Wagmi Kindergarten Preschool

Wagmi Kindergarten Preschool Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wagmi Kindergarten Preschool, Nursery, නො:229/18, තිස්ස මාවත , නාගොඩ , කළුතර, Kalutara South.

වාග්මි වෙසක් අසිරිය☸️Wagmi Kindergarten Preschool Ranga Liyanarachchi
31/05/2026

වාග්මි වෙසක් අසිරිය☸️

Wagmi Kindergarten Preschool
Ranga Liyanarachchi

වෙසක් පොහොය නිමිත්තෙන් අප පෙර පාසලේ දරුවන් විසින් සිදු කරන ලද දානමය පින්කම 🙏🌸  සැදැහැ සිතින් දකින්නට මේ පින දනුමෝදන් වෙත...
30/05/2026

වෙසක් පොහොය නිමිත්තෙන් අප පෙර පාසලේ දරුවන් විසින් සිදු කරන ලද දානමය පින්කම 🙏🌸
සැදැහැ සිතින් දකින්නට මේ පින දනුමෝදන් වෙත්වා ! ☸️

Wagmi Kindergarten Preschool
Ranga Liyanarachchi

Happy Edi Mubarak! 🌙ලෝකවාසි සියලු මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් දිනයක් වේවා!  ゚viralシalシ      ゚viralシviralシfypシ゚viralシ...
30/05/2026

Happy Edi Mubarak! 🌙

ලෝකවාසි සියලු මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් දිනයක් වේවා!

゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ
Wagmi Kindergarten Preschool
Ranga Liyanarachchi

14/04/2026
සිගිති අපේ අවුරුදු  2026 ☀️රක්ත වර්ණ අවුරුදු❤️ Celebrate the joy of Sinhala & Hindu New Yearපෙර පාසල් දරුවන් සදහා අවුරුද...
08/04/2026

සිගිති අපේ අවුරුදු 2026 ☀️

රක්ත වර්ණ අවුරුදු❤️
Celebrate the joy of Sinhala & Hindu New Year

පෙර පාසල් දරුවන් සදහා අවුරුදු උත්සවයක් තිබීම අනිවාර්යද?🤔

මොනවාද දරුවන්ට මේ තුළින් ලැබෙන අත්දැකීම් ?🤔

අද අපි මේ පිළිබඳව කෙටියෙන් කතා කරමු

🌼දරුවන් අවුරුදු උත්සවයක් තුලින් ලබා ගන්නා අත්දැකීම් මොනවාද

☀️අවුරුදු උත්සවය දරුවන්ට සංස්කෘතික අත්දැකීම් ලබා දෙනවා.
☀️දරුවන්ට අනිත් දරුවන් එක්ක සමාජීය අත්දැකීම් ලබා ගන්න පුළුවන්.
☀️දරුවන්ට නිර්මාණශීලීත්වය ප්‍රකාශ කරන්න පුළුවන්.
☀️අවුරුදු උත්සවය දරුවන්ට ආදරය හා සෙනෙහස ලබා දෙනවා.

☀️අවුරුදු උත්සවය දරුවන්ට මතක තියෙන අත්දැකීමක් වෙනවා
☀️අවුරුදු උත්සවය දරුවන්ට සංවිධානශීලීත්වය ගැන ඉගෙන ගන්න උදව් වෙනවා.
☀️දරුවන්ට අනිත් දරුවන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න මේ තුළින් ඉගෙන ගන්න පුලුවන්
☀️අවුරුදු උත්සවයේ ක්‍රීඩා හා නර්තනයන් ඉදිරිපත් කිරීම තුළින් දරුවන්ට අභිමානයක් ඇති කරනවා.
☀️දරුවන්ට සතුටුදායක අත්දැකීමක් ලබා දෙනවා
අවුරුදු උත්සවය දරුවන්ගෙ හැකියාවන් හඳුනාගන්න උදව් වෙනවා.
☀️දරුවන්ට අවුරුදු උත්සවය තුලින් විශ්වාසය වැඩි කරන්න පුළුවන්.
☀️අවුරුදු උත්සවය දරුවන්ගෙ සන්නිවේදන කුශලතා වැඩි දියුණු කරනවා

゚viral

Address

නො:229/18, තිස්ස මාවත , නාගොඩ , කළුතර
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Wagmi Kindergarten Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category