Science by Janul

Science by Janul Come and learn the taste of science

9,10,11 ශ්‍රේණි නව පන්ති ආරම්භය Highgate - පානදුර.මුල සිට හරියටම විද්‍යාව ඉගෙන ගන්න.නව්‍යකරණ විද්‍යාව. ❤ජනුල් රණසිංහ  BA...
14/06/2023

9,10,11 ශ්‍රේණි නව පන්ති ආරම්භය
Highgate - පානදුර.

මුල සිට හරියටම විද්‍යාව ඉගෙන ගන්න.
නව්‍යකරණ විද්‍යාව. ❤

ජනුල් රණසිංහ BAMS(SP)(UG)
වැඩි විස්තර - 0723266262

2023 O/L නව පන්ති දැන් සක්සස් හීදී....මාර්තු මාසයේ සිට නව පන්ති පැවැත්වන අතර  ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් ඉහළ ලකුණු කරා...
06/03/2023

2023 O/L නව පන්ති දැන් සක්සස් හීදී....

මාර්තු මාසයේ සිට නව පන්ති පැවැත්වන අතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මගින් ඉහළ ලකුණු කරා රැගෙන යන නව්‍යකරණ විද්‍යා පන්තිය.

වැඩි විස්තර 0723266262 (whatsapp)

6,7,8,9,10,11 ශ්‍රේණි.....

*දැනට 10 ශ්‍රේණිය , 11ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම 2023 වසරේ නව අවුරුද්දේ 10ශ්‍රේණියට සමත් වන (දැනට 9ශ්‍රේණියේ ඉගෙන...
06/02/2023

*දැනට 10 ශ්‍රේණිය , 11ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම 2023 වසරේ නව අවුරුද්දේ 10ශ්‍රේණියට සමත් වන (දැනට 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන) සිසුන් කාණ්ඩ ත්‍රිත්වයටම මෙය විවෘත වේ.

*සහභාගි වන සිසුන් whatsapp අංකයට කෙටි පණිවිඩයක් ලබා දීමෙන් ලියාපදිංචි වන්න.
සීමිත සිසුන් ප්‍රමාණයකට පවත්වනු ලබයි . එහිදී සිසුන් *වෙනුවෙන් විශේෂ අවධානයක් ලබාදෙයි.

14/01/2023
2023 නව පන්ති පිළිබඳව විස්තර දැනගැනීමට පහත අංකයට වට්ස්ඇප් කෙටි පණිවිඩයක් යොමු කරන්න. 072 326 62 62 whatsapp /voice
01/01/2023

2023 නව පන්ති පිළිබඳව විස්තර දැනගැනීමට පහත අංකයට
වට්ස්ඇප් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

072 326 62 62 whatsapp /voice

මුල සිට නැවත කොටස් ආවරණය කරනු ලැබේ .2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සදහා විශේෂ වැඩසටහන් පෙළක් සමගින්.සැප්තැම...
03/09/2022

මුල සිට නැවත කොටස් ආවරණය කරනු ලැබේ .
2022 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සදහා විශේෂ වැඩසටහන් පෙළක් සමගින්.
සැප්තැම්බර් 03 සිට පන්ති ආරම්භ වේ.

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනූ ලබන කණ්ඩායම් සම්මන්ත්‍රණය .සහභාගි වීමට කැමති සිසුන...
26/08/2022

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනූ ලබන කණ්ඩායම් සම්මන්ත්‍රණය .
සහභාගි වීමට කැමති සිසුන් Whatsapp මගින් නම,පාසල, කෙටි පණිවිඩයක් ඔස්සේ ලබාදෙන්න.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාව....*සිද්ධාන්ත සාකච්ඡාව*ඒකක පරීක්ෂණ *ව්භාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව*ප්‍රශ්න පත්‍ර නියමිත කාල ...
24/08/2022

අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යාව....
*සිද්ධාන්ත සාකච්ඡාව
*ඒකක පරීක්ෂණ
*ව්භාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
*ප්‍රශ්න පත්‍ර නියමිත කාල තුළ ලියවා ලකුණු ලබාදීම.
*මගහැරුණු කොටස් නැවත ආවරණය කිරීම සදහා කණ්ඩායම් සම්මන්ත්‍රණ .

මෙහෙයවීම : ජනුල් රණසිංහ .(ug),(dip in eng.)

23/08/2022

Come and learn the taste of science

Address

Kalutara

Telephone

+94723266262

Website

Alerts

Be the first to know and let us send you an email when Science by Janul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science by Janul:

Shortcuts

Share

Category