Kalutara Vidyalaya Media Unit

Kalutara Vidyalaya Media Unit

Share

Welcome to Kalutara Vidyalaya Official Media Unit Facebook Fanpage. KVMU has 200 members & this is t

08/08/2020

මෙවර පාර්ලිමේන්තුවට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ කලුතර විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය මහචාර්ය චන්න ජයසුමනයන්ට උණුසුම් සුබපැතුම්!

01/03/2018

It's that time of year again,Get set for the most exciting season opener in the Kalutara!! 💚

28/02/2018

is upon us!
That is the time of the year when the City of Kalutara is going to be dressed up in the colour of Green! Be there to witness the Biggest Street Event of the Decade! Let' show Greens' most amicable and glorious event of the year as it is the most awaited phenomenon of the year unrolls before your eyes!

On the 10th of March from 8 A.M. onwards commencing from Kalutara Vidyalaya premises

Join with us to showcase the might of the KEVIANS!

Await for more details!

27/02/2018

⚫NOW AVAILABLE 🔥🔥

Parade of the Greens 2018!
Stay focus on 10th of March 2018.

Tshirt price - Rs. 1200/-only
Only Limited stock will be sold.!

To reserve yours call to your batch representative now,

Contact us

*Hasaranga 071 392 7094
*Yomal 0717426944
*Panchala 0779464253
*Madhawa 0717921440
*Ravindu 0770734664

27/02/2018
14/01/2018

යුරොපිය ආගමනයට පෙර ලකංකාවෙ අධ්‍යාපන ලබා දුන්නෙ පන්සල්, පිරිවෙන් හෝ කුලය තුලිනය. නුතන අධ්‍යාපන යටත් විජිතයන්ගෙන් අපට උරුම කරන ලද්දකි විදේශියව ආනයනවු පාසල් 1836 දී පමණ අගනුවර මුල් බසින්නට විය මෙසෙ පාසල් අරම්භා කිරිමෙ අරමුණ ලෙස එවකට ආණ්ඩුකාර හෙන්රි විල්මට් හොටන් පවසා සිටියෙ "ජන්මයෙන් හා ලේ උරුමයෙන් අපේ නොවුවද සිරිත්, විරිත්, ඇඳුම්, පැළඳුම්, කැම, බීම හා භාෂාවෙන් යුත් ජන කොටසක් බිහි කිරිමයි
මෙසෙ බිහිවු අධ්‍යපන රටාව හෙතුවෙන් රට තුල තිබු කුල, පන්ති පරම්පරික රටාව වෙනස් කරමින් උගත් මධ්‍යම පන්තියක් බිහි විය මෙසේ රට තුල යටත් විජිත පිළිලය උඩුදිවිම බෞද්ධගමෙ පිරිහිම ආරම්භය සිදුවිය. පසුකලින්ව බෞද්ධ පුනුරුදය පංචමහා වදයන්ගෙන් පොෂණය වීමත් සමග බෞද්ධ පාසල් කිහිපයක් ආරම්භ විය නුතනත්වයට ගැලපෙන් අධ්‍යාපනක් ලබාදිම එහි අරමුණ විය.
හෙන්රි ඔලකට් තුමා, අනගරික ධර්මපාල තුමා හා වලිසිංහ හරිස්චාන්ද්‍ර තුමා වැනි ශේෂ්ඨයන්ගේ අභාශය ලත් ශ්‍රීමත් සිරිල ද සොයිසා මැතිතුමා හා කළුතර බෞද්ධ සමිතිය කළුතර නාගොඩ බෞද්ධ පාසලක් අරම්භ කිරිමට 1930 අග භාගයෙ අඩිතාලම දැමුහා.
මෙම උත්සහය 1940/10/29 දින අධ්‍යාපන අධ්‍යාක්ෂකට ලිපියක් මගින් කටුකුරුන්දෙ සිට සැත. 1/8 ක් දුරින් මතුගම තෙබුවන පාරෙ අක්කර 11ක භූමියක වු මාටින් බංගලාවේ පාසලක් ඉදිකිරිම කල ඉල්ලිමට නොවැම්බර් මාස 01 අවසර ලැබුණි.
ඒ අනුව කළුතර විද්‍යාලය 1941/01/13 එනම් අදට වාසර 77පෙර උදෙ 8.00ට සිසුන් 56කින් ආචාර්ය මණ්ඩලය 11කින් ආරම්භ විය.
එහි මුල් ආදර්ශ පාඨය වුයේ "උත්සාහ වන්නං ජනානං කිං නසාදියාන්ති" යන්නයි.
පසුව එතෙක් පැවති පාසල් වල මග වෙනස් කරමින් ප්‍රථම වරට සිංහල ආදර්ශ පාඨයක් යොදගතෙය එනම් "දැ සමය සුරකිනු" යන්නයි.
1941/6/05 වෙනිද පාසල නිල වශයෙන් අනුමත කරන ලදී. 1941/ 10/21 දී ලිපි මගින් අධ්‍යස්පන අධක්ෂකට කොළඹ සිට සැත.27 4/1 ක් දුරින් ගාළු පාරට යාබදව ක්ලැමලි හවුස් හි අක්කර 5ක් පාසල් අරම්භ කිරිමට අවසර ඉල්ලුහ. ඒ අනුව ඔලිව ද අල්විස් මහතා මිෂනරි දැඩි බලපැම් මත වුවද 1942/1/07 කළුතර බලිකාව අරම්භ විය.

දෙවන ලොක යුද්ධය සමග 1942 මාර්තු 18 ක/ විද්‍යාලය තාවකලිකව වසා එය යුධ හමුදාවට පවරා ගන්නා ලදි. පසුව නැවත් ක්ලැමලි හවුස් හි දැනට ජිව විද්‍යවා ගොඩනැගිල්ල ඇති ස්ථානයෙ තවකලික ශාලා කිහිපයක විද්‍යාලය 1942/4/27ආරම්භ විය. යුධ තත්වය වර්ධනයත් සමග විද්‍යාලය එහි ස්ථාවර වී බාලිකාව බෲක්ලින් නිවසට ගෙන යාමත් සමග 1942 මැයි 25 නැවත් ක/විද්‍යාලය පිරිමි පාසලක් බවට පත් විය.
ක/විද්‍යලය ජේෂ්ඨ ද්තික ඉංග්‍රිසි මුදල් අයකල පාසලක් වුවද පලමු වසර තුල කිසිම ගුරුවරයෙක් මුදල් ලබාගෙන නොමැත 1946/4/15 දින රජට පාවරා ගැනිම සමග නිදහස් අධ්‍යාපනය හිමි විය.
77 වසරක් තුල සමාජයට දායාද කල චරිත බොහොය කිපයක් නම්W. D. Amaradeva - Sri Lankan vocalist, musician, violinist and musical composer.
Tillakaratne Dilshan - Sri Lankan cricketer (former captain of the Sri Lanka national cricket team)
Somawansha Amarasinghe - Former leader of Janatha Vimukthi Peramuna
Narada Disasekara - Sri Lankan classical singer
Shelley Wickramasinghe - Former Sri Lankan cricketer, Chairman of the National Sports Council, Vice-president of Sri Lanka Cricket
Dulip Liyanage - Former Sri Lankan cricketer
Lalith Kaluperuma - Former Sri Lanka cricketer
Sujeewa de Silva - Former Sri Lanka cricketer
Malinga Bandara - Sri Lankan cricketer
Milinda Siriwardana - Sri Lankan cricketer
Nadeera Nawela - Sri Lankan cricketer
Himasha Eashan - Athleteee
තවදුරටත් අභිමනවත් පුතුන්ට සෙවන ලබා දෙමින් සදා වැජ්ඹේවා - විදුහල අපේ.
උපුටා ගැනිම් හා පින්තුර:-සමරු කළඹ කළුතර විද්‍යාලය සවර්ණ ජයන්තිය හා අන්තර්ජාලය
සංස්කරණය:- .S.CHE*
ි විද්‍යාලේ

Photos 11/07/2017

සංකල්පනා මාධ්‍ය දිනයට සමගාමීව පැවැති සෙත් පිරිත් සඡ්ඡායනය හා 6,7,8,9 ⁣වසර මාධ්‍ය සංසඳයේ සාමාජිකයන් හට නිල ලාංඡන පැළඳවීම කළුතර විද්‍යාලයීය ශ්‍රීමත් සිරිල් ද සොයිසා ශ්‍රවණාගායේදී සිදුවිය.

👉සදාචාරාත්මක මාධ්‍ය කලාවක් උදෙසා

Photos 01/07/2017
KALUTARA BODHIYA 10/05/2017

Vishva Alankara Photography

කළුතර බෝධිය

Photos from Kalutara Vidyalaya's post 03/05/2017

වෙසක් දිනට සමගාමිව පැවති පිරිත් දේශනාව

Photos 02/05/2017

Sir, we'll miss you.. your tolerance,hardwork,patience and your capabilities are really astonishing. But, mainly you'll be rememberd for your true dedication. 💚💛

Want your school to be the top-listed School/college in Kalutara South?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


KVMU, Kalutara Vidyalaya, Galle Road
Kalutara South
12000