology ❇️ නව පන්ති ආරම්භයමාර්තු 15 - ඉරිදා රාත්‍රී 7.00 - 10.00(මාර්තු මාසයම නොමිලේ ඕනෑම දරුවෙකුට සහභාගී විය...
12/03/2026

2028 A/L - Biology
❇️ නව පන්ති ආරම්භය
මාර්තු 15 - ඉරිදා රාත්‍රී 7.00 - 10.00

(මාර්තු මාසයම නොමිලේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක) ❤️

🙋🙋‍♂️2028 Whatsapp Group Link එක ඔබේ මිතුරන් අතර Share කර ගන්න!🤗

❇️ 2028 A/L Whatsapp Group
https://chat.whatsapp.com/BuIYKElZ9gcDaWlr00pK7I?mode=gi_t

05/02/2026

Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

08/11/2023
*ප්‍රවේණිය ගණන් තවමත්  අමාරුයි ද?*❗️පාඩම ඉවර කරාට දැන් ගණන් හදන්න බෑ නේද?ගණන් හදන විදිය එක්ක පාඩමත් ආයි මතක්කරගන්න වැඩක්...
20/10/2023

*ප්‍රවේණිය ගණන් තවමත් අමාරුයි ද?*

❗️පාඩම ඉවර කරාට දැන් ගණන් හදන්න බෑ නේද?
ගණන් හදන විදිය එක්ක පාඩමත් ආයි මතක්කරගන්න වැඩක්

*ප්‍රවේණිය One Day Free Seminar*🔥

2023, 2024, 2025 AL දරුවන්ට ද ප්‍රවේණිය පාඩම මුලසිට පිළිවෙළට ඉගෙන ගැනීමට අවස්ථාවක්

දිවයිනටම Online ලෙස Zoom ඔස්⁣සේ
🔴 නොවැම්බර් 04 සෙනසුරාදා උදේ 8.00 ට

සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Whatsapp Channel එකට Join වෙන්න.
https://whatsapp.com/channel/0029Va5SNEC2v1IpEEdUPU0q

Biology | අයේෂා සනහාරි 🍃

Address

Kalutara
12000

Alerts

Be the first to know and let us send you an email when Ayesha Sanahari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category