Spoken Sense English Academy

Spoken Sense English Academy Hello,we came with enticing English courses🗞️🎓

🌻OFFICIAL FB🌻
WhatsApp-0740504811 📱

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා...🙏
23/02/2024

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා...🙏

14/02/2024

📚6,7,8,9,10,11 ශ්‍රේණි ජනවාරි 27දා ආරම්භ වූ පළමු කණ්ඩායම

☘️ඔබටත් ඉතා සරලව , ක්‍රමවත්ව හා ප්‍රායෝගිකව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අප හා එක්වන්න.

📱 0713367781
මාස 03ට රු-5000ක් පමණයි.
සතියකට දින 03ක්....
📣නවක සිසුන් බදවා ගැනීම පෙබරවාරි 21
ප.ව -2.30 ට

SPOKEN SENSE ENGLISH ACADEMYඅප ආයතනය තුලින් දරුවන් පළමු පාඩම ඉගෙනීමෙන් පසු 👇

Send a message to learn more

Spoken English with grammar special course අපගේ නවතම කණ්ඩායම පෙබරවාරි 10 වන දා රාත්‍රී 07.30ට ආරම්භ වේ.For Registrations...
02/02/2024

Spoken English with grammar special course
අපගේ නවතම කණ්ඩායම පෙබරවාරි 10 වන දා රාත්‍රී 07.30ට ආරම්භ වේ.

For Registrations call | ලියාපදිංචි වීම සඳහා අමතන්න.
071-3367781 / 074-0504811

✅ Grammar Lessons
✅ Pronunciation Lesson
✅ Vocabulary Challenge

⭕මාස 03ටම රු.5000ක් පමණි

ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කොච්චර Courses තිබ්බත් තාමත් ඉංග්‍රීසි බැරිද...?ලේසිම විදියට ඉංග්‍රීසි හරියට කතා කරන්න ඉගෙ...
27/01/2024

ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න කොච්චර Courses තිබ්බත් තාමත් ඉංග්‍රීසි බැරිද...?
ලේසිම විදියට ඉංග්‍රීසි හරියට කතා කරන්න ඉගෙන ගන්න එන්න.

🍀ඔයත් ඉංග්‍රීසි වලට බයයිද
🍀මොනතරම් උත්සාහ කරත් කතා කරගන්නම බැරිද
🍀කොච්චර පන්ති වලට සහභාගි උනත් ඵලක් නැහැ වගේද.

එහෙනම් ඔයා වෙනුවෙන්ම තමයි SPOKEN SENSE ENGLISH ACADEMY එකේ අපි
Basic English course
Advance English course
Spoken ENGLISH Club නිර්මාණය කරලා තියෙන්නෙ..
මෙම අදියර 03 යටතේ ඉතා සාර්ථකව ඔබට ඉගෙනීම් කටයුතු සිදු කරගැනීමට පුලුවන් ....

කුමන වයස් සීමාවක උතත්, සාමකාමී පරිසරයක,ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගෙන,බය නැතිව ,හරියට කතා කරන්න,හසුරුවන්න,
ඔයත් කැමති නම් අපිත් එක්ක එකතු වන්න...
071-3367781 / 074-0504811...

පුතේ, දුවේ...පාසල් යන ඔබට තවමත් ඉංග්‍රීසි විෂය ගැටලු සහගතද ...?🍀මාස 03ක් අප සමග එකතු වී බලන්න.මුල් දින දෙක නොමිලේ ඉගෙන ග...
27/01/2024

පුතේ, දුවේ...
පාසල් යන ඔබට තවමත් ඉංග්‍රීසි විෂය ගැටලු සහගතද ...?
🍀මාස 03ක් අප සමග එකතු වී බලන්න.මුල් දින දෙක නොමිලේ ඉගෙන ගෙන බලන්න.
🍀මෙය ඉතාම වටිනා අවස්ථාවක් ...🤗 මගහැරගන්න එපා...
🍀මාස 03ක්ම රු.5000 /=කින් ඉගෙන ගන්න එන්න....

ලියාපදිංචි වීමට
071-3367781 / 074-0504811 අමතන්න හෝ වට්සැප් පනිවිඩයක් යොමු කරන්න

🌻එන්න ඉංග්‍රීසි හරිම තැනින් ඉගෙන ගන්න....🌻

දුවේ,පුතේ ... පාසල් යන ඔබට තවමත් ඉංග්‍රීසි විෂය ගැටලු සහගතද ...? 👏 මාස 03ක් අප සමග එකතු වී බලන්න.☘️මුල් දින දෙක නොමිලේ ඉ...
26/01/2024

දුවේ,පුතේ ... පාසල් යන ඔබට තවමත් ඉංග්‍රීසි විෂය ගැටලු සහගතද ...?

👏 මාස 03ක් අප සමග එකතු වී බලන්න.
☘️මුල් දින දෙක නොමිලේ ඉගෙන ගෙන බලන්න
☘️මෙය ඉතාම වටිනා අවස්ථාවක්
මගහැරගන්න එපා.
☘️මාස 03ක්ම රු-5000 න් ඉගෙන ගන්න එන්න ....
071-3367781 අපත් සමග එකතුවන්න

පුතේ , දුවේ...   😓 ඔබට තවමත් ඉංග්‍රීසි  විෂය ගැටලු සහගතද...?👏මාස 03ක් අප සමග එකතු වී බලන්න.☘️මුල් දින දෙක නොමිලේ ඉගෙන ගෙ...
26/01/2024

පුතේ , දුවේ...
😓 ඔබට තවමත් ඉංග්‍රීසි විෂය ගැටලු සහගතද...?

👏මාස 03ක් අප සමග එකතු වී බලන්න.
☘️මුල් දින දෙක නොමිලේ ඉගෙන ගෙන බලන්න.

📣මෙය ඉතා වටිනා අවස්ථාවක් 📣
මෙය මගහැරගන්න එපා

👏මාස 03ක්ම රු. 5000/= න් ඉගෙනගන්න

📱071-3367781 අපත් සමග එකතුවන්න

🌻 කුඩා කාලේ සිටම ඔබේ දරුවා ඉංග්‍රීසි කතා කරන සහ ලොකු වෙනකොට ඉංග්‍රීසි විෂයට ආසා දරුවෙක් කරගැනීමට කහටගස්දිගිලිය නගරයෙ ඔබට...
23/01/2024

🌻 කුඩා කාලේ සිටම ඔබේ දරුවා ඉංග්‍රීසි කතා කරන සහ ලොකු වෙනකොට ඉංග්‍රීසි විෂයට ආසා දරුවෙක් කරගැනීමට කහටගස්දිගිලිය නගරයෙ ඔබටත් දැන් වටිනා අවස්ථාවක්...

🌻මෙහිදී අපි දරුවන් සමග ඉංග්‍රීසියෙන් පමනක් කතා කරයි.

🌻 සම්පත් බැංකුව ඉදිරිපිට, අයිවරි පොත් කඩය උඩු මහලේදී...

🌻📚for registration 071-3367781

https://youtu.be/LhPFxe0U8no?si=pFlYNu-iofS3g2lz(Our kindergarten speeches Name - Januthmi babaAge - 05 years) our pre s...
21/01/2024

https://youtu.be/LhPFxe0U8no?si=pFlYNu-iofS3g2lz

(Our kindergarten speeches
Name - Januthmi baba
Age - 05 years)
our pre school name Little Angel pre school
They can English well

🌻this speech we can use for concert🌻little angel pre school student age 05 🌻📚 for english competition ...

Address

Trincomalee Road
Kahatagasdigiliya
50320

Telephone

+94740504811

Website

Alerts

Be the first to know and let us send you an email when Spoken Sense English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Spoken Sense English Academy:

Shortcuts

Share

Category