Isuru Vidanage

Isuru Vidanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Vidanage, Education Website, Kalutara South.

තිතට ම Sceince 3 වන වාරය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
09/08/2025

තිතට ම Sceince
3 වන වාරය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.

04/05/2025

හෘදය

17/04/2025

පොඩි බබෙක් නොනවත්වා අඬද්දී අපි කියන්නේ රැහැයියෙක් වගේ බෙරිහන් දෙනවා කියලනේ. අත්තටම රැහැයියෙකුගේ ශබ්දය කියන්නේ අපිට අහගෙන ඉන්න බැරි අප්‍රස්සන ශබ්දයක්.

රැහැයියන් එහෙම ශබ්ද කරන්නේ ඔවුන්ගේ ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීමෙන් අදිටනින්.අපිට ඒක අහන් ඉන්න බැරි වුණාට. ගැහැණු සතුන්ට නම් ඒක ගොඩක් මිහිරියි.

රැහැයියා එයාගේ ශරීරයට වඩා දිග පූර්ව පියාපත් යුගලයක් සහිත අපර පියාපත් සිදුකරන්නේ තමන්ගේ කටින් නොව සිරුරේ ඇති තාත රජ්ජුව නම් අවයවය සමඟ මාංශ පේශීන් එකට ගැටීමෙන්‍.

16/04/2025
11 ශ්‍රේණිය අලුත් මාසයේ, අලුත් පාඩම ආරම්භ වෙි..මැයි පළමු සතිය නොමිලේ 🧫🧪 ඔපෙරා - පයාගල ගවේෂි- බෝම්බුවල තරුපියස - කලුතරIMS...
02/05/2024

11 ශ්‍රේණිය
අලුත් මාසයේ, අලුත් පාඩම ආරම්භ වෙි..
මැයි පළමු සතිය නොමිලේ 🧫🧪

ඔපෙරා - පයාගල
ගවේෂි- බෝම්බුවල
තරුපියස - කලුතර
IMS - මග්ගොන

10 ශ්‍රේණිය අලුත් මාසයේ, අලුත් පාඩම ආරම්භ වෙි..මැයි පළමු සතිය නොමිලේ 🧫🧪 ඔපෙරා - පයාගල ගවේෂි- බෝම්බුවල තරුපියස - කලුතරIMS...
02/05/2024

10 ශ්‍රේණිය
අලුත් මාසයේ, අලුත් පාඩම ආරම්භ වෙි..
මැයි පළමු සතිය නොමිලේ 🧫🧪

ඔපෙරා - පයාගල
ගවේෂි- බෝම්බුවල
තරුපියස - කලුතර
IMS - මග්ගොන

- ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻🌼☸️
05/05/2023

- ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻🌼☸️

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Vidanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share