ITC - Information Technology for Children

ITC - Information Technology for Children Our top priority is helping kids become more computer literate and flourish.

🚩දිනෙන් දින නවීකරණය වන තොරතුරු තාක්ෂනය සදහා ඔබගේ දරුවා යොමුකිරීමට මෙය සුදුසුම කාලයයි.🚩 මෙම පාඨමාලාව Grade 6 සිට Grade 10...
03/06/2023

🚩දිනෙන් දින නවීකරණය වන තොරතුරු තාක්ෂනය සදහා ඔබගේ දරුවා යොමුකිරීමට මෙය සුදුසුම කාලයයි.

🚩 මෙම පාඨමාලාව Grade 6 සිට Grade 10 දක්වා දරුවන් සදහා සුදුසු වේ.

🚩 මෙම පාඨමාලාව මෙහය වනු ලබන්නේ පළපුරුදු Software Engineer වරුන් විසින් අතර දරුවන්ට තොරතුරු තාක්ෂනය අමතර දැනුමක් ලබා ගත හැක

🚩 බදවා ගනු ලබන්නේ දරුවන් 25ක් බැවින් සැම දරුවකුටම අවදානය යොමු කරනු ලබයි.

🚩 පාඨමාලා ගාස්තුව Rs 25000 වේ. වාරික වශ‍යෙන් ගෙවීමට ඔබට හැකියාව ඇත. පාඨමාලා කාලය මාස 6කි.

ආසන ප්‍රමාණය සීමිත බැවින් ඔබත් අදම ඔබගේ දරුවාගේ ආසනය වෙන් කර ගන්න. වැඩිදුර විස්තර දැනගැනීම සදහා 0750190336 දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබා දෙන්න. 😀😀😀

Address

No:108, Punsiripura
Kalutara
12005

Website

Alerts

Be the first to know and let us send you an email when ITC - Information Technology for Children posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category