Gurulugomi Maha Vidyalaya

Gurulugomi Maha Vidyalaya Gurulugomi Maha Vidyalaya is one of the best Advanced level school in Sri Lanka.

23/06/2026
පහත රට ඒකල ශුද්ධ මාත්‍රය -  බස්නාහිර පළාත් තෙවන ස්ථානය
23/06/2026

පහත රට ඒකල ශුද්ධ මාත්‍රය - බස්නාහිර පළාත් තෙවන ස්ථානය

සමස්ත ලංකා පාසල් නර්තන තරඟය - 2026ගැහැණු සමූහ නිර්මාණ - දෙවියන්ගේ ගුණ වර්ණනා නිර්මාණාත්මක නර්තනය - බස්නාහිර පළාත් ප්‍රථම...
23/06/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරඟය - 2026
ගැහැණු සමූහ නිර්මාණ - දෙවියන්ගේ ගුණ වර්ණනා නිර්මාණාත්මක නර්තනය - බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය

Prefects' Day  2026
11/06/2026

Prefects' Day 2026

2026 ලෝක පරිසර දින සැමරුම තේමාව : දේශගුණික විපර්යාස සඳහා කඩිනම් විසදුම්
09/06/2026

2026 ලෝක පරිසර දින සැමරුම
තේමාව : දේශගුණික විපර්යාස සඳහා කඩිනම් විසදුම්

2026 උසස් පෙළ ප්‍රතිඵල සංවර්ධනය කිරීම අරමුණු කරගෙන කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් සමාජ විද්‍යා විෂය ...
04/06/2026

2026 උසස් පෙළ ප්‍රතිඵල සංවර්ධනය කිරීම අරමුණු කරගෙන කළුතර ගුරුළුගෝමි මහා විද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් සමාජ විද්‍යා විෂය සම්මන්ත්‍රණ මාලාවක් සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සම්මන්ත්‍රණ සඳහා කලාපයේ අනෙකුත් පාසල්වල සිසුන්ටද සහභාගී වීමට අවස්ථාව ගුරුළුගෝමි විදුහල විසින් ලබා දෙන ලදී.

වෙසක් පොහොය නිමිති කොටගෙන ගුරුළුගෝමී විද්‍යාලයේ පැවති සීල සමාදාන වැඩසටහන
28/05/2026

වෙසක් පොහොය නිමිති කොටගෙන ගුරුළුගෝමී විද්‍යාලයේ පැවති සීල සමාදාන වැඩසටහන

ගුරුළුගෝමී අවුරුදු උදානය
16/04/2026

ගුරුළුගෝමී අවුරුදු උදානය

ගුරුළුගෝමී අවුරුදු උදානය 2026
16/04/2026

ගුරුළුගෝමී අවුරුදු උදානය 2026

Address

KL/Gurulugomi M. V, Sri Sumangala N Road, Wadduwa
Kalutara North
12000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Gurulugomi Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gurulugomi Maha Vidyalaya:

Shortcuts

Share

Category