09/11/2025
ර/නිවි/ගාලවත්ත පුනර්තන විද්‍යාලය සහ ර/නිවි/කෝපිකෑල්ල විද්‍යාලය සමග එක්ව සිදු කළ නායකත්ව පුහුණු වැඩසටහන සහ ගිනිමැල සංදර්ශය
උදවු කළ සැමට බෙහෙවින් ස්තූතියි
සම්පත් දායකත්වය = ඩී.චානක රුවන් කීර්ති විට්ටචි මහතා(නායකත්ව පුහුණු උපදේශක )ඕලු නිල්ලිකා මහත්මිය(නායකත්ව පුහුණු උපදේශක සහ විදුහල්පති ,කෑ නවගමුව කනිෂ්ඨ විද්‍යාලය )නුවන් සංජීව මහතා (නායකත්ව පුහුණු උපදේශක )