ASIK Art & Product

ASIK Art & Product ඔබේ සිතැඟි අඩුම මිලට

07/08/2026

📌️ Printed saree
📌️ Food city Bags
📌️ Wedding Album Bags
📌️ අට පිරිකර බෑග්

☎️ 0714 896 777
☎️ 0707142 142

"ASIK Art & Product - ඔබේ සිහින සැබෑ කරන අපේ නිර්මාණ"> විශේෂ නිවේදනයයි!> ඔබේ පාසල් බෑග්, කාර්යාල බෑග් සහ ඕනෑම රෙදි වර්ගය...
27/05/2026

"ASIK Art & Product - ඔබේ සිහින සැබෑ කරන අපේ නිර්මාණ"
> විශේෂ නිවේදනයයි!
> ඔබේ පාසල් බෑග්, කාර්යාල බෑග් සහ ඕනෑම රෙදි වර්ගයක Screen Printing කටයුතු දැන් අපෙන් ලබාගත හැක.
> * අපගේ සේවාවන්:
> * උසස් තත්ත්වයේ food City Bags.
> * ටී-ෂර්ට් සහ නිල ඇඳුම් මුද්‍රණය.
> * අවස්ථානුකූල සමරු තෑගි නිර්මාණය.
> විශේෂත්වය: ඔබ කැමතිම පින්තූරය හෝ ලාංඡනය (Logo) අප ලවා මුද්‍රණය කරවා ගැනීමට අදම පැමිණෙන්න!
> ASIK Art & Product

මතුගම අලුත්ගම පාර හොරවල මාර්ග සංවර්ධන වැඩ ඒකකය ඉදිරිපිට.

අපව සම්බන්ධ කරගන්න දැන්ම අමතන්න
Whatsapp - 0714 896 777
T.P. - 0707 142 142
0706 815 815
0704 142 142

දින ගණනාවක මහන්සියක ප්‍රතිඵල නෑබඩ ශක්ති සමූහය විසින් සංවිධානය කරන ලද ශක්ති බක් මහා  උළෙල 2026 වර්ණවත් වී ඇත්තේ මේ අයුරින...
17/04/2026

දින ගණනාවක මහන්සියක ප්‍රතිඵල

නෑබඩ ශක්ති සමූහය විසින් සංවිධානය කරන ලද ශක්ති බක් මහා උළෙල 2026 වර්ණවත් වී ඇත්තේ මේ අයුරින්.

2026.04.17 දහවල් එකේ සිට රාත්‍රී 12 දක්වා තරග 35කින් යුතු බක්මහ උළෙල නැබඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රදේශවාසී ජනතාව පැමිණ තරග ජයග්‍රහණය කර වටිනා ත්‍යාග දිනාගන්න. සියලු තෑගි සඳහා වසරක වගකීමක් ශක්ති සමූහය විසින් ලබා දෙනු ලැබේ.

15/04/2026

ASIK Art & Product වෙතින් ඔබේ ඇණවුමත් වෙන්කරවා ගන්න.
☎️ 071 4896 777 ☎️

ASIK Art & Product ඔයාලටත් දැන් මණ්ඩල ආට් සාරි...☎️ 0714896777☎️
13/04/2026

ASIK Art & Product
ඔයාලටත් දැන් මණ්ඩල ආට් සාරි...
☎️ 0714896777☎️

ASIK Art & Product 📌️ ඔන්න අළුත් වැඩකටත් අත ගැහුවා ✴️ විචිත්ටවත් සාරි මුද්‍රණය☎️ 0714896777✨️✨️ Kalutara ✨️✨️
12/04/2026

ASIK Art & Product
📌️ ඔන්න අළුත් වැඩකටත් අත ගැහුවා
✴️ විචිත්ටවත් සාරි මුද්‍රණය
☎️ 0714896777
✨️✨️ Kalutara ✨️✨️

අළුත් අවුරුද්දේ අළුත් වුනු ASIK Art & Product.☎️ 0714896777 📌️ Kalutara
06/04/2026

අළුත් අවුරුද්දේ අළුත් වුනු ASIK Art & Product.
☎️ 0714896777
📌️ Kalutara

10/01/2026

ඔන්න 2026 වර්ෂයේ පළමු ඇණවුම

ස්තූතියි ගොඩිගමුව සණස සභාපතිතුමා ඇතුළු කාර්‍යය මණ්ඩලයට අපි ගැන තැබූ විශ්වාසයට.

2026.01.07
2 color printed Bags 1500.

ASIK Art & Product
☎️ 0714896777

Address

Samagipura, Neboda, Kalutara
Kalutara South
12030

Telephone

+94714896777

Website

Alerts

Be the first to know and let us send you an email when ASIK Art & Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ASIK Art & Product:

Shortcuts

Share