19/07/2026
ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ වාර්ෂික සීල සමාදාන පිංකම අද දින සිදුකෙරිනි.
මේ සඳහා අනුශාසනා සැපයූ ගරු ප්රධානාචාර්ය පූජ්‍ය කඩිහිංගල ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ ඇතුළු සදාසිරිපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථ මහසංඝරත්නයට මෙසේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකර සිටිමු.
පිංකම සාර්ථක කරගැනීමට දායකත්වය ලබාදුන් ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් හා දරු දැරියන් ඇතුළු නන් අයුරින් උපකාර කළ සියළුදෙනා හට පුණ්‍යානුමෝදනා එක්කර සිටිමු.