Esoft Kalutara Ditec 32 Batch

Esoft Kalutara Ditec 32 Batch

Share

This is the Esoft metro college kalutara branch (Ditec 32) batch's official page.

Photos from Shutter Time Studio's post 25/04/2025

ESOFT Kaluthara - awurudu 😍
Congratulations students 💐💐💐

08/04/2025

We are back 🙃

Photos from NASA's Johnson Space Center's post 01/01/2024

🤩🤩

09/11/2023

Omegle has officially shut down after 14 years ‼️

18/08/2023

PhD (STEM) කරන්න ඇමෙරිකාවට . 🇱🇰🤝🇺🇸

1. ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය උපාධියකට (ඒ කියන්නේ Masters එකක් හරි PhD හරි) apply කරනවා නම් ඒක කරන්න ඕනි Graduate school එකක් හරහා.

Graduate school කියලා කියන්නේ කැම්පස් එකක graduate degrees වලට අදාල මූලික පරිපාලන කටටුතු ටික කරන තැන. ඒ නිසා මුලුන්ම යන්න ඕනි කියලා හිතෙන කැම්පස් ටික තෝරා ගත්තට පප්සේ ඒ අදාල කැම්පස් එකේ gradute school එක ගැන තියෙන web page එකට යන්න මුලින්ම.

2. ඒ page එකේ බලන්න Graduate degree programs සහ requiremnents මොනවද කියලා. සාමාන්‍යයෙන් Bachelors degree එකේ GPA එක 3.0 ට වඩා වැඩි වෙන්න ඕනි. Class එක වැදගත් වෙන්නේ නැ. හේතුව ඇමෙරිකාවේ classes දෙන්නේ නැ. ඒ නිසා එයාලා ඒක දන්නේ නැ. අවුරුදු 4ක උපාධියක් තියෙනවා නම් ගොඩාක් ලේසියි. අවුරුදු 3ක ඩිග්‍රි එකකට ගොඩාක් දුරට Masters එකක් කරන්න කියලා තමයි කියන්නේ. නමුත් PhD එකකට තේරෙන අවස්ථා නැතුව නෙවෙයි.

3. අමතරව TOEFL හරි IELTS හරි ඒ ඒ කැම්පස් එක පිලිගත් වෙනත් ඉංග්‍රිසි විභාගයක අදාල කඩඉම් ලකුණු මට්ටම තියෙන්න ඕනි. සමහර කැම්පස් GRE එකත් ඉල්ලනවා. මේ කාරනා තුන සම්පූර්ණ කරගෙන තියෙනවා නම් වැඩේ ලේසියි.

4. උඩ කියපු කාරනා වලට අමතරව ඕනි වෙන්නේ Transcrip එකයි, Statement of Purpose (SOP)එකයි, recommendation letters තුනක් ඕනි වෙනවා.

5. මේ කියන ටික ඔක්කොම එක්ක application එක submit කලාට පස්සේ graduate program එකට admission බොහෝ දුරට හම්බ වෙනවා. ඒ කියන්නේ හරියට අපි අතින් සල්ලි ගෙවලා graduate degree එකකි කරන්න පුළුවන් වැඩක්.

6. අපිට අතින් ගෙවලා PhD එකක් කරනවා කියන්නේ අවුරුද්දකට $35000-60,000ක් වගේ ගෙවන්න වෙන සිද්දියක් 🤭🤣 ඒක කරන්න බැ නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය සහ ගොඩාක් අයට පැටලෙන තැන.

7. මේ PhD කරන අයට assitanships දෙනවා. ඒ කියන්නේ ටටියුෂන් වලට යන ගානත් ගෙවලා තව ජීවත් වෙන්න කියලා අමතර ගානකුත් දෙනවා කියන එ. Scholarship එකක් හම්බවෙනවා කියන්නේ ඒක. මේකේ දෙවිදියක් තියෙනවා. Graduatte Teaching Assistantships (GTA) සහ Graduate Research Assistantships (GRA). GTA කෙනෙක් කරන්නේ තමන්ගේ PhD එකට අදාල වැඩ ටික කර ගන්න ගමන් සතියකට පැය 20ක් undergrad class එකකට උගන්‍නන එක. GRA කෙනෙක් කරන්නේ full time ම research එක කරන එක PhD එකේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න ගමන්.

8. මෙතනදි මේ scholarship එකට apply කරන වැඩේ කරන්න ඕනිත් අපිමයි. ගොඩාක් වෙලාවට admission application එකේම අහලා තියෙනවා scholarship එකක් ඔනිද කියලා. තව සමහර කැම්පස් වල ඒකට වෙනම application එකක් තියෙනවා. ඒ නිසා මතක් කරලා ඒකත් deadline එකට කලින් දාන්නම ඕනි.

9. සාමාන්‍යයෙන් GTA කෙනෙක් විදියට පලවෙනි අවුරුද්දෙදි හැමාවම වගේ ගන්නේ. හේතුව අපි කොච්චර හොඳට research කරනවද කියලා Professors ලා දන්නේ නැති නිසා සහ external grant එකකින් ගෙවලා ගන්නවා නම් credits කිහිපයක් තියෙනවා සම්පුර්ණ කරන්න. එහෙම මුකුත් නැති නිසා GTA option එක තමයි ලැබෙන්නේ.

10. තව එකක්, admisssion දෙන්න GPA එක සාමාන්‍යයෙන් 3.0 ඇති උනාට GTA එකක් දෙන්න GPA එක ටිකක් වැඩිපුර බලනවා. උදාහරණයක් විදියට 3.2 වගේ.

මේක තමයි සාමාන්‍ය විදිය apply කරන. මීට අමතරව පහලින් තියෙන ටික කලොත් ඔයාලගේ application එක ශකිත්මත් වෙනවා.

1. Undergraduate research එකෙන් මොන විදියේ හරි publication ගන්න බලන්න. Full papers ම ඕනි නෑ, conference abstract උනත් කමක් නැ.

2. SOP එක ලියද්දි තමන් වැඩ කරන්න කැමති Professors ල කිහිප දෙනෙක්ගේ නම් ලියලා ඒ ඇයි කියලත් ලියන්න. උදාහරනයක් විදියට එයාලගේ research/field එක තමන් කලින් කරපු එකට සම්බන්ධයි හරි, එහෙම නැත්තනම් තමන් අලුතින් දෙයක් ඒ field එකේ ඉගෙන ගන්න ආසයි වගේ දෙයක් ලියන්න. මේක ලියන්න නම් මුලින් ටිකක් අදාල කැම්පස් වල Professors ලා ගැන ටිකක් කියවලා ඉන්න ඕනි 🤭

3. දැන් මේ SOP එකට නම දාන Professors ලට email එකක් දාන්න එයාලගේ research වලට ආසයි, ඒ නිසා ඒ කැම්පස් එකට apply කරනවා, ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද වගේ දෙයක් අහල. මේකේ අරමුණ තමයි තමන් මේ වැඩේට හරි උනන්දුයි කියන එක පෙන්වන එක. තව දෙයක්, එක සැරේ එකම program එකේ professors ලා දෙන්නෙක්ට ලියන්න එපා 🤭🤣 එක්කෙනක්ට ලියලා එයාගෙන් උත්තර ආවට පස්සේ දෙවෙනි එක්කෙනෙක්ට ලිය්නන 🤭 එහෙම නැති වුනොත් එයාලා කතා වෙනවා මේවා ගැන 🤣

3. Recommendation letters ගන්න කොට තමන් එක්ක මොන විදියේ හරි collaboration එකක් තිබුනු කෙනෙක්ගෙන් ගන්න. Personal reference එපා.

4. Professorලාට email කරනකොට ඒ කැම්පස් වලට සතියේ දවසට උදේ 8-10 ත් අතරේ වගේ යවන්න. ලංකාවේ වෙලාවෙන් නෙවෙයි හොඳෙ 🤭 එහේ වෙලාවෙන්. හේතුව ඒ වෙලාවට තමයි ගොඩාක් වෙලාවට email බලන්නේ. සාමාන්‍යයෙන් professors ලාට email 100කට වඩා එන දවස් තියෙනවා. ඒ නිසා එයාලගේ වෙලාවෙන් රෑට වගේ යැව්වොත් ඒ email එක list එකේ යටටම ගිහින් මඟ ඇරෙන්න තියෙන හැකියාව අඩුයි.

5. Email එකක් ලියන කොට subject line එක හොඳ desciptive විදියට ලියන්න. උදාහරණයක් විදියට “A student from Sri Lanka looking for a PhD position” වගේ දෙයක්. හේතුව අපේ නම් සහ ඉන්දියාව ඇතුළු අනිකුත් ආසායාතික රටවල් වල නම් එයාලට වෙන් කරලා හදුනා ගන්න බැ. ඉන්දියාවෙන් දවසකට ලමයි මහා ගොඩාක් email කරනවා. නමුත් අපේ රටේ ලමයින්ට ලොකු පිලිගැනීමක් තියෙනවා USA වල. ඒ අපි දක්ෂතාවයයි කැපවීමයි නිසා. සමහර කැම්පස් තියෙනවා මුලින්ම offers දෙන්නේ ලංකාවේ ලමයින්ට. ඒ නිසයි ලංකාව highlight වෙන්න ලියන්න කිව්වේ.

6. ගොඩාක් කැම්පස් වල Application window එක සාමාන්‍යයෙන් අගෝස්තු අන්තිම ඉදන් ජනවාරි අන්තිම වගේ තියෙන්නේ. ඒත් අන්තිම වෙනකන් ඉන්න එපා. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න.

7. Application fee එකක් ගෙවන්න තිබුනට ගෙවන්න කලින් අහන්න fee එක wave කරන්න පුළුවන්ද කියලා. එහෙම ඇහුවා කියලා application එකට හානියක් වෙන්නේ නැ. ගොඩාක් කැම්පස් waive කරනවා ඇහුවොත්.

මේ ටික ලිව්වේ මම දැනට එහේ කැම්පස් එකක වැඩ කරන, grad student recruitment committee එකක ඉන්න නිසා 🤭. ඉතින් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් අහන්න. SOP යවන්න කලින් correct කර ගන්න ඕනි නම් මැසේජ් එකක් දාන්න. ඒවා කරලා දෙන්නම්. වැදගත්ම දේ මං දන්නේ STEM field එක ගැන විතරයි හොඳෙ 🤭 අනිත් ඒවා ගැන ලොකු අවබෝධයක් නැ. නමුත් මූලිකව වෙන්නේ මේ හා සමාන දෙයක්ම තමයි.

Good luck!

උපුටා ගැනීමක්...

11/06/2023

Programmer world 🌎

13/05/2020

Shortcut Keys System!!

CTRL+A. . . . . . . . . . . . . . . . . Select All
CTRL+C. . . . . . . . . . . . . . . . . Copy
CTRL+X. . . . . . . . . . . . . . . . . Cut
CTRL+V. . . . . . . . . . . . . . . . . Paste
CTRL+Z. . . . . . . . . . . . . . . . . Undo
CTRL+B. . . . . . . . . . . . . . . . . Bold
CTRL+U. . . . . . . . . . . . . . . . . Underline
CTRL+I . . . . . . . . . . . . . . . . . Italic
F1 . . . . . . . . . . . . . . . . . . . . . . Help
F2 . . . . . . . . . . . . . . . . . . . . . Rename selected object
F3 . . . . . . . . . . . . . . . . . . . . . Find all files
F4 . . . . . . . . . . . . . . . . . . . . . Opens file list drop-down in dialogs
F5 . . . . . . . . . . . . . . . . . . . . . Refresh current window
F6 . . . . . . . . . . . . . . . . . . . . . Shifts focus in Windows Explorer
F10 . . . . . . . . . . . . . . . . . . . . Activates menu bar options
ALT+TAB . . . . . . . . . . . . . . . . Cycles between open applications
ALT+F4 . . . . . . . . . . . . . . . . . Quit program, close current window
ALT+F6 . . . . . . . . . . . . . . . . . Switch between current program windows
ALT+ENTER. . . . . . . . . . . . . . Opens properties dialog
ALT+SPACE . . . . . . . . . . . . . . System menu for current window
ALT+¢ . . . . . . . . . . . . . . . . . . opens drop-down lists in dialog boxes
BACKSPACE . . . . . . . . . . . . . Switch to parent folder
CTRL+ESC . . . . . . . . . . . . . . Opens Start menu
CTRL+ALT+DEL . . . . . . . . . . Opens task manager, reboots the computer
CTRL+TAB . . . . . . . . . . . . . . Move through property tabs
CTRL+SHIFT+DRAG . . . . . . . Create shortcut (also right-click, drag)
CTRL+DRAG . . . . . . . . . . . . . Copy File
ESC . . . . . . . . . . . . . . . . . . . Cancel last function
SHIFT . . . . . . . . . . . . . . . . . . Press/hold SHIFT, insert CD-ROM to bypass auto-play
SHIFT+DRAG . . . . . . . . . . . . Move file
SHIFT+F10. . . . . . . . . . . . . . . Opens context menu (same as right-click)
SHIFT+DELETE . . . . . . . . . . . Full wipe delete (bypasses Recycle Bin)
ALT+underlined letter . . . . Opens the corresponding menu
PC Keyboard Shortcuts
Document Cursor Controls
HOME . . . . . . . . . . . . . . to beginning of line or far left of field or screen
END . . . . . . . . . . . . . . . . to end of line, or far right of field or screen
CTRL+HOME . . . . . . . . to the top
CTRL+END . . . . . . . . . . to the bottom
PAGE UP . . . . . . . . . . . . moves document or dialog box up one page
PAGE DOWN . . . . . . . . moves document or dialog down one page
ARROW KEYS . . . . . . . move focus in documents, dialogs, etc.
CTRL+ > . . . . . . . . . . . . next word
CTRL+SHIFT+ > . . . . . . selects word
Windows Explorer Tree Control
Numeric Keypad * . . . Expand all under current selection
Numeric Keypad + . . . Expands current selection
Numeric Keypad – . . . Collapses current selection
¦ . . . . . . . . . . . . . . . . . . Expand current selection or go to first child
‰ . . . . . . . . . . . . . . . . . . Collapse current selection or go to parent
Special Characters
‘ Opening single quote . . . alt 0145
’ Closing single quote . . . . alt 0146
“ Opening double quote . . . alt 0147
“ Closing double quote. . . . alt 0148
– En dash. . . . . . . . . . . . . . . alt 0150
— Em dash . . . . . . . . . . . . . . alt 0151
… Ellipsis. . . . . . . . . . . . . . . . alt 0133
• Bullet . . . . . . . . . . . . . . . . alt 0149
® Registration Mark . . . . . . . alt 0174
© Copyright . . . . . . . . . . . . . alt 0169
™ Trademark . . . . . . . . . . . . alt 0153
° Degree symbol. . . . . . . . . alt 0176
¢ Cent sign . . . . . . . . . . . . . alt 0162
1⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 0188
1⁄2 . . . . . . . . . . . . . . . . . . . . . alt 0189
3⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 0190
PC Keyboard Shortcuts
Creating unique images in a uniform world! Creating unique images in a uniform world!
é . . . . . . . . . . . . . . . alt 0233
É . . . . . . . . . . . . . . . alt 0201
ñ . . . . . . . . . . . . . . . alt 0241
÷ . . . . . . . . . . . . . . . alt 0247
File menu options in current program
Alt + E Edit options in current program
F1 Universal help (for all programs)
Ctrl + A Select all text
Ctrl + X Cut selected item
Shift + Del Cut selected item
Ctrl + C Copy selected item
Ctrl + Ins Copy selected item
Ctrl + V Paste
Shift + Ins Paste
Home Go to beginning of current line
Ctrl + Home Go to beginning of document
End Go to end of current line
Ctrl + End Go to end of document
Shift + Home Highlight from current position to beginning of line
Shift + End Highlight from current position to end of line
Ctrl + f Move one word to the left at a time
Ctrl + g Move one word to the right at a time
MICROSOFT® WINDOWS® SHORTCUT KEYS
Alt + Tab Switch between open applications
Alt +
Shift + Tab
Switch backwards between open
applications
Alt + Print
Screen
Create screen shot for current program
Ctrl + Alt + Del Reboot/Windows® task manager
Ctrl + Esc Bring up start menu
Alt + Esc Switch between applications on taskbar
F2 Rename selected icon
F3 Start find from desktop
F4 Open the drive selection when browsing
F5 Refresh contents
Alt + F4 Close current open program
Ctrl + F4 Close window in program
Ctrl + Plus
Key
Automatically adjust widths of all columns
in Windows Explorer
Alt + Enter Open properties window of selected icon
or program
Shift + F10 Simulate right-click on selected item
Shift + Del Delete programs/files permanently
Holding Shift
During Bootup
Boot safe mode or bypass system files
Holding Shift
During Bootup
When putting in an audio CD, will prevent
CD Player from playing
WINKEY SHORTCUTS
WINKEY + D Bring desktop to the top of other windows
WINKEY + M Minimize all windows
WINKEY +
SHIFT + M
Undo the minimize done by WINKEY + M
and WINKEY + D
WINKEY + E Open Microsoft Explorer
WINKEY + Tab Cycle through open programs on taskbar
WINKEY + F Display the Windows® Search/Find feature
WINKEY +
CTRL + F
Display the search for computers window
WINKEY + F1 Display the Microsoft® Windows® help
WINKEY + R Open the run window
WINKEY +
Pause /Break
Open the system properties window
WINKEY + U Open utility manager
WINKEY + L Lock the computer (Windows XP® & later)
OUTLOOK® SHORTCUT KEYS
Alt + S Send the email
Ctrl + C Copy selected text
Ctrl + X Cut selected text
Ctrl + P Open print dialog box
Ctrl + K Complete name/email typed in address bar
Ctrl + B Bold highlighted selection
Ctrl + I Italicize highlighted selection
Ctrl + U Underline highlighted selection
Ctrl + R Reply to an email
Ctrl + F Forward an email
Ctrl + N Create a new email
Ctrl + Shift + A Create a new appointment to your calendar
Ctrl + Shift + O Open the outbox
Ctrl + Shift + I Open the inbox
Ctrl + Shift + K Add a new task
Ctrl + Shift + C Create a new contact
Ctrl + Shift+ J Create a new journal entry
WORD® SHORTCUT KEYS
Ctrl + A Select all contents of the page
Ctrl + B Bold highlighted selection
Ctrl + C Copy selected text
Ctrl + X Cut selected text
Ctrl + N Open new/blank document
Ctrl + O Open options
Ctrl + P Open the print window
Ctrl + F Open find box
Ctrl + I Italicize highlighted selection
Ctrl + K Insert link
Ctrl + U Underline highlighted selection
Ctrl + V Paste
Ctrl + Y Redo the last action performed
Ctrl + Z Undo last action
Ctrl + G Find and replace options
Ctrl + H Find and replace options
Ctrl + J Justify paragraph alignment
Ctrl + L Align selected text or line to the left
Ctrl + Q Align selected paragraph to the left
Ctrl + E Align selected

21/03/2020

Present situation in Sri Lanka 🇱🇰

Want your school to be the top-listed School/college in Kalutara South?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No: 63/1/3, Chamil Gunawardhana Mawatha, Kalutara
Kalutara South
12000