Esuccess college & pre school -Dodangoda, Kaluthara.

Esuccess college & pre school -Dodangoda, Kaluthara. Education service
THE PIONEER OF SUCCESSFUL EDUCATION 🇫🇷

13/09/2026

දරුවන් තුළ " සමාජ චිත්තවේග සංවර්ධනය " සංකල්පමය වශයෙන් ගොඩ නැංවීමට ගන්නා ලද තවත් උත්සාහයක්.පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් ගොඩනගමු.

අප පෙර පාසලෙන් අත පොත් තැබූ දුවේ පුතේ ඔබේ ජය නිරතුරුවම අපේ පැතුමයි.ගුණ නුවනින් පිරිපුන් අනාගත අධ්‍යාපන කඩඉම් ජය ගැනුමට ශ...
10/09/2026

අප පෙර පාසලෙන් අත පොත් තැබූ දුවේ පුතේ ඔබේ ජය නිරතුරුවම අපේ පැතුමයි.ගුණ නුවනින් පිරිපුන් අනාගත අධ්‍යාපන කඩඉම් ජය ගැනුමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! .

E SUCCESS ANNUAL TRIP 2026Kelani temple Water world Dehiwala zoo Port city Galleface         #
08/09/2026

E SUCCESS ANNUAL TRIP 2026
Kelani temple
Water world
Dehiwala zoo
Port city
Galleface
#

14/08/2026
11/08/2026

I got over 20 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

02/08/2026

E Success "ඇසළ සඳ - 2026 " බැති ගී පූජා.

02/08/2026
E Success  " ඇසළ සඳ" බැති ගී පූජා වැඩසටහන දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී 2026.08.01 දින පැවැත්වුණි.මේ සඳ...
02/08/2026

E Success " ඇසළ සඳ" බැති ගී පූජා වැඩසටහන දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේ දී 2026.08.01 දින පැවැත්වුණි.මේ සඳහා වැඩම කළ
දොඩන්ගොඩ උදිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමු. එසේම සහය දැක්වූ සැමටද ස්තුති කරමු.

02/08/2026

" ඇසළ සඳ" බැති ගී පූජා 2026
දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම මහා විහාර පරිශ්‍රයේ දී .2026.08.01 දින.

Book Your Child’s Seat Today! Give your child the best start in a safe, happy, and inspiring learning environment.📞 076 ...
29/07/2026

Book Your Child’s Seat Today!

Give your child the best start in a safe, happy, and inspiring learning environment.

📞 076 280 9742/078 880 9742

Esuccess college & pre school -Dodangoda, Kaluthara.

📍 Thudugala Junction,Dodangoda

Limited seats available – Enroll now! 💛

Address

Green Terrace, Thudugala Junction
Kalutara South

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Telephone

+94342280034

Website

Alerts

Be the first to know and let us send you an email when Esuccess college & pre school -Dodangoda, Kaluthara. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Esuccess college & pre school -Dodangoda, Kaluthara.:

Shortcuts

Share

Category