Tissa Central College (National School)

Tissa Central College (National School) Join Us With As a Great Tissian.....

❤️❤️❤️
21/04/2024

❤️❤️❤️

🔥 CONGRATULATIONS🔥

___🥇 Promoted to Divison 1 🥇___
~U19 Inter School Tournament~

ඉතිහාසයේ නොමැකෙන සිහිවටන තබා තිස්ස විද්‍යාලයීය 19 පහල ක්‍රිකට් කණ්ඩායම ...

අද දින ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කරමින් හා අවසන් තරගය සදහා සුදුසුකම් ලබමින්,

Division 1 සදහා සුදුසුකම් ලබයි. 🏏


*

* 1*

05/11/2022

දිනෙන් දින ජය කෙහෙලි නංවා
පෙලින් පෙල සිසු කැල දිනේවා
යුග ගනන් නෙත් පාදමින් තව
චිරත් කල් නුඹ වැජඹ වේවා...

සුභ ජන්ම දිනයක් විදු මෑණියනි ❤️

02/11/2022
30/09/2022

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මාලදිවයින පරාජය කරමින් ඊයේ දෙවන වතාවට දකුණු ආසියානු පැසිපන්දු ශූරියෝ වෙයි❤️🇱🇰
මේ අවුරුද්දේ,
SL CRICKET- WON ASIA CUP(6th time)
SL NETBALL(W)- WON ASIA CUP(6th time)
SL BASKETBALL(W)- WON SA CUP(2nd time)
දාහක් දේවල් ප්‍රශ්න අස්සේ අපිට මීට වඩා සතුටක් කොහෙන්ද බන්❤️🇱🇰🥺
📸- Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

27/06/2022

Be Ready For The Battle ❤️💛

කටාර් රාජ්‍යයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ කළුතර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් නායකසඳුන් විතානගේ සහෝදරයා...
21/10/2021

කටාර් රාජ්‍යයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ කළුතර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් නායක
සඳුන් විතානගේ සහෝදරයාට
උණුසුම් සුබ පැතුම් ❤️ Congratulations from TCC ❤️💚

12/07/2021

අප විද්‍යාලයීය කිර්තිමත් ආදී ශිෂ්‍ය සංජීව මහතාගේ සහ අප විද්‍යාලයේ 2000 - 2003 පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ උපුල් ශාන්ත මහතාගේ පියාණන් කොවිඩ් අසාදනය වීමෙන් හදිසියේ සිදුවූ අභාවය ශෝකයෙන් යුතුව දැනුම්දෙන අතර ,අවසන් කටයුතු කොවිඩ් ක්‍රමවේදයන් යටතේ සිදුවේ.පාසැල සහ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් බලවත් ශෝකය දැනුම් දෙමු. >> ආදී ශිෂ්‍ය සංගමය >>

Address

Kalutara North
Kalutara
12000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342238456

Website

Alerts

Be the first to know and let us send you an email when Tissa Central College (National School) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share