The Restaurant Master

The Restaurant Master We will inherit a successful Restaurant for you. 😊

21/09/2026

Stop Overthinking Restaurant Marketing | Try Low-Fi Content
You don't need an expensive camera or a big marketing budget to promote your restaurant. Sometimes, simple content works better.













26/07/2026

Customers notice when your staff keeps changing—and it could be costing your restaurant more than you think!














22/07/2026

"If your restaurant is advertising the same job every month, the problem probably isn't the employees—it's the restaurant."













Big shout out to my newest top fans! 💎Hansika Dilshan, Wisuddhi PereraDrop a comment to welcome them to our community,  ...
18/07/2026

Big shout out to my newest top fans! 💎

Hansika Dilshan, Wisuddhi Perera

Drop a comment to welcome them to our community, fans

04/07/2026

Want to improve your restaurant's profits? In this YouTube Short, learn practical restaurant business tips that every restaurant owner and manager should know. Discover simple strategies to reduce costs, improve operations, and increase profitability.

27/06/2026

Restaurant එකේ Stock Count එක නොකරොත් වෙන ලොකුම පාඩුව! (Part 2).

රෙස්ටුරන්ට් එකක Stock Count එකක් (තොග ගණන් කිරීමක්) නිවැරදිව නොකළොත් ඒක ඔබේ නැවත ඇණවුම් කිරීම් (Reordering) වලට වගේම ලාභ අලාභ ගිණුමට (Profit & Loss Statement) සෘජුවම බලපානවා.

මේ Part 2 වීඩියෝවෙන් අපි කතා කරන්නේ, නිවැරදිව Stock දත්ත නැතිව Over-ordering (අවශ්‍යතාවයට වඩා තොග රැස්වීම) හෝ Under-ordering වීමෙන් සිදුවන පාඩුව සහ නිවැරදි Closing Stock එකක් නොමැතිව Actual Food Cost එක සහ ව්‍යාපාරයේ සැබෑ ලාභය (True Profitability) P&L එකෙන් බලාගන්න බැරි වෙනවා.

If a restaurant's stock count is not done correctly, it will directly affect your reordering and profit and loss statement.

In this Part 2 video, we will discuss the losses caused by over-ordering or under-ordering without accurate stock data, and the fact that without an accurate Closing Stock, the Actual Food Cost and True Profitability of the business cannot be seen from the P&L.

🎬 Watch Part 1 Here: https://youtube.com/shorts/9jKhXl-bV7U?si=pwldZaPqHmePy9ML

17/06/2026

රෙස්ටුරන්ට් එකක් හෝ කැෆේ (Café) එකක් පාඩු ලබන්න ප්‍රධානම හේතුවක් තමයි නිවැරදිව තොග පාලනයක් (Inventory Management) නොමැතිකම. මේ කෙටි වීඩියෝවෙන් අපි කතා කරන්නේ සතිපතා හෝ මාස්පතා නිවැරදිව තොග ගණන් කිරීම (Stock Counting) මඟින් ඔබේ Food Cost එක පාලනය කරගන්නේ, නාස්තිය සහ සොරකම් වළක්වා ගන්නේ මෙන්ම ව්‍යාපාරයේ සැබෑ ලාභය ගණනය කරගන්නේ කෙසේද කියලයි.

Managing restaurant inventory and doing regular stock counts is crucial to control food costs, reduce wastage, and maximize profit. If you want to run a successful restaurant business in Sri Lanka, keep an eye on your stock.

13/06/2026

අලුතින් Restaurant එකක් හෝ Cafe එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට Soft Opening එකක් කියන්නේ අත්‍යවශ්‍යම පියවරක්. මේ කෙටි වීඩියෝවෙන් අපි කතා කරන්නේ Soft Opening එකක් මඟින් ඔබේ කෑම බීම වල ගුණාත්මකභාවය, සේවක මණ්ඩලයේ අඩුපාඩු සහ පාරිභෝගික ප්‍රතිචාර (Customer Feedback) Grand Opening එකකට කලින් හඳුනා ගන්නේ කොහොමද කියලයි.

If you are planning to start a new restaurant business in Sri Lanka, doing a "Soft Opening" is highly recommended. In this video, we discuss the importance of a soft opening and how it helps to test your menu, staff, and operations before the big grand opening!

"May the light of Vesak illuminate your path and bring endless peace, joy, and harmony into your life."
30/05/2026

"May the light of Vesak illuminate your path and bring endless peace, joy, and harmony into your life."

සාර්ථකත්වයේ නව වසරක් සමඟ සුභ අලුත් අවුරුද්දක් වේවා!The Restaurant Master
14/04/2026

සාර්ථකත්වයේ නව වසරක් සමඟ සුභ අලුත් අවුරුද්දක් වේවා!
The Restaurant Master

Address

Kalutara South

Telephone

+94771957342

Website

Alerts

Be the first to know and let us send you an email when The Restaurant Master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Restaurant Master:

Shortcuts

Share