Kalupe, Hikkaduwa

Kalupe, Hikkaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalupe, Hikkaduwa, Kalupe.

ගම වෙනුවෙන් මෙවන් වූ වැඩ පිළිවෙත් සාර්ථක කරගැනීමට යුරේෂ් මහත්මාට හැකිවේවා.
29/09/2021

ගම වෙනුවෙන් මෙවන් වූ වැඩ පිළිවෙත් සාර්ථක කරගැනීමට යුරේෂ් මහත්මාට හැකිවේවා.

සසිදු ඔබ අපේ ගමට පමණක් නොව අවට ගම් සියල්ලටම ආලෝකයක් විය. ජීවිතයේ වසර 23 ක් වූ කෙටි කාලයක් තුල තරුණ ජීවිත වලට සිතන්නට යමක...
06/04/2020

සසිදු ඔබ අපේ ගමට පමණක් නොව අවට ගම් සියල්ලටම ආලෝකයක් විය. ජීවිතයේ වසර 23 ක් වූ කෙටි කාලයක් තුල තරුණ ජීවිත වලට සිතන්නට යමක් කොට ඔබ අපෙන් වෙන් විය සොයුර ඔබට නිවන් සුව ....!😭😭😭

08/11/2019

වධ හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් ....

මහත් ඵල මහා ආනිසංස ගෙන එන උතුම් කථින පිංකම මෙවරත් මනා සංවිධානයකින් යුතුව ඔබ අප සියලු දෙනා සාදු සිතින් හැකි අයුරින් දායක ...
13/10/2019

මහත් ඵල මහා ආනිසංස ගෙන එන උතුම් කථින පිංකම මෙවරත් මනා සංවිධානයකින් යුතුව ඔබ අප සියලු දෙනා සාදු සිතින් හැකි අයුරින් දායක වෙමු.

18/09/2019
2019,07,16 ගමේ පන්සල උතුම් ඇසල පොහොය දිනය
16/07/2019

2019,07,16 ගමේ පන්සල උතුම් ඇසල පොහොය දිනය

තරුණ,මහළු අප සමගේ එකම පැතුම යුරේෂ් ....
13/01/2018

තරුණ,මහළු අප සමගේ එකම පැතුම යුරේෂ් ....

06/12/2017
කළුපේ ගමේ අපේකම,සිංහල කම, බුදු දහමට අනුව යමින් අපෙගමේ එක අම්මගේ දරුවන් වගේ කථින මහා පිංකමට හැකි පමණින් දායක වෙමු. තෙරුවන...
03/10/2017

කළුපේ ගමේ අපේකම,සිංහල කම, බුදු දහමට අනුව යමින් අපෙගමේ එක අම්මගේ දරුවන් වගේ කථින මහා පිංකමට හැකි පමණින් දායක වෙමු. තෙරුවන් සරණයි ....!

Address

Kalupe

Website

Alerts

Be the first to know and let us send you an email when Kalupe, Hikkaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share