R/Kalawana Gamini Central College

R/Kalawana Gamini Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Kalawana Gamini Central College, School, Weddagala Road, Koswaththa, Kalawana.

22/06/2026

Congratulations All Students ...
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

🥈🥈🏆️ පිට පිට සිව්වන වරටත්, කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ අභිමානය! 🏆️🥈🥈මුළු සබරගමුව පළාතටම අපේ විද්‍යාලයේ නාමය ගෙන යම...
16/06/2026

🥈🥈🏆️ පිට පිට සිව්වන වරටත්, කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ අභිමානය! 🏆️🥈🥈

මුළු සබරගමුව පළාතටම අපේ විද්‍යාලයේ නාමය ගෙන යමින්, ගැමුණු මව් දිනවූ අපේ ආදරණීය දූ පුතුන් මෙවරත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා! 🌟🙌

ඔවුන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණ:
🎼 ි_තාලය - දෙවන ස්ථානය 🥈
💃 #ලිච්ඡවි_හෙවත්_කුමාර_පෙළපාලිය - දෙවන ස්ථානය 🥈

විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දුන් අපේ දක්ෂ දූ පුතුන් සැමට සහ ඔවුන් පිටුපස සිටි ගුරු මණ්ඩලය ඇතුළු සැමට...

✨ ගැමුණු පවුලේ උණුසුම් සුභ පැතුම්! ✨
ඔබේ ඉදිරි ගමනට තවත් ශක්තිය හා ජයග්‍රහණ ලැබේවා! 💐🎓

👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐
06/06/2026

👏👏👏👏👏👏👏
💐💐💐💐💐💐💐

⛹️⛹️⛹️⛹️🏆️2026 -නිවිතිගල  කලාප ක්‍රීඩා බාලක එල්ලේ අනුශූරතාවය දිනාගත් ගැමුණු පුතුන්ට 👏👏👏 පළාත් තරග ජයග්‍රහණය සදහා අපගේ උණ...
06/06/2026

⛹️⛹️⛹️⛹️🏆️
2026 -නිවිතිගල කලාප ක්‍රීඩා
බාලක එල්ලේ
අනුශූරතාවය දිනාගත් ගැමුණු පුතුන්ට 👏👏👏 පළාත් තරග ජයග්‍රහණය සදහා අපගේ උණුසුම් සුභ පැතුම් 💐💐💐💐💐

30/05/2026
2026.05.27  දිනසම්මා සම්බුදු තෙමඟුල සිහිකරමින්....🪷🪷🪷විද්‍යාලය තුළ පැවැත් වූපෙර පොහොය වැඩසටහන ,උසස් පෙළ කලා අංශයට බුදු ප...
28/05/2026

2026.05.27 දින
සම්මා සම්බුදු තෙමඟුල සිහිකරමින්....🪷🪷🪷
විද්‍යාලය තුළ පැවැත් වූ
පෙර පොහොය වැඩසටහන ,උසස් පෙළ කලා අංශයට බුදු පිළිම වහන්සේ වැඩම කරවීම සහ 6 ශ්‍රේණියේ දුවා දරුවන් සංවිධානය කළ කඩල දන්සල සාර්ථක ව පවත්වා ගැනීම සඳහා දායකත්වය ලබා දී
වෙහෙස මහන්සි වූ විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමා , ඇඳුරු මඬුල්ල, දූ පුතුන් ඇතුළු දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා...!🙏 🙏🙏🙏🙏🙏🙏

⛹️⛹️⛹️⛹️🏆️2026 -නිවිතිගල  කලාප ක්‍රීඩා 18 න් පහළ නෙට්බෝල් ශූරතාවය දිනාගත් ගැමුණු බාලිකාවන්ට👏👏👏 පළාත් තරග ජයග්‍රහණය සදහා ...
20/05/2026

⛹️⛹️⛹️⛹️🏆️
2026 -නිවිතිගල කලාප ක්‍රීඩා
18 න් පහළ නෙට්බෝල්
ශූරතාවය දිනාගත් ගැමුණු බාලිකාවන්ට👏👏👏 පළාත් තරග ජයග්‍රහණය සදහා අපගේ උණුසුම් සුභ පැතුම් 💐💐💐💐💐

.......සමස්තලංකා නර්තන තරගාවලිය..... 2026                  නිවිතිගල කලාපය. # සරල කවි තාලය - ප්‍රථම ස්ථානය. # කතරගම මල් අ...
19/05/2026

.......සමස්තලංකා නර්තන තරගාවලිය..... 2026
නිවිතිගල කලාපය.
# සරල කවි තාලය - ප්‍රථම ස්ථානය.
# කතරගම මල් අස්න - ප්‍රථම ස්ථානය.
# ලිච්ඡවි නර්තනය - ප්‍රථම ස්ථානය
# හැන්දෑ ධූරය හා අළුයම් ධූරයේ තේවාව - ප්‍රථම ස්ථානය

පිට පිට සිව් වන වරටත් , ගැමුණු මව් දිනවීමට කටයුතු කළ දූ පුතුන්ට සහ ඒ සඳහා කැපවී මග පෙන්වූ ගුරුතුමියන් දෙපලට පළාත් තරගාවලිය ජය ගැනීමට උණුසුම් සුබ පැතුම්...
❤️❤️❤️
🙏🙏🙏

⚽⚽⚽⚽⚽⚽🥇නිවිතිගල කලාප ක්‍රීඩා බාලක වොලිබෝල් 20 න් පහළ ප්‍රථම ස්ථානයදිනාගත් ගැමුණු පුතුන්ට සහ ඉමහත් කැප වීමෙන් පුහුණුවීම් ...
18/05/2026

⚽⚽⚽⚽⚽⚽

🥇

නිවිතිගල කලාප ක්‍රීඩා බාලක වොලිබෝල්
20 න් පහළ ප්‍රථම ස්ථානය
දිනාගත් ගැමුණු පුතුන්ට සහ ඉමහත් කැප වීමෙන් පුහුණුවීම් කළ ගුරු භවතුන්ට උණුසුම් සුභ පැතුම් 💐💐

Address

Weddagala Road, Koswaththa
Kalawana
70450

Website

Alerts

Be the first to know and let us send you an email when R/Kalawana Gamini Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category