Sisenco Lead Way International Campus - Pvt Ltd

Sisenco Lead Way International Campus - Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sisenco Lead Way International Campus - Pvt Ltd, Education, Sarananda Mawatha, Kalutara South.

මැයි 02 බ්‍රහස්පතින්දා උදේ 8.30 ට කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ආයතනයේ දී ආරම්භ වේ. ලියාපදිංචි වීම සදහා ඔබගේ න...
27/04/2024

මැයි 02 බ්‍රහස්පතින්දා උදේ 8.30 ට කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ආයතනයේ දී ආරම්භ වේ. ලියාපදිංචි වීම සදහා ඔබගේ නම ලිපිනය nursing ලෙස type කර 0776444227 අංකයට whatsapp කරන්න.

නව පාඨමාලා ආරම්භය පලමු කණ්ඩායම  අප්‍රේල් 28 ඉරිදා උදේ 8.30 දෙවන කණ්ඩායම  අප්‍රේල් 29 සදුදා  උදේ 8.30 . ඔබත් රූපලාවණ්‍යය ...
15/04/2024

නව පාඨමාලා ආරම්භය පලමු කණ්ඩායම අප්‍රේල් 28 ඉරිදා උදේ 8.30 දෙවන කණ්ඩායම අප්‍රේල් 29 සදුදා උදේ 8.30 . ඔබත් රූපලාවණ්‍යය ශිල්පිනියක වීමට බලාපොරොත්තු වන තරුණියක් නම් වැඩි විස්තර දැනගැනීමට හා ලියාපදිංචි වීමට 0776444227 අංකයට ඔබගේ නම whatsapp කරන්න. බදවා ගැනීම සීමිතය.

කලුතර කුමර පොත් හල පාරේ පිහිටි sisenco lead way international campus ආයතනයේ රැකියා ඇබෑර්තු කිහිපයක් සදහා සේවිකාවන් බදවා ...
08/04/2024

කලුතර කුමර පොත් හල පාරේ පිහිටි sisenco lead way international campus ආයතනයේ රැකියා ඇබෑර්තු කිහිපයක් සදහා සේවිකාවන් බදවා ගැනේ
ඔබත් කැපවීමෙන් සේවය කල හැකි අයෙක් නම් ඔබගේ නම ලිපිනය සහ අයදුම් කරන රැකියාව 0776444227 අංකයට whatsapp කරන්න
1) receptionist
*පිළිගැනීමේ නිලධාරිනී

2). Event planer
*නිර්මාණශීලිත්වය අනිවාර්ය වේ.

4). Cleaning
* ආයතනය පිරිසිදු කිරීම

28/03/2024

☘️රැකියා ඇබෑර්තු ☘️ කලුතර කෙත්හේන මාර්ගයේ ධාවනය වන බස්රථය සදහා රියදුරු මහතෙකු සහ සහයක මහතෙකු අවශ්‍යයි. අයදුම් කිරීම සදහා 0776444227 අංකයට ඔබගේ නම සහ ලිපිනය whatsapp කරන්න.

Education

☘️රැකියා ඇබෑර්තු☘️ කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනයේ මැහුම් , කේක් , කොරියන් භ...
26/03/2024

☘️රැකියා ඇබෑර්තු☘️ කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනයේ මැහුම් , කේක් , කොරියන් භාෂාව , ජර්මන් භාෂාව හා ඉංග්‍රීසි භාෂා පාඨමාලා මෙහෙයවීම සදහා ගුරුවරියන් අවශ්‍යයි. ඔබගේ නම ලිපිනය හා උගන්වන විෂය 0776444227 අංකයට whatsapp කරන්න.

කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනයේ කොරියන් භාෂාව ඉගැන්වීම සදහා ගුරුවර ගුරුවරියන...
20/03/2024

කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනයේ කොරියන් භාෂාව ඉගැන්වීම සදහා ගුරුවර ගුරුවරියන් අවශ්‍යයි. ඔබගේ නම ලිපිනය 0776444227 අංකයට whatsapp කරන්න.

කළමනාකාර සහයිකාවක් සහ දුරකථන ක්‍රියා කරවන්නියන් සදහා ඇබෑර්තු ඇත. කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්න...
18/03/2024

කළමනාකාර සහයිකාවක් සහ දුරකථන ක්‍රියා කරවන්නියන් සදහා ඇබෑර්තු ඇත. කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ලීඩ් වේ ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනයේ පුරප්පාඩු සදහා සේවිකාවන් බදවා ගැනේ. සම්මුඛ පරීක්ෂණ සදහා මාර්තු 20 බදාදා උදේ 9.00 ට කලුතර කුමර පොත් හල පාරේ පිහිටි සිසෙන්කෝ ආයතනයට පැමිණෙන්න. 0776444227 අංකයට ඔබගේ නම ලිපිනය whatsapp කරන්න.

SLWI CAMPUS ආයතනයේ ඉංග්‍රීසි , ජපන් , කොරියන් , පරිඝණක , මැහුම් ... ඇතුළු පහත පාඨමාලා සදහා ඇබෑර්තු ඇත. ඔබත් සුදුසුකම් සම...
08/03/2024

SLWI CAMPUS ආයතනයේ ඉංග්‍රීසි , ජපන් , කොරියන් , පරිඝණක , මැහුම් ... ඇතුළු පහත පාඨමාලා සදහා ඇබෑර්තු ඇත. ඔබත් සුදුසුකම් සම්පූර්ණ කරන ලද තරුණ තරුණියක් නම් ඔබගේ නම අයදුම් කරන පාඨමාලාව Lect ලෙස type කර 0776444227 අංකයට whatsapp කරන්න.

වැඩි විස්තර සදහා 0776444227 අංකයට  whatsapp අමතන්න.
13/02/2024

වැඩි විස්තර සදහා 0776444227 අංකයට whatsapp අමතන්න.

නව පාඨමාලා ආරම්භය පෙබරවාරි 11 ඉරිදා උදේ 8.00. ඔබත් රූපලාවණ්‍යය ශිල්පිනියක වීමට බලාපොරොත්තු වන තරුණියක් නම් වැඩි විස්තර ද...
07/02/2024

නව පාඨමාලා ආරම්භය පෙබරවාරි 11 ඉරිදා උදේ 8.00. ඔබත් රූපලාවණ්‍යය ශිල්පිනියක වීමට බලාපොරොත්තු වන තරුණියක් නම් වැඩි විස්තර දැනගැනීමට හා ලියාපදිංචි වීමට 0776444227 අංකයට ඔබගේ නම beauty ලෙස type කර whatsapp කරන්න. බදවා ගැනීම සීමිතය.

අයදුම් කිරීම සදහා ඔබගේ නම සහ ලිපිනය salon ලෙස type කර 0776444227 අංකයට whatsapp කරන්න.
07/02/2024

අයදුම් කිරීම සදහා ඔබගේ නම සහ ලිපිනය salon ලෙස type කර 0776444227 අංකයට whatsapp කරන්න.

Address

Sarananda Mawatha
Kalutara South

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 07:30 - 18:30
Sunday 07:30 - 18:30

Telephone

0776444227

Website

Alerts

Be the first to know and let us send you an email when Sisenco Lead Way International Campus - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category