Sri Ashokarama Institute of Higher Education

Sri Ashokarama Institute of Higher Education
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Ashokarama Institute of Higher Education
, Education Website, Ihala Bomiriya, Kaduwela.

2026 / 2027 උසස් පෙළ කඩුවෙල පුරවරයේ හොදම තැන....ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය ඉහළ බෝමිරිය.0725582020https://chat.wh...
06/04/2025

2026 / 2027 උසස් පෙළ කඩුවෙල පුරවරයේ හොදම තැන....
ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය
ඉහළ බෝමිරිය.

0725582020

https://chat.whatsapp.com/J5uORXBoDjPFEDv6dQX4DJ

📍භූගෝලවිද්‍යාව අමාරුද? අතරමංවෙලාද? මුලසිට විෂය ආරම්භ කරමු📍භූගෝලවිද්‍යාව 2026/2027 නව පන්ති ආරම්භය වුනා.📍දැන්ම ලියාපදිං...
05/04/2025

📍භූගෝලවිද්‍යාව අමාරුද? අතරමංවෙලාද? මුලසිට විෂය ආරම්භ කරමු

📍භූගෝලවිද්‍යාව 2026/2027 නව පන්ති ආරම්භය වුනා.

📍දැන්ම ලියාපදිංචිවන්න.
*නවක සිසුන් දැන්* බදවා ගැනේ.

📍සැබෑ ප්‍රතිඵල පෙන්වන භූගෝලවිද්‍යා පන්තිය

📍කලා සහ තාක්ෂණවේදය යටතේ සරසවියට පහසුම මග........

📍භූගෝලවිද්‍යාව තාක්ෂණවේදය යටතේ SFT, ET, Geography යන විෂයයන් ත්‍රිත්වය හැදෑරීමට හැකිය.

📍ඔබේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට ජීවිතේ වැදගත්ම කඩයිම ජයගැනීමට අපි දැන් සූදානම්වෙමු.

අප හා එක්වන්න කලා අංශයෙන් වැඩිම Z අගය 🌍 භූගෝල විද්‍යාව

_කාලසටහන_

2026 - අගහරුවාදා ප.ව 3.30 - 5.30

2027 - බ්‍රහස්පතින්දා ප.ව 3.30 - 5.30

ලියාපදිංචිවීමට
Whatsup - 0767583638
විමසීම් - 0725582020

•2027 ට හැමෝටම කලින් වැඩ පටන් ගමු 🔥•කට පාඩම් කරන්නෙ නැතුව Logic ගොඩදාගෙන ලේසියෙන්ම law faculty යමු 🧑‍🎓•කලා විෂය ධාරාවේ Z...
30/03/2025

•2027 ට හැමෝටම කලින් වැඩ පටන් ගමු 🔥
•කට පාඩම් කරන්නෙ නැතුව Logic ගොඩදාගෙන ලේසියෙන්ම law faculty යමු 🧑‍🎓
•කලා විෂය ධාරාවේ Z අගය ඉහලම විෂය ලේ වලටම තිතටම සරලවම ඉගෙන ගමු 💜
•2027 A/L පළමු කණ්ඩායම නව පන්ති ආරම්භය
අප්‍රේල් 5 🔴
සවස .3-5
•ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය - කඩුවෙල ❤️
එන්න 27 ගමන පිළිවෙලට ඉගෙන ගමු 🩵

අලුත් අවුරුද්දට කලින්ම හරිම තැනින් වැඩ අල්ලන්න එන්න...කටපාඩම් ක්‍රම වෙනුවට තර්කානුකූල ICTහරි විදිහට ඉගෙනගන්න එන්න!විෂය ක...
29/03/2025

අලුත් අවුරුද්දට කලින්ම හරිම තැනින් වැඩ අල්ලන්න එන්න...

කටපාඩම් ක්‍රම වෙනුවට තර්කානුකූල ICTහරි විදිහට ඉගෙනගන්න එන්න!

විෂය කරුණු සියල්ල කටපාඩම් කිරීමෙන් තොරව නිසි ලෙස තේරුම් ගැනීමට හැකිවන පරිදි උගන්වන සහ එම පාඩම් වලට අදාල විභාග ගැටලු තාර්කිකව විසදීම සදහා අවශ්‍ය ආකාරයේ මග පෙන්වීම ලබා දෙන හොදම පංතිය...

2027 සදහා නව පංති ආරම්භය...

🛑2027AL - පළමු කණ්ඩායම 🛑

📍ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය - කඩුවෙල
🗓️ අප්‍රේල් 6, 2025
🕒ඉරිදා සවස 3 සිට
☎️වැඩි දුර විස්තර සදහා අමතන්න +94 75 264 5435

🛑 කඩුවෙල හොඳම දේශපාලන විද්‍යාව පන්තිය අප්‍රේල් මුල සිට ආරම්භ වේ. 📌2027 මුල සිට විෂය නිර්දේශය ආවරණය කෙරෙන අලුතින් පටන් ගන...
28/03/2025

🛑 කඩුවෙල හොඳම දේශපාලන විද්‍යාව පන්තිය අප්‍රේල් මුල සිට ආරම්භ වේ.

📌2027 මුල සිට විෂය නිර්දේශය ආවරණය කෙරෙන අලුතින් පටන් ගන්න පන්තියට එන්න අලුත් හීන අරන් ...

📌️සෙනසුරාදා ප.ව 1.00 ට කඩුවෙල අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ.

📌️සුපිරි ප්‍රතිඵලයකට එන්නම ඕන පන්තිය.. තාර්කික දේශපාලන විද්‍යා පන්තියට ඔබත් සහභාගි වී වෙනස වටහාගන්න.

විමසිම් = 0768808964
පහත ලින්ක් එකෙන් වට්සැප් සමූහයට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/GAKqQO8Qo6g0CDJTmDNKk8

අපේ බයෝ පන්තිය 2027 A/L Biology  නව පන්ති ආරම්භයඅපි ලංකාවේ විශාලම Biology පන්තිය නම් නෙවෙයි.හැබැයි අපි තමයි තිතටම  Biolo...
28/03/2025

අපේ බයෝ පන්තිය
2027 A/L Biology
නව පන්ති ආරම්භය

අපි ලංකාවේ විශාලම Biology පන්තිය නම් නෙවෙයි.
හැබැයි අපි තමයි තිතටම Biology උගන්වන පන්තිය.

අපේ Bio පන්තිය තුළ දී,

• Tutes - සිද්ධාන්ත පොත්
සරල,අංග සම්පූර්ණ, සවිස්තරාත්මක, සම්පත් පොතට අනුකූල සහ මතක තබා ගැනීම පහසු කරන මුද්‍රිත සටහන් පොත් පෙළ ලබාදේ.

• Daily Paper

සෑම දිනකම දැනුම පරීක්ෂා කරන
Check Your Knowledge පේපර් එකක් ලබාදේ.
(විෂය නිර්දේශය ආරම්භ කර මාසයකින්)

• Smart Papers

ඒකකයෙන් ඒකකයට වෙන එනම Smart Papers ලබාදේ.

• Short Notes

අපේ Bio පන්තියටම ආවේණික පාඩම් කිරීම පහසු කරවන කෙටි සටහන් ලබාදේ.

• Target Papers

අපේ Bio පන්තියේ සුවිශේෂීම මෙම ප්‍රශ්න පත්‍ර මගින් විභාගයට හරියටම අනුමාන ලබාදේ.

ප්‍රශ්න අංකයත් සමඟම අවසන් Target ප්‍රශ්න පත්‍රය තුළින්
2023 රචනා - 3 / බහුවරණ - 27
2024 රචනා - 4 / බහුවරණ - 22

(අනිවාර්යයෙන්ම ඊලඟ පාරත් අපි ඒ වගේම හරියටම අනුමාන ප්‍රශ්න ටික ඔයාලටත් දෙනවා.)

විෂයේ ප්‍රවීණයනකුගේ දැනුම හා අත්දැකීම් සමඟ අතිවිශිෂ්ඨ ප්‍රතිඵල සදහා සම්බන්ධ වන්න...

BIOLOGY | EXPERT
Susantha Algiyawanna

අතිශයින් "A" සඳහාම පමණි...

වැඩි විස්තර සඳහා WhatsApp මඟින් පණිවුඩයක් යොමු කරන්න.
070 - 64 82 804
071 - 64 82 804

භෞතික විද්‍යා පේපරයට ඔබට ලකුනු ලැබෙන්නෙ ඔබේ දැනුමට ඔබ්බෙන් වූ දැනුම කලමනාකරනය කිරීමේ හැකියාවටය.එන්න නිවැරිදි ව හරිම තැනි...
27/03/2025

භෞතික විද්‍යා පේපරයට ඔබට ලකුනු ලැබෙන්නෙ ඔබේ දැනුමට ඔබ්බෙන් වූ දැනුම කලමනාකරනය කිරීමේ හැකියාවටය.
එන්න නිවැරිදි ව හරිම තැනින් ගමන් ආරම්භ කරන්න.

"උසස් පෙළ රසායන විද්‍යාව උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුගේ නිරවද්‍ය මග පෙන්වීම යටතේ සාර්ථකව රසායන විද්‍යා දැනුම හසුරුවමින් විශ...
27/03/2025

"උසස් පෙළ රසායන විද්‍යාව
උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුගේ නිරවද්‍ය මග පෙන්වීම යටතේ
සාර්ථකව රසායන විද්‍යා දැනුම හසුරුවමින් විශිෂ්ට A සාමාර්ථයක සුරක්ෂිත හිමිකරුවන් වන්නට සහභාගී විය යුතුම පංතිය මෙයයි"

Whatsapp 0725582020

2026 - 2027 උසස් පෙළ නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණ...අප්‍රේල් 01 - 3.00 pm. ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය ඉහළ බෝමිරිය...
26/03/2025

2026 - 2027 උසස් පෙළ නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණ...
අප්‍රේල් 01 - 3.00 pm.
ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය ඉහළ බෝමිරිය කඩුවෙල.
Whatsapp 0725582020

25/03/2025

2027 ප්‍රතිඵලය උදෙසා දැන්ම සැරසෙමු....

දැනුම බලගන්වන ලංකාවේ ප්‍රවීණතම හා පළපුරුදුතම ඇඳුරැ මඬුල්ල සමඟින් විධිමත් සහ සුරක්ෂිත අධ්‍යාපනයක් ඔබේ දරැවාට ලබා දෙන අංක එකේ ආයතනය.

කඩුවෙල ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය

2027/A/L කලා/ වාණිජ / විද්‍යා / ගණිත නව පන්ති මාලා ආගමනය

විද්‍යා /ගණිත

🔰ජීව විද්‍යාව
සුසන්ත අලගියවන්න

🔰රසායන විද්‍යාව
කසුන් උයනහේවා

🔰භෞතික විද්‍යාව
ප්‍රසාද් මදුරංග බෝඹුවල

වාණිජ

🔰ව්‍යාපාර අධ්‍යයනය
අමිත් ප්‍රබුද්ධ

🔰ගිණුම්කරණය
සමන් දොළවත්ත

🔰ආර්ථික විද්‍යාව
සුගත් ප්‍රේමතිලක

කලා

🔰භූගෝලවිද්‍යාව සහ ඉතිහාසය
චතුරි ප්‍රදීපිකා

🔰මාධ්‍යය අධ්‍යයනය
පද්මසිරි ගුණවර්ධන

🔰ICT
රවිදු චමොද්‍ය

🔰දේශපාලන විද්‍යාව
නිමේශ් කුලසුරියඅර්ච්චි

🔰තර්ක ශාස්‍ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය
අශේන් පියුශාන්

🔰බෞද්ධ ශිෂ්ටාචාරය
මහේෂ් බන්දුල.

🔰සිංහල
මාවතුපොල හාමුදුරුවෝ

🔰ආර්ථික විද්‍යාව
සුගත් ප්‍රේමතිලක

🔰General English
Rash Weerasinghe

හොඳම ප්‍රතිඵල ගන්න
හොඳම දේ තෝරාගන්න

ශ්‍රී අශෝකාරාම උසස් අධ්‍යාපන ආයතනය

📍ඉහළ බෝමිරිය , කඩුවෙල
📞whatsapp - 0725582020

Address

Ihala Bomiriya
Kaduwela

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Ashokarama Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share