25/08/2026
නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිදු කරන පාසල පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදානය 2026.09.06 ඉරිදා පෙ.ව.8.00 ට බෝඹුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයීය භූමියේ දී පැවැත් වේ.
ඒ සඳහා සෑම දරුවෙකුගේ ම නිවසෙන් අවම වශයෙන් එක් අයෙකු හෝ සම්බන්ධ වන මෙන් ඉල්ලා සිටිමු.