Dushantha Piumal

Dushantha Piumal Science Teacher

07/09/2025
🫵සමහරු නිදියද්දී...මෙයාලා පාඩම් කරා…!සමහරු හීන මවද්දි...මෙයාලා හීන වෙනුවෙන් මහන්සි වුනා…!අවසානයේදී ,එයාලා පසු තැවෙද්දි ,...
07/09/2025

🫵සමහරු නිදියද්දී...
මෙයාලා පාඩම් කරා…!

සමහරු හීන මවද්දි...
මෙයාලා හීන වෙනුවෙන් මහන්සි වුනා…!

අවසානයේදී ,
එයාලා පසු තැවෙද්දි ,
මෙයාලා ආඩම්බරයෙන් සිනහ වුනා…🫅

ඔයාලත්,
මහන්සිවෙන්න,
උනන්දු වෙන්න,
කැපවීමෙන් වැඩ කරන්න,
ඔයාලත් අනිවාර්යෙන් දිනනවා ..💪☝️

එන්න අපේ යෝධ සෙවනට ,🫲
දුෂන්ත පියුමාල්

 #දෙමව්පියනි,  දරුවනි, ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵල ඇති  අපේ විද්‍යාව පන්තියේ ,2 වන වාරය ඇරඹී ඇත ,වැරදුන තැන් මගහැරුණු තැන්  ...
06/05/2025

#දෙමව්පියනි, දරුවනි, ප්‍රදේශයේ හොඳම ප්‍රතිඵල ඇති
අපේ විද්‍යාව පන්තියේ ,2 වන වාරය ඇරඹී ඇත ,
වැරදුන තැන් මගහැරුණු තැන් හදාගන්න එන්න අපේ යෝද සෙවණට....

08/01/2025

වාර විභාගය ඉලක්ක කරගත් විද්‍යාව සම්මන්ත්‍රණය.

එදිනට පැමිණෙන සැමට පහත නිබන්ධන ලබා දේ .

10/11 ශ්‍රේණිවල සියලුම පාඩම් ඒකක වශයෙන් වෙන්කර සකස් කරන ලද ,

ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර පොත.
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර පොත.
භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර පොත.
එදින සාකච්ඡා කරන පාඩම් වල නිබන්ධනය.

පහත පාඩම් සාකච්ඡා කරනු ලැබේ.

චලිත ප්‍රස්තාර
ධාරා විද්‍යුතය
ආවර්තිතාව
මවුලය
සක්‍රීයතා ශ්‍රේණිය

13 සදුදා පෙ.ව. 8.00- ප.ව 200
නැණාරා, මතුගම.

ඔබේ යාළුවන් සමග එදිනට පැමිණෙන්න.

Address

Kalutara South
10400

Telephone

+94776104475

Website

Alerts

Be the first to know and let us send you an email when Dushantha Piumal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dushantha Piumal:

Shortcuts

Share

Category