05/04/2026
හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸
ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.
දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.
ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 074 000 4978
31/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 074 000 4978
28/03/2026
අභිමානවත් ගුරුවරයෙකු හෝ ගුරුවරියෙකු ලෙස වෘත්තීය දිවියට පිවිසෙන්න... 👩🏫👨🏫
සමහර වෘත්තීන් වලට දැනුම පමණක් නොව, හදවතේ පිරුණු ආදරයත් අවශ්‍යයි. A/L අවසන් කළ ඔබට, අඩුම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු පුහුණුවක් ලබා ගැනීමට SDTI Campus වෙතින් මෙන්න විශේෂ අවස්ථාවක්.
🎓 අපගේ ඩිප්ලෝමා පාඨමාලා:
✨Diploma in English Teaching
✨Diploma in Primary Teaching
✨Diploma in Tamil Teaching
✨Diploma in Preschool Teaching
✨Diploma in Mathematics Teaching
✨Diploma in Science Teaching
✨Diploma in ICT Teaching
🌟 ඔබ මෙම පාඨමාලා තෝරාගත යුත්තේ ඇයි?
✅ SDTI Campus 2021, 2022 දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබීම.
✅ UGC පිළිගත් අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (B.Ed) කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව.
✅ රජයේ හෝ ජාත්‍යන්තර පාසල් තුළින් ලැබෙන ප්‍රායෝගික පුහුණුව.
✅ Online හෝ දිවයින පුරා විසිරුණු ශාඛා මගින් Physical දේශන.
📍සීමිත බඳවා ගැනීම්!
👇ලියාපදිංචි වීමට පහත අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න:
📲 074 000 4978 (WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
28/03/2026
English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Dual Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "Dual Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
📲 074 000 4978 (WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!
26/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්.
Counseling Psychology පාඨමාලාව හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 074 000 4978
21/03/2026
🌙✨ 𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸!
May this blessed occasion bring you success, happiness, and new opportunities to grow. Let this Eid be a step closer to achieving your dreams.
20/03/2026
🎲👨🏻🎓වෘත්තීය සිහින දකින්නට නොව සැබෑ කරගන්න...👨🏻🎓🎲
⭕2022,2025 දකුණු ආසියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස සම්මාන පිදුම්ලද,
ISO 9001-2015 අන්තර්ජාතික ප්‍රමිතිගත පුහුණුව සමගින්,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව෴
🔰Diploma in Human Resources Management
🔰Diploma in Banking & Finance
🔰Diploma in Business Management
👉World Recognized IQA Qualifications Certificate.
👉 ISO තත්ව සහතිකය ලත්, UGC පිළිගත් ආයතනයක්.
👉 BMICH හීදී ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය
👉 රැකියාවක නියුතු අයට Part-Time (Zoom) හැදෑරීමේ හැකියාව.
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized) B.com/BBM/Bsc Banking & Finance උපාධි වලට පිවිසීමේ හැකියාව.
--------------------------------------
වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම නම, ලිපිනය WhatsApp කරන්න.
🔴074 000 4978 🔴
----------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.
18/03/2026
ජීවිතයේ පළමු වතාවට, මුලු ජීවිතයටම එකම එකවතාවක් පමණක් ලැබෙන, කිසිවකට සමාන කළ නොහැකි අද්විතීය පුහුණුවක්. ඒ SDTI විශ්වවිද්‍යාලයෙන් පමණක් ලැබෙන සුවිශේෂී මනෝවිද්‍යාත්මක වැඩමුළුවක්. Nursing/ MLT/ Caregiver පාඨමාලාවන් හදාරන සිසුන්ගේ, “වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය, පවුල් ජිවිතය සහ සාර්ථක ජීවිතයක් උදෙසා නිපුනතා පාදක වැඩමුලුව”
SDTI විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන ඕනෑම අයෙකුට මෙම අද්විතීය පුහුණුව ලැබේනු ඇත. ජීවිතය ජයගන්න අවශ්‍යනම් ඔයත් එන්න.
ජාතික හා ජාත්‍යාන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ SDTI විශ්ව විද්‍යාලයේ අභිමානවත් සිසුන්වීමට ලැබීම අප ලද භාග්‍යක්. ඒ නිසා මෙම වැඩමුළුව සංවිධානය කිරීම පිළිබඳව SDTI විශ්ව විද්‍යාලයට අපගේ ගෞරවාන්විත ස්තූතිය පුද කරමු.
ඔබත් ඔබගේ වෘත්තීය දිවියට පළමු අඩිතාලම සකස්කරගන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අදම අප හා සම්බන්ද වන්න,
අපව අමතන්න:
Call/ WhatsApp: 074 000 4978
08/03/2026
𝗛𝗮𝗽𝗽𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗪𝗼𝗺𝗲𝗻'𝘀 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲
On this International Women’s Day 2026, SDTI Campus honors the incredible women who inspire, lead, and shape a brighter future every day. 🌸
#