24/07/2026
අද දින අප හෝටල් පාසලේ
- 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐨𝐨𝐤𝐞𝐫𝐲 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟎𝟒
- 𝐂𝐨𝐦𝐦𝐢𝐬 𝟏 (𝐏𝐚𝐬𝐭𝐫𝐲 & 𝐁𝐚𝐤𝐞𝐫𝐲) 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟎𝟒
- 𝐂𝐨𝐦𝐦𝐢𝐬 𝟐 (𝐏𝐚𝐬𝐭𝐫𝐲 & 𝐁𝐚𝐤𝐞𝐫𝐲) 𝐍𝐕𝐐 𝐋𝐞𝐯𝐞𝐥 𝟎𝟑
පාඨමාලාවන් හදාරන සිසු සිසුවියන් පිරිසක් සමග 𝐓𝐡𝐞 𝐄𝐝𝐞𝐧 𝐁𝐞𝐫𝐮𝐰𝐚𝐥𝐚 හෝටලය වෙත ගොස් සිදුකරන ලද ක්ෂේත්‍ර චාරිකාව.
මෙම වැදගත් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් එහි සාමාන්‍යාධිකාරීතුමා වන රොහාන් ගමගේ මහතා LOLC සමූහ සූපවේදී දීපාල් ද අල්විස් මහතා සියලුම සම්බන්ධීකරණ කටයුතු සිදුකල නියෝජ්‍ය කළමණාකරු යොහාන් කුඩාහෙට්ටි මහතා ඉදිරි පෙළ අංශයේ අශාන් සහ ලිතාරා යන මහත්ම මගත්මීන්ටත් ගෘහපාලන අංශයටත් ආහාර පාන අංශයටත් මානව සම්පත් අංශයේ ගව්රි මහත්මියටත් අප ආයතනයේ විශේෂ ස්තූතිය පලකර සිටිමු....
මෙම ලබාදුන් අවස්ථාව ඔබ සැමට තුති ❤️❤️
කළමණාකාරීත්වය
සදර්න් ලක්මා හෝටල් පාසල