Technical College Kalutara

Technical College Kalutara Technical Education Center

Tast enough......!Technical College Kalutara
30/09/2026

Tast enough......!
Technical College Kalutara

30/09/2026
Alumex සමාගම සිසුන් වෙනුවෙන් පවත්වනු ලැබූ පුහුණු වැඩසටහන
29/09/2026

Alumex සමාගම සිසුන් වෙනුවෙන් පවත්වනු ලැබූ පුහුණු වැඩසටහන

වෙනදේ හිතා ගන්න බැරිද?වෙනදේ බලලම අවබෝධ කරගමු නේද?එදාට එන්න ,ඔබට සුදුසුම පාඨමාලාව තෝර ගමු.එදිනට කාර්මික විද්‍යාලයේ සියළ...
23/09/2026

වෙනදේ හිතා ගන්න බැරිද?
වෙනදේ බලලම අවබෝධ කරගමු නේද?
එදාට එන්න ,
ඔබට සුදුසුම පාඨමාලාව තෝර ගමු.
එදිනට කාර්මික විද්‍යාලයේ සියළුම කර්මාන්තශාලා ඔබ වෙනුවෙන් විවෘතයි.

☀අපි පාඨමාලාව ආරම්භ කරන්නයි යන්නෙ.😍මේ ක්ශේත්‍රයේ නිපුණ වෘත්තිකයෙක් වෙන්න කැමති ඔබත්   එන්න.
23/08/2026

☀අපි පාඨමාලාව ආරම්භ කරන්නයි යන්නෙ.
😍මේ ක්ශේත්‍රයේ නිපුණ වෘත්තිකයෙක් වෙන්න කැමති ඔබත් එන්න.

තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන ධෛර්යවත් දූ පුතුන්ට....!
23/08/2026

තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන ධෛර්යවත් දූ පුතුන්ට....!

A/L ඉවරයි නේද?
23/08/2026

A/L ඉවරයි නේද?

කළුතර දිස්ත්‍රික්කයේ සියළුම වෘත්තීය පුහුණු ආයතන ප්‍රධානීන් සහ නිපුණතා නිළධාරීන් සඳහා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමා...
04/08/2026

කළුතර දිස්ත්‍රික්කයේ සියළුම වෘත්තීය පුහුණු ආයතන ප්‍රධානීන් සහ නිපුණතා නිළධාරීන් සඳහා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමේ අවස්ථාවන්.
කළුතර කාර්මික විද්‍යාලය - 2026/08/03

☀ ඉතිරිව ඇත්තේ ඔබේ අවස්ථාවයි......!
02/08/2026

☀ ඉතිරිව ඇත්තේ ඔබේ අවස්ථාවයි......!

Address

Kalamulla
Kalutara South
12000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94342222325

Website

Alerts

Be the first to know and let us send you an email when Technical College Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Technical College Kalutara:

Shortcuts

Share

Category