St. Peter's Sinhala School, Palakudawa

St. Peter's Sinhala School, Palakudawa දැනුම,කුසලතා, ආකල්ප වලින් පෝෂිත සිසු පරපුරක්.

🌸 වෙසක් සතියේ සිසිලස - ඖෂධීය බෙලි මල් දන්සල 🌸​සම්බුදු තෙමගුල නිමිත්තෙන්, වෙසක් සතියේ සැදැහැවතුන්ගේ ගතත් සිතත් නිවාලන්නට ...
29/05/2026

🌸 වෙසක් සතියේ සිසිලස - ඖෂධීය බෙලි මල් දන්සල 🌸

​සම්බුදු තෙමගුල නිමිත්තෙන්, වෙසක් සතියේ සැදැහැවතුන්ගේ ගතත් සිතත් නිවාලන්නට අප සංවිධානය කළ ඖෂධීය බෙලි මල් දන්සල.
​සාම්ප්‍රදායික පිරිසිදු කල පොල් කට්ටක පිරිනැමූ මේ දන්සලට දායක වූ සැමටත්, පැමිණි සැමටත් පින්!

29/05/2026
📢 ​🌟 හෙට දවස දිනන නායකත්වයේ මාවත... 🌟​අනාගත ලෝකය භාර ගැනීමට සිටින අපේ දරුවන් සතු නායකත්ව ගුණාංග ඔප්නැංවීම උදෙසා, පාසල් ශ...
27/05/2026

📢 ​🌟 හෙට දවස දිනන නායකත්වයේ මාවත... 🌟

​අනාගත ලෝකය භාර ගැනීමට සිටින අපේ දරුවන් සතු නායකත්ව ගුණාංග ඔප්නැංවීම උදෙසා, පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය සහ පන්ති නායක මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ,

"නායකත්ව පුහුණු වැඩසටහන" 2026.05.26 දින ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය.

​වගකීම, කැපවීම සහ සාමූහිකත්වය පෙරදැරි කරගනිමින්, පාසල් මාතාවගේ නාමය ඉහළින්ම ඔසවා තැබීමට අවශ්‍ය පෞරුෂය සහ මඟපෙන්වීම මේ හරහා අපේ නායකයින්ට හිමිවිය.

​එම වටිනා අවස්ථාවන්හි මතක සටහන් පෙළ ගැස්ම මෙසේය... 📸👇

17න් පහළ වොලිබෝල් කලාප තරඟාවලියෙන් තෙවන ස්ථානය ලබාගෙන පළාත් තරගයට සුදුසුකම ලබා ගත් අපගේ කණ්ඩායම. 2026.05.20.
22/05/2026

17න් පහළ වොලිබෝල් කලාප තරඟාවලියෙන් තෙවන ස්ථානය ලබාගෙන පළාත් තරගයට සුදුසුකම ලබා ගත් අපගේ කණ්ඩායම. 2026.05.20.

ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහනක් පැවැත්වීම. 2026.04.27
19/05/2026

ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහනක් පැවැත්වීම. 2026.04.27

සංස්කෘතික අංග පිළිබඳව ප්‍රාථමික අංශයේ සිසුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.05.12  දින පැවැත්වීම.
18/05/2026

සංස්කෘතික අංග පිළිබඳව ප්‍රාථමික අංශයේ සිසුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.05.12 දින පැවැත්වීම.

පු/ආණ/ඉඟිණිමිටිය මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසු සඳහා පාඩම් කඳවුර වැඩසටහනක් සඳහා අප පාසලේ උපද...
18/05/2026

පු/ආණ/ඉඟිණිමිටිය මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටින සිසු සඳහා පාඩම් කඳවුර වැඩසටහනක් සඳහා අප පාසලේ උපදේශන ගුරුභවතා, පු/ආණ/ශාරිපුත්‍ර මහා විදුහලේ උපදේශන ගුරු භවතා, ඉඟිණිමිටිය මහා විදුහලේ උපදේශන ගුරුභවතුන් එක්ව සිදු කිරීම. 2026.05.07/08

වර්තමානයේ සහ අනාගතයේ වැඩි ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳව ළමුන්ට හඳුන්වා දීමේ "වෘත්තීය රැකියා පොල" පැවැත්වීම පිළිබඳව ගුරුභ...
18/05/2026

වර්තමානයේ සහ අනාගතයේ වැඩි ඉල්ලුමක් පවතින රැකියා පිළිබඳව ළමුන්ට හඳුන්වා දීමේ "වෘත්තීය රැකියා පොල" පැවැත්වීම පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම. 2026.05.06

උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පැවැත්වීම. 2026.05.06
18/05/2026

උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් පැවැත්වීම. 2026.05.06

ළමා ආරක්ෂණය පිළිබඳව දෙමාපියන් දැන්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම. 2026.04.27
18/05/2026

ළමා ආරක්ෂණය පිළිබඳව දෙමාපියන් දැන්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම. 2026.04.27

Address

Thalawila
Kalpitiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 01:30

Website

Alerts

Be the first to know and let us send you an email when St. Peter's Sinhala School, Palakudawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category