Kl/Gnanodaya Maha Vidyalaya

Kl/Gnanodaya Maha Vidyalaya Education

17/08/2026
10/08/2026
2026 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන ඥානෝදයීයන් සඳහා ආශිර්වාද පිරිත් සජ්ජායනය ජුලි මස 30 වන දින පැවැත්වුනු අ...
09/08/2026

2026 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන ඥානෝදයීයන් සඳහා ආශිර්වාද පිරිත් සජ්ජායනය ජුලි මස 30 වන දින පැවැත්වුනු අතර ආදරණීය විදුහල්පතිතුමාගේ අනුශාසනාවලින් පසුව අයදුම්පත් ලබා දීම සිදු කෙරිණි.

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියළු දරුවන්ට උණුසුම් සුභ පැතුම්ඥානෝදයීය ආදරණීය විදුහල්පති ඇතුළු ඇදුරුමඬුල්ල
08/08/2026

හෙට දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියළු දරුවන්ට උණුසුම් සුභ පැතුම්
ඥානෝදයීය ආදරණීය විදුහල්පති ඇතුළු ඇදුරුමඬුල්ල

ඥානෝදය මහ විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන සදේශ් විනුවර ශිෂ්‍යයා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඔහුට ආශිර්වාදය පතා  විදුහල්...
08/08/2026

ඥානෝදය මහ විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන සදේශ් විනුවර ශිෂ්‍යයා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඔහුට ආශිර්වාදය පතා විදුහල්පතිතුමා ගේ මග පෙන්වීමෙන් නියෝජ්‍ය, සහකාර විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංවිධානය කරනු ලැබූ ආශිර්වාද පූජාව කලුතර බෝධි පරිශ්‍රය තුළ පැවැත්වීය...
පුතුණි ඉක්මන් සුව...🙏🙏🙏

සමස්ත ලංකා සංගීත තරග 2026 බස්නාහිර පළාත් තරග සිසුන් 1000 ට වැඩි සමූහ /මිශ්‍ර / හින්දි චිත්‍රපට ගීතෙවන ස්ථානය හා සමස්ත ලං...
08/08/2026

සමස්ත ලංකා සංගීත තරග 2026
බස්නාහිර පළාත් තරග
සිසුන් 1000 ට වැඩි සමූහ /මිශ්‍ර / හින්දි චිත්‍රපට ගී
තෙවන ස්ථානය හා
සමස්ත ලංකා සංගීත තරග 2026
බස්නාහිර පළාත් තරග
සිසුන් 1000 ට වැඩි
ඒකල වාදන / පිඹීමෙන් වැයෙන භාණ්ඩ
තෙවන ස්ථානය

කළුතර ඥානෝදය මහා විද්‍යාලයීය දූ දරුවන් දිනා දුන් වගයි.

ඥානෝදය මහා විද්‍යාලයේ 2026-2028 වර්ෂ සඳහා උසස් පෙළ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය ජුලි මස 20 වන දින ගරු විදුහල්පතිතුමාගේ ප...
21/07/2026

ඥානෝදය මහා විද්‍යාලයේ 2026-2028 වර්ෂ සඳහා උසස් පෙළ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය ජුලි මස 20 වන දින ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිමහන් වේදිකාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය. අනාගත හීනවලට පිය නඟන දරුවන් ඥානෝදය විදු බිමට සාදරෙන් පිළිගනිමු. ඥානෝදය මාතාව උසස් ප්‍රතිඵලවලින් ආලෝකමත් කරමින් ලෝකය දිනන්නට ලැබේවායි සියලු දරුවන්ට සුභ පතමු.

Address

Kl/Gnanodaya M. V, Gnanodaya Mw, Kalutara
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Kl/Gnanodaya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category