Derilix English Academy

Derilix English Academy Most Practical and Successful English Course Provider with a Nativelike English Knowledge.

16/11/2024

මට ගොඩාක් වටින,චූටි පැටවුන්ගෙ දෙමාපියන් ගේ වටිනා ආදරණීය අදහස් ටිකක්.

14/11/2024
14/11/2024

මේ පොඩි පැටවුන්ගෙ ලස්සන ලස්සන මතක දකිනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.

එයාලා වචන ගලපනකොට ,ලස්සනට ඉංග්‍රීසි භාශාව හසුරවනකොට මගේ මහන්සියට ප්‍රතිඵල ලැබුනා නේද ? කියලා

ඒ සතුට ගුරුවරයෙක්ම පමණ යි දන්නේ..

ඔබත් එකතු වන්න අදම අපි සමග.Derilix English Academy .
14/11/2024

ඔබත් එකතු වන්න අදම අපි සමග.
Derilix English Academy .

10/11/2024

වයස අවුරුදු 8. ත් 12 ත් අතර කණ්ඩායම් පංතිය.
චූටි පැටවන්ගෙන් චුට්ටක් නිදහසක් ලැබෙන ඊලග පොඩ්ඩන්ගේ පංතිය.

අපේ දැක්ම : ඉංග්‍රීසි කතා කරන ලංකාවක් තනමු.

07/11/2024

තවත් වෙහෙසකාරී දවසක නිමාවක්.චූටි මල් පොහොට්ටු ටිකක් මෙහෙම හසුරවනවා කියන එක හරිම අමාරු වැඩක්.
ඒත් ,

එයාලා ඉංග්‍රීසි භාෂාව මෙහෙම ලස්සන ට කතා කරනවා දකින කොට තියෙන්නේ පුදුම සතුටක්.
ඒ සතුට වචන වලට පෙරලන්න බෑ. ❤️❤
පුංචි පැටව් හරිම ආදරණීයයි.
හරිම හුරතල් .
දැන් එයාලා හරිම ලස්සන ට ඉංග්‍රීසි භාෂාව හසුරවනවා.
ඒක දකින කොට මගෙ මහන්සියට ප්‍රතිඵල ලැබුනා නේද කියන හැගීම මෙතකයි කියන්න බෑ.
පැය එකහමාරක් අවසානයේ උගුර ලේ රසයි.
අවසානයේ එයාලා ගේ දක්ශතා දකිනකොට හරිම සතුටුයි.❤️❤️
තව පොඩිම පොඩි කාලයකින් ලෝකය එක්කම බය සැක නැතිව කතා කරන්න පුලුවන් .

අපි කිව්වා දෙමාපියන් ගේ මේ හීනය
මල් පල ගන්වනවා කියලා.
ඇත්තටම අපි ඒක කලා .

Derilix English Academy,
Kalutara.
Hotline. 0754 654 654

06/11/2024

තවත් චුටි පැටව්න්ගේ ලස්සන මතක ටිකක් .

Address

Hill Street
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Derilix English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share