24/08/2026
🇯🇵 2027 අප්‍රේල් – ටෝකියෝ වෙත ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න! 🇯🇵
2027 අප්‍රේල් මස ජපානයේ ටෝකියෝ නගරයේ අධ්‍යාපනය සඳහා යාමට බලාපොරොත්තු වන සිසුන් වෙනුවෙන්, අදාළ ජපන් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ගෙන්වා, සිසුන් සහ දෙමාපියන් සෘජුවම දැනුවත් කිරීමට අප කටයුතු කරමු.
වසර 20ක් පුරා අපගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව සිසුන්ට නිවැරදි මගපෙන්වීම ලබාදීමයි.
✅ ජපානයට යාම සඳහා අවශ්‍ය සියලු වියදම් පිළිබඳව මුල සිටම දෙමාපියන් දැනුවත් කිරීම
✅ හැකි අවම ගාස්තු යටතේ ජපානයේ අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබාදීම
✅ ජපන් භාෂාව පිළිබඳ ඉහළ දැනුමක් හා හොඳ විනයක් ඇති සිසුන් ජපානයට යොමු කිරීම
✅ දෙමාපියන්ට සහ සිසුන්ට සත්‍ය හා පැහැදිලි තොරතුරු ලබාදීම
✅ ජපන් අධ්‍යාපන ආයතන සමඟ සෘජු සම්බන්ධතාවයක් ගොඩනඟා දීම
ජපානයට දරුවෙකු යැවීම යනු වීසා එකක් ලබාදීම පමණක් නොවේ.
දරුවාගේ අනාගතය වෙනුවෙන් නිවැරදි මාර්ගය තෝරා දීමත්, ඒ ගමන වගකීමෙන් මගපෙන්වීමත් අපගේ කාර්යභාරයයි.
🌸 වසර 20ක අත්දැකීම සහ විශ්වාසය සමඟ – Japan Sri Lanka Friendship Society (JSFS) 🇱🇰🤝🇯🇵
2027 අප්‍රේල් Intake – Tokyo
දැන්ම ඔබේ ජපන් අධ්‍යාපන ගමන සඳහා සූදානම් වන්න!