Lanka Television and Radio Academy by Athula Ransirilal

Lanka Television and Radio Academy by Athula Ransirilal

Share

Lanka Television and Radio Academy

27/04/2026

ඇසි දිසි පාසල - නව පාඨමාලා ආරම්භය ❤️💯

​ප්‍රවීණ මාධ්‍යවේදී අතුල රන්සිරිලාල් මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ඇසි දිසි පාසල පාඨමාලාව සඳහා දැන්ම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න..😇

දරුවාගේ නම, වයස සහ ලිපිනය පහත අංක වෙත WhatsApp කරන්න....

📲 0777 327 272
📲 0718015877

📻 4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ⁩ පමණි.

fans
​ #ඇසිදිසිපාසල #හඬරංගනය

Lanka Television and Radio Academy by Athula Ransirilal Lanka Television and Radio Academy

Photos from Lanka Television and Radio Academy by Athula Ransirilal's post 27/04/2026

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් මෙහෙයවන ඇසි දිසි පාසලේ අපේ දරුවන් කැමරාවක් ඉදිරියේ නිවේදනය ප්‍රායෝගිකව පුහුණු වන අයුරු…😍

එදින ප්‍රායෝගික පුහුණුව සිදුකළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා වැඩසටහන් අංශයේ ප්‍රධානී, නිෂ්පාදිකා මාලතී වීරසිංහ ගුරුතුමිය විසින්…

නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවේ,
ඇසි දිසි පාසල සඳහා…
4,5,6,7,8,9 ශ්‍රේණිවල දරු දැරියන් මේ දිනවල බඳවාගැනීම් සිදුකරන බැවින් ඔබේ දරුවාත් සාර්ථක සන්නිවේදකයෙක් බවට පත්කරන්න දැන්ම අප මාධ්‍ය පාසලට පැමිණෙන්න.

විමසීම් -
0718015877 / 0777327272 (අතුල රන්සිරිලාල් සර්)

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/9n6AZye4fPo5cc9y8?g_st=com.google.maps.preview.copy

21/04/2026

අවස්ථාව සීමිතයි ❤️💯💯💯

​ප්‍රවීණ මාධ්‍යවේදී අතුල රන්සිරිලාල් මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ඇසි දිසි පාසල පාඨමාලාව සඳහා දැන්ම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න..😇

දරුවාගේ නම, වයස සහ ලිපිනය පහත අංක වෙත WhatsApp කරන්න....

📲 0777 327 272
📲 0718015877

📻 4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ⁩ පමණි.

​ #ඇසිදිසිපාසල #හඬරංගනය

16/04/2026

🌞 මේ අවුරුදු කාලේ යහ ගුණ දම් වැඩිකරගමු 🌞

*4 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන්ට* අපේ වටිනා සිරිත් විරිත්, ආචාර ධර්ම සහ හොඳ හැසිරීම් ගැන ඉගෙනගන්න ඔන්න හොඳම අවස්ථාවක්!

🎤 දේශක: කථිකාචාර්‍ය මහින්ද කුමාර දළුපොත මහතා

📅 අප්‍රේල් 18 වන සෙනසුරාදා
⏰ පෙ.ව. 9.00 - පෙ.ව.11.30
💻 Zoom හරහා (100% නොමිලේ)

👉 මේ වැඩසටහන සඳහා ඕනෑම කෙනෙකුට නොමිලේ සහභාගී විය හැක!

🔗 Zoom link
https://zoom.us/j/91525419928?pwd=swooKAmAw6zdRzdRDk0ogfmS2ADLaM.1

👉 එහෙනම් හරියටම අප්‍රේල් 18 වෙනිදා උදේ 9.00ට ඉහත link එක click කරලා අපිත් එක්ක join වෙන්න..

👨‍👩‍👧‍👦 ඔබේ යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා....

14/04/2026

කොවුල් නාදයත්, එරබදු සුවඳත් එක්ක
නව ආරම්භයකට පිවිසෙන මේ සුබ මොහොතේ…🍀
ඔබ සැමට සාමය සතුට පිරි
සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

අලුත් සිහින, අලුත් බලාපොරොත්තු සමඟ
නව ගමනක් ආරම්භ කරන්නට ඔබ සියලුදෙනාට හැකි වේවා! 🤗🌻😍

゚ ゚viralシfypシ゚

Photos from Lanka Television and Radio Academy by Athula Ransirilal's post 02/04/2026

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් මෙහෙයවන ඇසි දිසි පාසලේ අපේ දරුවන් රූපවාහිනී ළමා පුවත් ඉදිරිපත්කිරීම ප්‍රායෝගිකව පුහුණු වන අයුරු…😍

එදින ප්‍රායෝගික පුහුණුව සිදුකළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදිකා දිස්නා යමුනා කුමාරි මෙනෙවිය විසිනි..📻

නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවේ,
ඇසි දිසි පාසල සඳහා…
4,5,6,7,8,9 ශ්‍රේණිවල දරු දැරියන් මේ දිනවල බඳවාගැනීම් සිදුකරන බැවින් ඔබේ දරුවාත් සාර්ථක සන්නිවේදකයෙක් බවට පත්කරන්න දැන්ම අප මාධ්‍ය පාසලට පැමිණෙන්න.

විමසීම් -
0718015877 / 0777327272 (අතුල රන්සිරිලාල් සර්)

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/9n6AZye4fPo5cc9y8?g_st=com.google.maps.preview.copy

31/03/2026

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් නොමිලයේ පැවැත්වූ ඇසි දිසි උසස් පාඨමාලා ආරම්භක වැඩමුළුව 😍

විමසීම් -
0718015877 / 0777327272 (අතුල රන්සිරිලාල් සර්)

Photos from Lanka Television and Radio Academy by Athula Ransirilal's post 30/03/2026

ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය විසින් මෙහෙයවන ඇසි දිසි පාසලේ අපේ දරුවන් රූපවාහිනී කතා මාලා සඳහා හඬකැවීම් සිදුකිරීම ප්‍රායෝගිකව පුහුණු වන අයුරු…😍

එදින ප්‍රායෝගික පුහුණුව සිදුකළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා වජිරා කුමාරි විතානගේ මහත්මිය විසිනි..📻

නිවේදන සහ හඬකැවීම් පාඨමාලාවේ,
ඇසි දිසි පාසල සඳහා…
4,5,6,7,8,9 ශ්‍රේණිවල දරු දැරියන් මේ දිනවල බඳවාගැනීම් සිදුකරන බැවින් ඔබේ දරුවාත් සාර්ථක සන්නිවේදකයෙක් බවට පත්කරන්න දැන්ම අප මාධ්‍ය පාසලට පැමිණෙන්න.

විමසීම් -
0718015877 / 0777327272 (අතුල රන්සිරිලාල් සර්)

ස්ථානය - ලංකා රූපවාහිනී සහ ගුවන්විදුලි ආයතනය, කළුබෝවිල

Google Map Location - https://maps.app.goo.gl/9n6AZye4fPo5cc9y8?g_st=com.google.maps.preview.copy

28/03/2026
Want your school to be the top-listed School/college in Kalubowila West?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Hathbodhiya Road
Kalubowila West
10350

Opening Hours

Monday 09:00 - 04:30
Tuesday 09:00 - 04:30
Wednesday 09:00 - 04:30
Thursday 09:00 - 04:30
Friday 09:00 - 04:30
Saturday 09:00 - 04:30
Sunday 09:00 - 04:30