Shehana Madhurangi - ICT

Shehana Madhurangi - ICT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shehana Madhurangi - ICT, Tutor/Teacher, Kaduwela.

🟥 ICT Education in Sinhala & English Medium 🟥

📚 Grade 6 - 11 ICT Classes
🌐 Sinhala | English
🖥️ Simple & Practical Learning
🎯 Exam Focused Guidance

Learn ICT, Build Your Future. 🚀
📩 Join today for a smarter digital tomorrow!
📞 077 171 3007

20/09/2026
Happy birthday Teacher 👩‍🏫❤️        ゚
15/09/2026

Happy birthday Teacher 👩‍🏫❤️

゚

🛑සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් පාඩමෙන් පාඩමට වෙන් කරන ලද පසුගිය පාස්ට් පේපර් සහ පිළිතුරු පොත 10 ශ්‍රේණිය🛑         ゚     ...
14/09/2026

🛑සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් පාඩමෙන් පාඩමට වෙන් කරන ලද පසුගිය පාස්ට් පේපර් සහ පිළිතුරු පොත 10 ශ්‍රේණිය🛑

゚

📢 **විශේෂ නිවේදනයයි!**🎓 After Scholarship – 3-Month Certificate Course📌 පාඨමාලා කාලය: මාස 3📌 ඉගෙනුම් මාධ්‍ය: සිංහල සහ ඉං...
11/09/2026

📢 **විශේෂ නිවේදනයයි!**

🎓 After Scholarship – 3-Month Certificate Course
📌 පාඨමාලා කාලය: මාස 3
📌 ඉගෙනුම් මාධ්‍ය: සිංහල සහ ඉංග්‍රීසි

💻 පාඨමාලා අන්තර්ගතය
⭕️ System Unit හි කොටස් හඳුනාගැනීම – Live Classroom
⭕️ පරිගණකය භාවිතයේ නිවැරදි ඉරියව්
⭕️ පරිගණකය නිවැරදිව ආරම්භ කිරීම
⭕️ Computer Basic Tools
⭕️ Cyber Security
⭕️ Scratch Programming
⭕️ Tux Paint Software

🗓️ සෑම සෙනසුරාදා දිනකම
⏰ රාත්‍රී 7.00 සිට 8.00 දක්වා

💰 පාඨමාලා ගාස්තුව
මාස 3 සඳහාම රු. 1,500/= පමණි!**

📚 පාඨමාලාව ආරම්භයේදී වටිනා නිබන්ධනයක් ලබා දෙන අතර,
🏆 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

🌟 දරුවන්ගේ පරිගණක දැනුම සහ අනාගත තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා වටිනා අවස්ථාවක්!

🛑🛑🛑විශේෂ නිවේදනයයි🛑🛑💢පන්තිය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රී 10 සිට 11:30 දක්වා වන අතර. 💢Paper class fees 1000/= වේ.💢මෙය ප්...
10/09/2026

🛑🛑🛑විශේෂ නිවේදනයයි🛑🛑

💢පන්තිය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රී 10 සිට 11:30 දක්වා වන අතර.

💢Paper class fees 1000/= වේ.

💢මෙය ප්‍රමුඛ වශයෙන් 2026 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පවත්වන අතර මුල් මස 10ශ්‍රේණියේ පාඩම් වලට අදාලව
O/L papers කරන බැවින්
10ශ්‍රේණියේ දරුවන්ටද සම්බන්ධ විය හැක.

ස්තූතියි.🤗🙏❤️ . ゚

1980s 🤭😍❤️                  ゚
09/09/2026

1980s
🤭😍❤️

゚

08/09/2026

My day❤️🤗🫶🏻

06/09/2026

゚

💢💢සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.07041230070705803475       ゚
05/09/2026

💢💢සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0704123007
0705803475

゚

Address

Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Shehana Madhurangi - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category