Sandun Bandara

Sandun Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandun Bandara, Tutor/Teacher, Cyril De Zoysa Mawatha, Kalutara South.

6 වසර නව පංති ආරම්භය ජනවාරි 9 බ්‍රහස්පතින්දා හවස 4.00 සිට 6.00 දක්වාඉතා දුර්වල දරුවන්ට පවා A,B හා C ප්‍රතිඵල ලබාදුන් ගුර...
29/12/2024

6 වසර නව පංති ආරම්භය
ජනවාරි 9 බ්‍රහස්පතින්දා
හවස 4.00 සිට 6.00 දක්වා

ඉතා දුර්වල දරුවන්ට පවා A,B හා C ප්‍රතිඵල ලබාදුන් ගුරුවරයෙක්ගෙන් ගණිත හොඳම ප්‍රතිඵල ලබාගැනීමට එකතුවෙන්න.

0721579367

7,8,9,10 ශ්‍රේණි සඳහා නව සිසුන් බඳවා ගැනීම ජනවාරි වාර විභාග අවසන් වූ පසු සිදුවේ..

සඳුන් සර්ගේ අලුත්ම 3 වසර ගණිත ගැටලු පංති ආරම්භය ජනවාරි 11සෙනසුරාද 1.30ට.3 වසර සිට මුලික ගණිත සංකල්ප හදාගන්න ඉගෙන ගන්න එක...
29/12/2024

සඳුන් සර්ගේ අලුත්ම 3 වසර ගණිත ගැටලු පංති ආරම්භය ජනවාරි 11
සෙනසුරාද 1.30ට.

3 වසර සිට මුලික ගණිත සංකල්ප හදාගන්න ඉගෙන ගන්න එකතුවෙන්න.
ශිෂ්‍යත්වය සමත්වෙන ගමන්,
ගණිතය විෂයත් හොදින් ඉගෙන ගන්න,
මුලික අඩිතාලම හදාගන්න හොඳම තැන..

09/10/2024

සෑම දරුවන් 03කට 01ක් ශිෂ්‍යත්වය සමත් වූ
ගණිත ගැටලු පංතිය

මෙවර ගණිතයට ලකුණු 50 අඩු සෑම සිසුවෙක්ම A,B,C සාමාර්ථ ලබාගත් පංතිය.

තනි හෝ කණ්ඩායම් පංති නිවසට පැමිණ සිදුකෙරේ..

සියොන් හා මෙසිත්මා පංති ඇතුළු සියලු පංති විස්තර ලබාගැනීමට ඕනෑම වේලාවක ඇමතුමක් ලබාගන්න.
0721579367
0741219367

දරුවාගේ උනන්දුව කැපවීම මත ඕනෑම ලකුණු මට්ටමක සිටින දරුවෙක් මාස 6ක් ඇතුළත සමත් කිරීමේ වගකීම..

සැලකිය යුතුය.( අපගේ විභාගයට පෙනී සිටි බොහෝ දරුවන් බොහෝ දරුවන් ඉතා අඩු ලකුණු ලබා පැමිණ ක්‍රමානුකූලව ලකුණු ලබා A,B,C ලබාගත් දරුවන් වේ...

මෙවර S,W නැත..
C හා B ප්‍රතිඵල ලබාගත්තේ ද මාස 3ක් වැනි කෙටිකාලයක් තුළ දීය...

Tutor/Teacher

06/10/2024

දක්ෂයෙක්

06/10/2024
28/09/2024

ගුරුවරයෙකට A,B අරන් දෙනවට වඩා අමාරුයි

ලමයෙක් W ගන්න එක වළක්වන එක..
එ කට්ට දන්නේ ම ගුරුවරයෙක් විතරයි.

අඩුම ලකුණු තියෙන ලමයි ක්‍රමයෙන් ගොඩදාන එකම පංතියට තාම එකතුවුනේ නැද්ද! ගණිතය හොදටම පුලුවන්..    #සියොන්-තුඩුගල #මෙසිත්මා-...
20/09/2024

අඩුම ලකුණු තියෙන ලමයි ක්‍රමයෙන් ගොඩදාන එකම පංතියට තාම එකතුවුනේ නැද්ද!
ගණිතය හොදටම පුලුවන්..

#සියොන්-තුඩුගල
#මෙසිත්මා-සපුගහවත්ත
#ගණිතය
#සඳුන්_බණ්ඩාර
#දොඩම්ගොඩ
එක
3-11

ඉතා අඩුලකුණු මට්ටම් වල සිටින දරුවන් පවා ඉතා ඉහළ ලකුණු කරාගෙන යාමේ වගකීම සහතික කරනු ලැබේ..දරුවාගේ උනන්දුව පමණක් හොඳටම ඇති...
19/09/2024

ඉතා අඩුලකුණු මට්ටම් වල සිටින දරුවන් පවා ඉතා ඉහළ ලකුණු කරාගෙන යාමේ වගකීම සහතික කරනු ලැබේ..

දරුවාගේ උනන්දුව පමණක් හොඳටම ඇති..
කුමන මට්ටමක සිටියත් කම් නැත...

ඇමතුම ලබාගෙන පංති විස්තර දැනගන්න.

#සියොන්-තුඩුගල
#මෙසිත්මා-සපුගහවත්ත
#ගණිතය
#සඳුන්_බණ්ඩාර
#දොඩම්ගොඩ
එක
3-11

මැත්ස් ටික ගොඩදාගන්න කොහේ පංති ගියත් සෙට් උන ක්ලාස් එකක් නැද්ද!  #ගණිතය #සඳුන්_බණ්ඩාර #දොඩම්ගොඩ  එක  3-11
18/09/2024

මැත්ස් ටික ගොඩදාගන්න කොහේ පංති ගියත් සෙට් උන ක්ලාස් එකක් නැද්ද!

#ගණිතය
#සඳුන්_බණ්ඩාර
#දොඩම්ගොඩ
එක
3-11

Address

Cyril De Zoysa Mawatha
Kalutara South

Telephone

+94714719921

Website

Alerts

Be the first to know and let us send you an email when Sandun Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category