Nirmala Matha Sinhala Maha Vidyalaya, Kalpitiya.

Nirmala Matha Sinhala Maha Vidyalaya, Kalpitiya. Nirmala Matha SMV (National school ) or St.Marry's Sinhala School is located in Kalpitiya, Sri Lanka.

පූ/ නිර්මල මාතා විදු මවුන්ට බහුල වූ තවත් ආශිර්වාදයක්🙏🙏🙏"2023 - 2025 අපොස උසස් පෙළ වානිජ අංශයේ සිසු සිසුවියන්ගේ කණ්ඩායම් ...
04/11/2025

පූ/ නිර්මල මාතා විදු මවුන්ට බහුල වූ තවත් ආශිර්වාදයක්🙏🙏🙏
"2023 - 2025 අපොස උසස් පෙළ වානිජ අංශයේ සිසු සිසුවියන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය මල්ඵල ගැන්වූ වගයි"(2025.11.04)

පූ/ නිර්මල මාතා විදු මවුන්ට බහුල වූ තවත් ආශිර්වාදයක්🙏🙏🙏"2023 - 2025 අපොස උසස් පෙළ කලා අංශයේ සිසු සිසුවියන්ගේ කණ්ඩායම් ව්...
04/11/2025

පූ/ නිර්මල මාතා විදු මවුන්ට බහුල වූ තවත් ආශිර්වාදයක්🙏🙏🙏
"2023 - 2025 අපොස උසස් පෙළ කලා අංශයේ සිසු සිසුවියන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතිය මල්ඵල ගැන්වූ වගයි"(2025.11.04)

2025- සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී,වයස අවුරුදු 20න් පහළ බාලක 100m තෙවන ස්ථානය හිමිකර ගනිමින්,විද්‍යාලයට කීර්තියක් ...
29/10/2025

2025- සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී,

වයස අවුරුදු 20න් පහළ බාලක 100m තෙවන ස්ථානය හිමිකර ගනිමින්,විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්,❤️මලිත් තරුෂාන් පුතාට ඇතුලු m100 සහය දිවීමේ කණඩායම පසුපස සිටින යෝධ සෙවනැල්ල.
ඒ වෙනුවෙන් කැපවුණු Harshani Rajapaksha ගුරු මෙනවියට සහ Chamara Nuwan Gamage මහතාටත් සුභ පැතුම්❤️(විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය )

2025- සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී,වයස අවුරුදු 20න් පහළ බාලක 100m තෙවන ස්ථානය හිමිකර ගනිමින්,විද්‍යාලයට කීර්තියක් ...
29/10/2025

2025- සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී,

වයස අවුරුදු 20න් පහළ බාලක 100m තෙවන ස්ථානය හිමිකර ගනිමින්,විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්,❤️මලිත් තරුෂාන් පුතා♥️ Harshani Rajapaksha ගුරු මෙනවිය සහ අවසන් වටයට පිවිසි 100m සහය දිවීමේ කණ්ඩායම❤️ විශේෂ රථ පෙරහැරකින් පාසලට පිළිගත් මොහොත.(2025-10-29)

❤ ❤ ❤
29/10/2025

❤ ❤ ❤

❤ ගුරු අභිවන්දනා 2025 ❤ (part 02)
21/10/2025

❤ ගුරු අභිවන්දනා 2025 ❤ (part 02)

❤ ගුරු අභිවන්දනා 2025 ❤ (part 01)
21/10/2025

❤ ගුරු අභිවන්දනා 2025 ❤ (part 01)

14/10/2025

2025- සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී,මෙවරත් කල්පිටිය නිර්මල මාතා නාමය සනිටුහන් වූ වගයි..

වයස අවුරුදු 20න් පහළ බාලක 100m තෙවන ස්ථානය හිමිකර ගනිමින්,විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්,❤️මලිත් තරුෂාන් පුතාටත්♥️ඒ වෙනුවෙන් කැපවුණු Harshani Rajapaksha ගුරු මෙනවියට සහ Chamara Nuwan Gamage මහතාටත් පැතුම්❤️

06/10/2025
03/10/2025

ලෝක ළමා දිනය 2025 🚀✨

" ආදරෙන් සුරකින්න - අපිට ලොව දිනන්නට "
ආචාර්ය මණ්ඩලයේ සමූහ ගායනය

ලෝක ළමා දිනය 2025 🚀✨" ආදරෙන් සුරකින්න - අපිට ලොව දිනන්නට "
03/10/2025

ලෝක ළමා දිනය 2025 🚀✨

" ආදරෙන් සුරකින්න - අපිට ලොව දිනන්නට "

Address

St. Marry Road
Kalpitiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94322260869

Alerts

Be the first to know and let us send you an email when Nirmala Matha Sinhala Maha Vidyalaya, Kalpitiya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nirmala Matha Sinhala Maha Vidyalaya, Kalpitiya.:

Shortcuts

Share

Category