MathWin Education

MathWin Education තර්කානුකූල ගණිතයේ ජයග්‍රාහී ආරම්භය .

10/05/2026
06/05/2026

Iq probability

06/05/2026

04/05/2026

සම්පූර්ණ විඩියෝව නැරඹීමට -Paper Class GK & IQ
https://youtu.be/bph3oPsKGdg?si=SCRpU4h2URWqxsnB

⭕IQ කියන්නෙ මාසෙකින් දෙකකින් හදන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒකට යම් කාලයක් ඕනේ ඔයාට පුහුනු වෙන්න.

⭕අපේ පේපර් class එකෙන් ඊට අදාල Maths ටිකකුත් Cover කරනවා.

⭕Paper Class එක නොමිලේ.(Theory එකට සම්බන්ධ වීමට අවශ්‍ය නැත)

⭕iq & maths හරියට ඉගෙනගෙන, ඔයාගෙ exams ටිකට හොදින් මුහුන දෙන්න.

02/05/2026

මේක හරියට තේරුම් ගත්තේ නැත්තම් වැඩක් නෑ....
゚viralシ

01/05/2026

අපේ theory ක්ලාස් එන නොඑන හැමෝටම අපේ paper class එකට නොමිලේ සහභාගී වෙන්න පුලුවන්. පෑනකුයි කොලේකුයි අරගෙන සෙනසුරාදා සවස 7.00 ට ලොග් උනා නම් හරි

⭕කෙටි වෙලාවක් ලැබෙනවා ඔයාට paper එක කරන්න.

⭕theory ටිකත් එක්කම සරලව පැහැදිලි කරනවා.

⭕ඔක්කොම ඉගෙනගෙන paper ලියන්න හිටියොත් ඔයාට paper ලියන්න වෙන්නෙ නැහැ.

⭕ ඔයා මොන මට්ටමක හිටියත් අපේ paper class එක සම්බන්ද වෙන්න.

⭕09/10/11 ඕන වසරක දරුවෙක්ට අපේ paper class එකට එන්න පුලුවන්.

⭕ඔයා වෙන පංතියකට යන කෙනෙක් උනත්, පංති නොයන දරුවෙක් උනත්, අපේ paper class එකට එන්න.ප්‍රශ්නයක් නැහැ.

23/04/2026

9/10/11 ඕනම් දරුවෙක්ට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...
පහත whatsapp ලින්ක් එකෙන් group ekata සම්බන්ධ වන්න..

⭕පේපර් ලියන්න පටන් ගන්න හිතෙන්නෙ නැද්ද?මේ සෙනසුරාදා පටන් ගමු....
⭕Theory ඉවර වෙනකන් හිටියොත් පටන් ගන්න වෙන්නේ නෑ පේපර්....
⭕11 වසරට යනකන් ඉන්න ඕනෙද? පේපර් ලියන්න.එන්න ඔයා 9 වසරේ උනත් ප්‍රශ්නයක් නැහැ . මොකද අපි හැම ප්‍රශ්නකටම අදාල theory කියලා දෙනවා....

https://chat.whatsapp.com/D9scp2ET9HSDn4JmKTfmUt?mode=gi_t

Hotline - 0701 700:800(whatsapp)

Address

14/3 Kuda Payagala, Payagala
Kalutara South
12000

Telephone

+94701700800

Website

Alerts

Be the first to know and let us send you an email when MathWin Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MathWin Education:

Shortcuts

Share

Category