Suhasra Education

Suhasra Education විමසිලිමත් තරුණ මනස දිරිගන්වන්නට

17/01/2023

පෙ.බ. 8 තමයි දවස🤩

ඒ දවස ඔබේ ජිවිතේ අමතක නොවන දවසක් කරනවා සත්තයි..😍

අලුත් දේවල් හොයන්න දකින්න කැමති නව පරපුරක් බිහි කිරිම තමයි මගේ එකම අරමුණ🤩

9/10/11 හැමොටම එන්න පුලුවන් වෙන්න මේක හදන්න හේතුව තමයි මේ හැමොටම අතිශ්‍ය වැදගත් පාඩමක් වගේම අමාරු පාඩමක්.😊

එන්න අපි බලමු මේක තව දුරටත් අමාරු වෙයිද කියලා😂

එහෙනම් මතක ඇතුව එදාට එනකොට

1️⃣ග්ලවුස් කිහිපයක්
2️⃣මාස්ක් කිහිපයක්
3️⃣සැනිටයිසර් පොඩි එකක්
(අනිවාර්යය නැත.තිබ්බොත් හොදයි)

අරගෙන එන්න..

11/05/2022

Address

Maharagama
Kalalgoda

Telephone

+94775496155

Website

Alerts

Be the first to know and let us send you an email when Suhasra Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share