Science Adawwa

Science Adawwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Science Adawwa, Education Website, Kalutara South.

16/07/2025

එක තැනකදි හරියනවා♥️

#කම්මැලිනැතිScience
🤍

13/07/2025

කම්මැලි නැති Science ♥️
Pasindu S Deshan
Science with Pasindu

මඟ හැරගන්න එපා..!🔥 පසුතැවෙන්න වෙයි⭕ සාමාන්‍ය පෙළ විද්‍යාව ⭕♨️හොඳම ඉගැන්වීමේ ක්‍රමය♨️හොඳම කෙටිසටහන් හා ප්‍රශ්නෝත්තර සටහන්...
12/02/2025

මඟ හැරගන්න එපා..!🔥
පසුතැවෙන්න වෙයි

⭕ සාමාන්‍ය පෙළ විද්‍යාව ⭕

♨️හොඳම ඉගැන්වීමේ ක්‍රමය
♨️හොඳම කෙටිසටහන් හා ප්‍රශ්නෝත්තර සටහන්
♨️ලංකාවේ පළමු වතාවට පුරා පැය 6ක්.. සිනමාරූපී අධ්‍යාපනික අත්දැකීමක්
♨️10/11 ශ්‍රේණි සඳහා දැවැන්තම අධ්‍යාපනික අත්දැකීම

🔥 පෙබරවාරි 26 - රසන්යා(කළුතර)🔥

⭕ Science අඩව්ව >>>
Bluevation innovating through Science 🩵⚡

31/01/2025

*Bluevation innovating through science* 💙⚡

*Are you READY??* 🔥🔥

යුගයේ විශිෂ්ඨතම විද්‍යාව පන්තිය🤍සියළුම ශ්‍රේණි සඳහා 2025- නව සිසුන් බඳවා ගැනේ⭕හොඳම ප්‍රශ්නෝත්තර සහ කෙටි සටහන් නිබන්ධන⭕වි...
16/01/2025

යුගයේ විශිෂ්ඨතම විද්‍යාව පන්තිය🤍

සියළුම ශ්‍රේණි සඳහා 2025- නව සිසුන් බඳවා ගැනේ

⭕හොඳම ප්‍රශ්නෝත්තර සහ කෙටි සටහන් නිබන්ධන
⭕විභාග ප්‍රශ්න පත්‍ර පුහුණුව
⭕ආකර්ෂණීයම ඉගැන්වීම් රටාව
⭕සරලතම ඉගැන්වීම් හා අවබෝධ කරවීමේ ක්‍රම

💥පීඩනයක් නැතිව Science ඉගෙන ගන්න
💥වරදින්න කලින් ගොඩ යන්න

🔰නිව් එඩික්ස් - පානදුර
🔰සිප්ග්‍රේඩ් - කළුතර
🔰මෙල්බෝන්- කටුකුරුන්ද
🔰නෙත්යා- මොරටුව
🔰Pro minds - බණ්ඩාරගම(9/10/11)
🔰යාත්‍රා - කිතුලාව (10/11)

අපි හැමදාම කරන්නේ වෙනසක්🤍
The Real Trajectory Of Science👑️

Pasindu S Deshan 💯💥
08/01/2025

Pasindu S Deshan 💯💥

සිතියම් වලින් විද්‍යාව papers කරමු????👀👀

12 වෙනි ඉරිදා කළුතර සිප්ග්‍රේඩ් ආයතනයේදී.❤
බය නැතුව පාඩම් කරන්න💥
බය නැතිව papers කරන්න💥
11 ශ්‍රේණිය සියළුම ඒකක ආවරණය වන කෙටි සටහන් සිතියම් 4ක්😍
අපි කවදත් කළේ වෙනසක්🤍

The real trajectory of Science 👑

MCQ මන්තරේ11 ශ්‍රේණිය තෙවන වාර විභාගය හා සාමන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් 10/11 සියළුම පාඩම්වල බහුවරණ ප්‍රශ්න ආවරණය වන පරි...
21/12/2024

MCQ මන්තරේ

11 ශ්‍රේණිය තෙවන වාර විභාගය හා සාමන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත්

10/11 සියළුම පාඩම්වල බහුවරණ ප්‍රශ්න ආවරණය වන පරිදී සිදු කෙරෙන් විශේෂ විද්‍යාව සම්මන්ත්‍රණය

ප්‍රශ්න 250ක් හා පිළිතුරු ඇතුළත් වටිනා නිබන්ධනයක්ද සමඟින්🔥

මේක එන්නම ඕනේ සම්මන්ත්‍රණයක්_
හම්බෙන්නම ඕනේ නිබන්ධනයක්😎🔥

ලකුණු 100න් 40කට පුහුණු වෙන්න‼️

දෙසැම්බර් 30 වන සඳුදා උදේ 8.30ට ⭕

කළුතර සිසෙන්කා ආයතනයේදී‼️

ඇතුල් වීම 300/=

The real trajectory of science by Pasindu S Deshan

Part 3??....👀
12/11/2024

Part 3??....👀

නරඹන්නනී..........💀💥
05/11/2024

නරඹන්නනී..........💀💥

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Science Adawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share