Information and Communication Technology - ICT

Information and Communication Technology - ICT INFORMATION AND COMMUNICATION TECHNOLOGY (ICT)
Nugegoda, Piliyandala, Panadura, Kalutara
Grade 7 ,

Individual /small group homevisit classes in kalutara area
03/11/2023

Individual /small group homevisit classes in kalutara area

09/04/2023

🥲

21/02/2023

Advance to future with IT

More about classes : 0714334995
03/12/2022

More about classes : 0714334995

23/11/2022

ප්‍රශ්නය අනුන්ගේ වන තාක් පිළිතුරු දාර්ශනිකය..😊 මටත් තිබුනා පොඩි කාලෙ ලොකු උණක් සාරි අදින්න.අම්මා ගමණක් ගිහින් ඇවිත් ගලවන සාරිය ඇදල යටසාය ඔලුවට දාලා ගෙඩියක් ගහල වරුවක් විතර මල් ගස් වලට ගගහ උගන්නනවා.ඒ ආසාවටම ගුරුවරියක් උනා.ඒත් සාරිය කියන යාර 6 හැමදාම උදේට පටලවාගෙන යන්න උනාම තමයි තේරුනේ මේක කොච්චර කරදරකාරි ඇදුමක්ද කියලා.

යාර 6ක් හෝදල වේලලා කලින් දවසෙ රෑ රැලි හදල මැදල උදේට පටි බැදල කටු 20ක් විතර ගහල ඇගේ ඔතාගෙන පොදු ප්‍රවාහනේ පස්සෙ රෙදි උස්සගෙන දුවලා තෙරපීගෙන ගිහින් උෂ්ණාධික රටක දාඩිය පෙරාගෙන විදින දුක දන්නෙ ඒක අදින උන් විතරයි..

ඒ වගේම කාන්තාවන් වන අපිට සනීපාරක්ෂක ගැටලුද බොහෝමයකි.වැසිකිළි යාම.. පිරිසිදු කර ගැනීම්.. ඒවා කිසිවෙක් ප්‍රසිද්ධියේ කතා නොකරති.ඒ ඔක්කොමත් හරි.එච්චර වදයක් විදල ඇදන් යන ඇදුමෙ අපි ගෙදරට වත් ඇගේ පේන්න අදින්නෙ නැති කොටස් එලියෙ.ඉතිං කොහොමද ඒ ඇදුම එච්චර සංවර වෙන්නෙ..
අපි ඉස්කෝලේ යද්දි ගුරුවරියො ඔක්කොම සාරි ඇදන් ආවත් අපි හැමෝටම එක වගේ ආදරය ගෞරව කරාද.. සමහර අය හිටියා මං නං මූණ වත් බලන්න අකමැති.ගුරු ගෞරවය කියන්නෙ ගුරු භූමිකාව තුලින් උපයා සපයා ගන්නා දෙයකි.එය සාරියට ලැබෙනා දෙයක් නම් මට එය කොහෙත්ම අවශ්‍ය නැත..😊

©Nayana Gunarathne

23/11/2022

නියමයි 👏
උපුටාගැනීම : Facebook

Address

Kalutara
Kalutara South
12000

Telephone

+94714334995

Website

Alerts

Be the first to know and let us send you an email when Information and Communication Technology - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category