Tiyun Kahandawala - ටියුන් කහඳවල

Tiyun Kahandawala  - ටියුන් කහඳවල දෙවන බස දෙමළ විෂය මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙන ගැනීමට මෙම පිටුව ඔබට උපකාරී වේවි.

සමාජ මාධ්‍ය block කර ඇතිවිට භාවිතා කල හැකි VPN කිහිපයක් 0. https://warp.plus/XdWUA1. https://protonvpn.com/free-vpn/2. h...
03/04/2022

සමාජ මාධ්‍ය block කර ඇතිවිට භාවිතා කල හැකි VPN කිහිපයක්

0. https://warp.plus/XdWUA

1. https://protonvpn.com/free-vpn/
2. https://privadovpn.com/best-free-vpn/
3. https://www.hotspotshield.com/free-vpn/
4. https://hide.me/en/free-vpn
5. https://windscribe.com/download
6. https://www.tunnelbear.com/download
7. https://speedify.com/

Install the free app that makes your phone’s Internet more fast, private, and reliable.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් අපි අලුත් තැනක..පොඩ්ඩන් වැඩ්ඩන් කරන ICT පන්තිය
27/03/2022

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් අපි අලුත් තැනක..
පොඩ්ඩන් වැඩ්ඩන් කරන ICT පන්තිය

10 ශ්‍රේණිය (2022) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ICT පන්තිය දෙසැම්බර් 08 වෙනි බදාදා සිට නවගමුව ගුරුකුල අධ්‍යාපන ආය...
27/11/2021

10 ශ්‍රේණිය (2022) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ICT පන්තිය දෙසැම්බර් 08 වෙනි බදාදා සිට නවගමුව ගුරුකුල අධ්‍යාපන ආයතනයේදී ආරම්භ වේ.

සහභාගිවීමට කැමති සිසුන් 077 231 47 46 දුරකතන අංකයට නම, පාසල, ශ්‍රේණිය Whatsapp කර ලියාපදිංචිවන්න.

දැනට 6,7,8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ ICT විෂයෙහි මඟ හැරුණු ඊළඟ වසරට අත්‍යවශ්‍යම විෂය කරුණු කෙටි කාලයකින් ආවරණය ...
19/10/2021

දැනට 6,7,8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ ICT විෂයෙහි මඟ හැරුණු ඊළඟ වසරට අත්‍යවශ්‍යම විෂය කරුණු කෙටි කාලයකින් ආවරණය කර ඊළඟ වසර සඳහා සූදානම් කරවන ICT පන්තිය ඔක්.25වෙනි සඳුදා සිට ආරම්භ වේ.

සහභාගිවීමට කැමති සිසුන් 077 231 47 46 දුරකතන අංකයට නම, පාසල, ශ්‍රේණිය Whatsapp කරන්න.

7 ශ්‍රේණිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ඔක්තෝම්බර් 25 වෙනි සඳුදා ප.ව 5.30ට ආරම්භ වේ.
19/10/2021

7 ශ්‍රේණිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ඔක්තෝම්බර් 25 වෙනි සඳුදා ප.ව 5.30ට ආරම්භ වේ.

8 ශ්‍රේණිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ඔක්තෝම්බර් 25 වෙනි සඳුදා ප.ව 4.00ට ආරම්භ වේ.
19/10/2021

8 ශ්‍රේණිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ඔක්තෝම්බර් 25 වෙනි සඳුදා ප.ව 4.00ට ආරම්භ වේ.

6 ශ්‍රේණියේ සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පන්ති ඔක්.25 වෙනි සඳුදා දහවල් 2.30 සිට 4.00 දක්වා පැවැත්වේ
17/10/2021

6 ශ්‍රේණියේ සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පන්ති ඔක්.25 වෙනි සඳුදා දහවල් 2.30 සිට 4.00 දක්වා පැවැත්වේ

Whatsapp web භාවිතා කර ඔබේ ඔන්ලයින් පන්තිවල ලින්ක්වලට පරිගණකයෙන් පහසුවෙන් ළඟාවෙන්න පුලුවන්. මේ whatsapp web සකසාගන්නා ආක...
11/10/2021

Whatsapp web භාවිතා කර ඔබේ ඔන්ලයින් පන්තිවල ලින්ක්වලට පරිගණකයෙන් පහසුවෙන් ළඟාවෙන්න පුලුවන්. මේ whatsapp web සකසාගන්නා ආකාරය ගැන පැහැදිලිකරන වීඩියෝවකි.

ස්තූතියි ගුරු මවුනි, පියාණෙනි,ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
05/10/2021

ස්තූතියි ගුරු මවුනි, පියාණෙනි,
ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

ද්වීමය සංඛ්‍යා දෙකක් හරියට එකතු කලානේ කියලා හිතාගෙන ඉද්දි "පාදය සඳහන් කරන්නෙ මම ද?" කියලා මේ උත්තරේ දකින ICT සර්ගෙනුත් අ...
22/09/2021

ද්වීමය සංඛ්‍යා දෙකක් හරියට එකතු කලානේ කියලා හිතාගෙන ඉද්දි "පාදය සඳහන් කරන්නෙ මම ද?" කියලා මේ උත්තරේ දකින ICT සර්ගෙනුත් අනිත් කනට එකක් වැදුනම..🥴

4 ශ්‍රේණිය සඳහා දෙමළ පන්තිය (Online) සැප්. 16 (බ්‍රහස්පතින්දා) ප.ව. 2.30ට ආරම්භ වේ. ඒ සඳහා සහභාගී වීමට කැමති සිසුන්ගේ නම...
14/09/2021

4 ශ්‍රේණිය සඳහා දෙමළ පන්තිය (Online) සැප්. 16 (බ්‍රහස්පතින්දා) ප.ව. 2.30ට ආරම්භ වේ.

ඒ සඳහා සහභාගී වීමට කැමති සිසුන්ගේ
නම, ශ්‍රේණිය, පාසල සඳහන්කර
0772314746 අංකයට WHATSAPP කරන්න.

1. දත්ත (Data) වෙන් වෙන් වශයෙන් ගත්විට අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත (Data) ලෙස හඳුන්වයි.2. තොරතුරු (Infor...
12/09/2021

1. දත්ත (Data)
වෙන් වෙන් වශයෙන් ගත්විට අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත (Data) ලෙස හඳුන්වයි.

2. තොරතුරු (Information)
එකතුකරගත් දත්ත අපට අවශ්‍ය ආකාරට සකස් කිරීමෙන් තොරතුරු (Information) ලබාගත හැකිය.

* එලෙස සකස්කරගත් තොරතුරු අපට තීරණ ගැනීමට උපකාරීකරගත හැකිය.

Address

Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Tiyun Kahandawala - ටියුන් කහඳවල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tiyun Kahandawala - ටියුන් කහඳවල:

Shortcuts

Share

Category