Grama Sanwardhana Daham Pasala - Koratota

Grama Sanwardhana Daham Pasala - Koratota The official page of Grama Sanwardhana Daham Pasala, Korathota, Kaduwela

All rights reserved �

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම දහම් පාසල වශයෙන් තහවුරු කරමින් සිසු නිපුණතා ඇගයීම 2026 කඩුවෙල ප්‍රදේශීය සිසු නිපුණතා ඇගයිම...
18/09/2026

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම දහම් පාසල වශයෙන් තහවුරු කරමින් සිසු නිපුණතා ඇගයීම 2026 කඩුවෙල ප්‍රදේශීය සිසු නිපුණතා ඇගයිමෙන් දහම් පාසල් 29 අභිබවා ප්‍රථම ස්ථානය දිනා ගනිමින් දහම් පාසලට කීර්තියක් ගෙන දුන් කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ අපේ දරුවන්

15/09/2026
කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් සංවිධානය කරනු ලැබූ, වස් තුන්මාස පින්කම් මාලාවට සමගාමීව පැව...
27/08/2026

කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් සංවිධානය කරනු ලැබූ, වස් තුන්මාස පින්කම් මාලාවට සමගාමීව පැවැත්වූ අටවිසි සම්බුදු පූජාව අද දින ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුම ගුරු භවතුන්ට, දෙමාපියන්ට සහ දහම් පාසල් දූ දරුවන්ට තෙරුවන් සරණයි! 🙏🌸

කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ මධ්‍ය වාර පරීක්ෂණය ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
23/08/2026

කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ මධ්‍ය වාර පරීක්ෂණය ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

05/08/2026

කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසල

මේ ඔබේ ජීවිතේ දහම් පාසලයිපූජ්‍යපාද අතුරුගිරියෙ සුබෝධ ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන් පෙළ පොතින් ඔබ්බට විත්ජීවිතය දෙස බලන්න...
05/08/2026

මේ ඔබේ ජීවිතේ දහම් පාසලයි

පූජ්‍යපාද අතුරුගිරියෙ සුබෝධ ස්වාමීන්වහන්සේ ගේ මෙහෙයවීමෙන්
පෙළ පොතින් ඔබ්බට විත්
ජීවිතය දෙස බලන්නට දරුවන්ට අවබෝධ කරවීමත්
ලෝකය වැළදගන්නට අඩිතාලම දමන දරුවනට රුකුලක් වශයෙන් ප්‍රේමය තුළින් විශ්වයම සුවපත් කළ හැකි බවත් අවසන
දහම් සරණ මිස වෙනත් සරණක් නොමැති බව
අද 10 ශ්‍රේණියේ දරුවන්හට කියා අවශ්තාවක්.

03/08/2026
පපුව ටික වේලාවකට නැවතිලා ගියා වගේ දැනුනේ, උදේ හවස දකින පුංච් මල් කැකුලක් අද තනියම මුලු ගමක් අඩවලා 😪💐 💐😪අප දහම් පාසලේ 8 ශ...
31/07/2026

පපුව ටික වේලාවකට නැවතිලා ගියා වගේ දැනුනේ, උදේ හවස දකින පුංච් මල් කැකුලක් අද තනියම මුලු ගමක් අඩවලා 😪💐 💐😪

අප දහම් පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටිෂාන් පුතුට සසර සුවපත් වේවා යැයි පතමි ( කොරතොට ග්‍රාම සංවර්ධන දහම් පාසලේ විදුහල් පති තුමා හා ගුරු මණ්ඩලයේ සාතිශය සංවේගයයි)

Address

Korathota Rajamaha Viharaya
Kaduwela
B174,10640

Opening Hours

Saturday 07:00 - 12:00
Sunday 07:00 - 13:00

Telephone

+94713227933

Website

Alerts

Be the first to know and let us send you an email when Grama Sanwardhana Daham Pasala - Koratota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category