Precious Buds Pre-school

Precious Buds Pre-school

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Precious Buds Pre-school, Education, .

21/05/2026

අපි අද කරපු fun game එකක්...කිසිම එඩිට් එකක් නොකර මේ වීඩියෝව upload කරන්න හිතුවෙ සුවිශේෂ කාරණාවක් නිසයි....
බලන්න ඔයාලට ඇහෙනවත ඇති "ටවින්‍යා ඉක්මනට.... ඉක්මන් කරන්න මං දිනුම්... " ගාලා අනිත් බබා කියකිය එයා game එක දිනන්න යනවා..... ඒ එයා දිනන්න ආසන්නයේ ඉද්දි එයාගෙ යාලුවත් දිනන්න ඕනි කියන හැඟීම ආව එයාට....ඒකයි එයා යාලුවටත් cheer කරමින් තරඟය අවසන් කරන්නේ......🥹❤
එකිනෙකා පරාජය කරන්න අභිභවා යන්න අනිත් කෙනාව හෙලා දකින ඒ තත්වෙට පත් කරන සමාජෙක මේවගෙ හැඟීම් වලින් හෙබි අනාගත පරපුරක් බිහිවෙනවනං එයාලගෙ අනාගතේ කොච්චර ලස්සන වෙයිද කියල හිතෙනව ...... ❤❣️
පුංචි හිත් මල් වගේ......විනාසනොකර පුබුදුවන එක ඔයාල ,අපි හැමෝගෙම වගකීමක්......!❣️

19/05/2026

ටවින්‍යා බබාට..
සුභ ම සුභ උපන්දිනයක් වේවා ...! ❤

12/05/2026

Learning is Fun! ❣️

05/05/2026

Fun & Learn ❣️

05/05/2026

Different journeys, one happy learning space ..❣️
A little peek into our fun-filled activity moments... 🌍

27/04/2026

Precious kids❣️

23/04/2026

විනුකි බබාට සුභ උපන්දිනයක් වේවා ...!❤😘

14/04/2026

දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා..
බියෙන් පෙලෙන සත් බිය නැතිවෙත්වා..
සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා.....
නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා..!!!🙏❤

Want your school to be the top-listed School/college?

Website

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 09:00 - 00:00
Wednesday 09:00 - 00:00
Thursday 09:00 - 00:00
Friday 09:00 - 00:00